අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    imageedit-7-7754498273.png


    ►. BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා.
    ►. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා
    ►. හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා
    ►. පෙණ දාන කිතුල් රා පොඩ්ඩක් සප්පායම් වෙලා
    ►. ඩොල්කි පාරකට තට්ටුවක් දාල කැඩි කැඩි සිංදුවක් කියල

    ►. සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා

    මරු... මචන්... එළකිරි එවුන්ටික සෙට් කරපන් දවසක...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    නියමයි බන්... අපිට ඉතින් 5ක් 10ක් නෑ බන් නෝනත් එක්ක ඇවිල්ල දවසක් ඉඳල යන්න බැරිද... නිවාඩුවකට...