1. කෑප්ටන් Jack Sparrow

    අදහස වෙනස් වුනාද?

    මාත් මුල ඉදන්ම ඔය මතේ තමයි මචං හිටියේ. තාමත් එහෙමයි. උනුත් එකයි, මුනුත් එකයි. මහින්ද රට කළා, යුද්දේ ඉවර කළා ඔව් ඒවා හොදයි, හැබැයි කැබිනට් එකේ ඇමති හොරු 100+, තව විගඩම් ගොඩයි. මයිත්‍රී හොදයි, සිංහල හොද අතීතයක් තියෙන මනුස්සයෙක්, හැබැයි වටේ එකතු වෙලා ඉන්න සක්කිලි රැල එක්ක මයිත්‍රී පාලනයක් ගෙනියන්න...
  2. කෑප්ටන් Jack Sparrow

    Techzone

    ගන්න එපා හොර බඩු, කෙලව ගන්නම ඕනේ නම් ගන්න. කෙලවෙලා සැහෙන්න රිදිලා ඉන්නේ.
  3. කෑප්ටන් Jack Sparrow

    -New Lankan Model photoshoot-

    දැන් ඉතින් මොනිටරේ කෙල බේරෙනවා ඇති. :rolleyes:
  4. කෑප්ටන් Jack Sparrow

    තැන්ක්ස් මල්ලි. ඔයාටත් එසේම වේවා!!!! අර මල්ලිට දැනගන්න ඕනේ කිව්ව පාඩම ගැන ඕන දෙයක් අහන්න. :)

    තැන්ක්ස් මල්ලි. ඔයාටත් එසේම වේවා!!!! අර මල්ලිට දැනගන්න ඕනේ කිව්ව පාඩම ගැන ඕන දෙයක් අහන්න. :)
  5. කෑප්ටන් Jack Sparrow

    Dilshan Ai oi me?????

    අනිත් එකාගේ මතයට ගරු කරපන්. උබේ මතය උ දරන්න ඕනේ කියල නීතියක් නැහැනේ. අනික උබ මහලොකු මොළ කාරය, උ මොඩය වෙන්නෙත් නැහැනේ. අනිත් අයගේ මතයට ගරු කරපල්ලා. :no::no::no::no:
  6. කෑප්ටන් Jack Sparrow

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    අනිවා මචං, අපේ මෝඩයන්ට මේ දේ තේරුම් ගන්න බැහැනේ. පක්ෂයක් බදාගෙන පක්ශාත් බාගය දෙනවා ඉවරයක් නැතුව. :D:D:D:D
  7. කෑප්ටන් Jack Sparrow

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    මචං එළකිරියේ දේශපාලනේ කතා කරලා වැඩක් නැහැ, සිරාගේ එවුනුයි, මරාගේ එවුනුයි අමන වලි, හරියට උන්ට කන්න දෙනවා වගේ. දෙපැත්තේම ඉන්නේ එකම ජාතියේ කබරයෝ මචං. මේකේ මොඩයෝන්ට විරුද්ද මත ඉවසන්න බැහැ, එහෙම එවුන් එක්ක මොන දේශපාලනේද. දෙපැත්තට බෙදිලා සිංහලයෝ මෝඩයෝ වගේ කාටවත් රජවෙන්න මරාගන්නවා. ඊයේ උබේ ත්‍රෙඩ් එක...
  8. කෑප්ටන් Jack Sparrow

    ජාතකය_වැරදීම!

    සිරාවටම මුගේ ජාතකේ අවුල්, මුගේ මහ එකාට හිතෙනවා ඇති අපරාදේ සරමේ පිහිදගන්න තිබ්බ කියල. මාර මෝඩ ඇක්ට් එකක් දාන්නේ, ගැණු වගේ හොටු පෙර පෙර අඩාගෙන. :rofl::rofl::rofl::rofl:
  9. කෑප්ටන් Jack Sparrow

    රු 60000

    මෙන්න ලින්ක් එක.
  10. කෑප්ටන් Jack Sparrow

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    හොද වැඩේ උට, උගේ ටිකක් ලොකු එක වැඩියි :rofl: :yes:
  11. කෑප්ටන් Jack Sparrow

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    ඒවා කැත වැඩ බන්, කසුන් කල්හාර සිරා පොරක්. ඕව දෙපැත්තේම වෙනවා බන්, බුකියේ ඉරාජයට බනින බැනිල්ලට වෙලාවකට උගේ දෙමව්පියෝ පව් කියල හිතෙනවා, වෙන කෙනෙක් වෙනුවෙන් ඔහොම බැනුම් අහන්න. :rofl::D උබ හිතනවද ඕක අදින් ඉවරයි කියල? ඕක හෙටත් රිපීට් ගහයි. ආයේ අනිද්දා සමහර විට තවත් එකක් ගහයි.
  12. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
  13. කෑප්ටන් Jack Sparrow

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    අනිවා, එත් මට හිතෙන්නේ මචං එකට හේතුව කසුන් කල්හාර කියල. සුපිරිම තනු නිර්මාන ටිකක් තියෙන්නේ. හැබැයි අද ගිය ඩොකියුමෙන්ට්‍රියත් චන්ද ප්‍රතිපලයට සැහෙන්න වෙනසක් කරාවි.
  14. කෑප්ටන් Jack Sparrow

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    මට තේරුණ තරමින් නම් ආණ්ඩුවේ මෙදා පාර ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ මුල් කාලේ කුජීතයි, පචයි. මාකටින් අන්තිමයි, MY3 ගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකට සාපේක්ෂව. එත් දැන් MY3 ගේ කැම්පේන් එකේ කියපු කතාවල්ම එයාලට විරිධ්ධව පාවිච්චි කරන්න අරගෙන, යන්තම් හරි මාකටින් පැත්තෙන් ආණ්ඩුව ගොඩ ගිහින්. අනිත් දේ තමයි...
  15. කෑප්ටන් Jack Sparrow

    රු 60000

    ඔය ගානට යන්නේ 32' ඒවා. 32 ගන්න එපා, අරගෙන සතියෙන් දුක් වෙන්න වෙයි පොඩි වැඩියි කියල. අදුරන එවුන් ටිකකට එහෙම උනා. ගන්නවා නම් අඩුම 39,40,42 වත් ගන්න. (42ත් මදි වගේ මචං) තව 40ක් විතර වැඩිවෙයි. ගන්නවා නම් LG, samsung, sony වගේ ගන්න, ගන්න කලින් යුසේජ් ටයිම් චෙක් කරලා ගන්න. එක චෙක් කරන හැටි කිරියේ...
  16. කෑප්ටන් Jack Sparrow

    පර සතුරා කවුද???

    මට කලින් මෙතන කමෙන්ට් දාපු එවුන් ඔක්කොම. :rofl:
  17. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    එල එල, පැදලා ආවම විස්තරේ දාන්න මෙතනම. :yes:
  18. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    :(:(:(:( 1981 ආව එකේ රොටරිය තාම තියෙනවලුද? ඔව් අයියේ, අනික මම ගන්න කාලෙට වාහනේවත් තියේවිද දන්නේ නැහැ. :rolleyes:
  19. කෑප්ටන් Jack Sparrow

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    :yes::yes::yes::yes: දැන් ඔය ජාතියේ මිනිස්සු හොයාගන්න අමාරුයි ටිකක්. :rofl: මේ දේශපාලනේ කුණු ගොඩක් අයියේ, ඔක්කොම එකයි. මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ, දෙපැත්තටම ඕක පොදුයි.

    No contents