1. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නම හරියටම කිව්වා.... කෑප්ටන් (ශ්‍රී ලන්කන් වර්ෂන් :rofl:)
  2. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙතැනදී වත් දේශපාලනේ අමතක කරලා අද තියෙන සින්දු අහමු මචං, මේ සින්දුවේ ඔය කියනවා සුනිල් පෙරේරා
  3. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ටොම් අයියේ වැඩ ටිකක් වැඩියි මේ ටිකේ.... :) බුවාට අවුල වගේ.... :rofl::rolleyes:
  4. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පරක්කු උනා අද එන්න, මැක්ස්බෝයි අයියට ස්තුත්යි මතක් කලාට අදත්. හැමෝටම ජයෙන් පිරි, ප්‍රීතිමත් වසරක් වේවා!!!!
  5. කෑප්ටන් Jack Sparrow

    Monkey's "selfie"

    මේ ඔයානේ.... :D ආව් ලස්සන :rolleyes:
  6. කෑප්ටන් Jack Sparrow

    Alto lxi car

    ආයෙමත් විකුනන්න අදහසක් තියෙනවා නම් මාකට් එකේ වැඩිය ඉල්ලන, උබටත් ආස පාටක් ගනින්. අර ලා නිල් එක නම් ගූ 70යි. තද නිල (නෙවි බලු වගේ එක හරි, මිඩ්නයිට් බ්ලු වගේ හරි වයින් රෙඩ් වගේ හරි තමයි මගේ මනාපේ නම්.) කළු ගත්තම පොඩි කාර් එක තවත් පොඩියි වගේ, සුදු නම් නියමයි, එත් ඩස්ට් එක වැදුනම හරි මදි. ජය වේවා!!!!
  7. කෑප්ටන් Jack Sparrow

    සැබෑ_මිතුරෝ_පට්ටයි

    සිරාවටම, මෙන්න යාලුවෝ.
  8. කෑප්ටන් Jack Sparrow

    බොහොම ස්තුත්යි මචං, ඔබටත් සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    බොහොම ස්තුත්යි මචං, ඔබටත් සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  9. කෑප්ටන් Jack Sparrow

    Airport bus

    බම්ප්
  10. කෑප්ටන් Jack Sparrow

    Uni rag

    මෙහෙමයි මල්ලි, මේ අය කරන හැමදේම වැරදියි කියන්නේ නැහැ මම, එත් මේ අය හරි දේ හරි කියල පිළිගන්නේ නැහැ, හැමදේටම විරුද්ධ වෙන එකයි කරන්නේ. ඒ අතරේ ගොඩක් ඒවා අසාදරනයි, අනික හොස්ටල් ඉන්න එකා තමයි උන්ට පොර, අනිත් එකාට කැපිල්ල, (හරි ගොන් ගැටී ගහන්නේ) අනික තමයි JVP එකට කඩේ යන එක. කැට හොල්ලනවට මම බනින්නේ...
  11. කෑප්ටන් Jack Sparrow

    Uni rag

    යකෝ මලේ, රැග් එකට බයේ කැම්පස් නොයා ඉන්න එපා බෝල, එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්, රැග් කාලේ අවුල් වගේ දැනේවි, හැබැයි පස්සේ ඒකාලේ ගැන සතුටු හිතෙයි. අනික දන්න තරමින් කොලබ වැඩිය රැගක් නැහැ. රැග් උනාට අන්තරේ පස්සේ යන්න එපා, එහෙම උනොත් අනාතයි. මම කොලබ නම් නෙමෙයි, එත් අත්දැකීමෙන් කිව්වේ. ජය වේවා!!!!
  12. කෑප්ටන් Jack Sparrow

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  13. කෑප්ටන් Jack Sparrow

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  14. කෑප්ටන් Jack Sparrow

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  15. කෑප්ටන් Jack Sparrow

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  16. කෑප්ටන් Jack Sparrow

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!! [IMG]
  17. කෑප්ටන් Jack Sparrow

    Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

    සිරාවට මචං, අපේ මෝඩ මීහරක් හරි දේට හරි, වැරදි දේට වැරදි කියන්න දන්නේ නැති, වැරදි කලත් ඒවා සුද්ද කරන පහත් දේශපාලනයක් බන් කරන්නේ. උබ පොයින්ට් එකටම කියල තියෙනවා. ජය වේවා!!!!
  18. කෑප්ටන් Jack Sparrow

    සුභ_නව_වසරක්_වේවා!!!

    සියලු පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා!!!!

    No contents