කතාව ඇත්ත මචන්![]()
Bump




bump




rep++




You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again.
Good post macha...
මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?
මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?


hoda jobak hoyaganna degree ekak nam tiyenna ona
post graduate qualfication nam aniwarya na habayi tibboth hodai![]()
කෑප්ටන් Jack Sparrow;17648940 said:දැන් නම් ඩිග්රි එක සාමාන්‍ය සුදුසු කමක් වේගෙනයි එන්නේ, එක නිසා MBA, MSc, PGDip වගේ ඉහල සුදුසුකමක් එක්ක professional qualifications තියෙන කෙනාට තමයි ලොකුම ඉල්ලුම.



ඔව් මචන්.. දැන් හැමෝලම වගේ degree කරන නිසා competition එක වැඩි සැහෙන්න. degree එකෙත් 1st and 2nd upper වලට තමා ගොඩක්ම demand එක තියෙන්නේ මන් දන්න විදිහට. රේප්++
ඔව් මචන්. degree එකක් කරලා ඉස්සරහට හොදම ජොබක් සෙට් කරගන්න නම් බැරිවෙන size එකක් තියෙන්නේ.
You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again.![]()

Politics gana kathakarala time waste karanawata wada mewage wadagath deyak kathakarana eka kochchra hodada??
![]()



