1. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    50+ නේද ආවේ ඕවා. 2004 වගේ ලක්ෂ 50ක් කියන්නේ, දැන් ලක්ෂ 150ක් වගේනේ. පිස්සු කොර වෙනවා.
  2. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    ඒ ගාන නම් වැඩිද මන්ද, එත් සුපිරි වාහනේ. අනිවා ඕක බදාගෙන ඉදියි අවුරුද්දක් හරි. ගන්න නම් ආසයි, එත් එතකොට ඕව එකකවත් රොටරිය තියේවිද දන්නේ නැහැ, බාස්ලම කාල. :no::angry:
  3. කෑප්ටන් Jack Sparrow

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    :rofl::rofl::rofl::rofl: දෙපැත්තේම බොරුව තමයි අයියලා..... උනුත් එකයි මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහල අපිටම තමයි. :no:
  4. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද. :(
  5. කෑප්ටන් Jack Sparrow

    රොටරි මෝලේ තරම

    සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්. ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල) රේප්+5 , 5ස්ටාර් රෙටඩ්. :yes:
  6. කෑප්ටන් Jack Sparrow

    UNP අනාතයොන්ගේ ගොන් ආතල් මාට්ටු :P

    අයියේ මොකද පැත්ත මාරු වෙලා :D :D
  7. කෑප්ටන් Jack Sparrow

    3 wheel sonnayo wara!

    රී පොස්ට් ද මන්ද මොනවා උනත් සිරාවට ගොඩ දානවා වන්ඩිය.
  8. කෑප්ටන් Jack Sparrow

    Alto lxi car

    black නැහැ මචං, gray එකක් තියෙන්නේ, එකත් අවුලක් නැහැ වගේ, කොමන් නැති නිසා. උබේ පැට්‍රොල්, උබේ කාර්, උබේ තේරීම. ජය වේවා!!!!
  9. කෑප්ටන් Jack Sparrow

    ෴S10 බලවේග දුම්රිය෴

    පට්ට මචං. රේප් +
  10. කෑප්ටන් Jack Sparrow

    Alto lxi car

    උබට හොදයි නම් මේක අවුලක් නැහැ. මෙන්න මේ පාට නම් ගු70යි.
  11. කෑප්ටන් Jack Sparrow

    මේ ගැන කලින් හිතුවද?

    :yes::yes::yes::yes: අනිවා මචං, මේ වගේ දෙයක් ගැන හිතුවොත් තමුන්ගේ අනාගතේ දියුණු කරගන්නවත් පුළුවන්, ඔය දේශපාලුවෝ කන්න අදින්න දෙන්නේ නෑ නේ මචං.
  12. කෑප්ටන් Jack Sparrow

    2014 වසරේ හොඳම Smart Phones මෙන්න !

    පට්ට මචං. උබේ බ්ලොග් එකත් සිරා. ජය වේවා!!!! රේප්+
  13. කෑප්ටන් Jack Sparrow

    සිංහල_සුළු_ජාතියක්

    මචං උබේ කතාව සහතික ඇත්ත, සින්හලයව බෙදන්නේ මේ කාලකන්නි දේශපාලනේ තමයි. දේශපාලනයට තියෙන්නේ වයිරය. සමහර සිවුරු පෙරවන් ඉන්න ඇත්තන් ගේ මුනේ ලේ කදුලක් නැහැ, වයිරයෙන් පුපුරනවා. බොරුව රජ කරනවා, ඇත්ත හොයාගන්න බැරුව මිනිස්සු මංමුලා වෙලා. ඇත්ත එළිවෙන සිදුවීම් උනත් ඒවා පිළිගන්න තාර්කිකව නුවනක් නැහැ, පක්ෂේ...
  14. කෑප්ටන් Jack Sparrow

    Uni rag

    එහෙමද මලේ.... මෙහෙමයි, කැම්පස් එන හැම කෙල්ලටම අර හන්තානට පායන සද සින්දුව අදාල වෙන්නේ නැහැ, එහෙම නොවෙන ඇත්තටම උතුම් කාන්තාවෝ ඉන්නවා, ආවට පස්සේ එක එකා පස්සේ ගිහින් බඩ කරගන්න අයත් ඉන්නවා, ඇතුලේ එවුන්ව ලොකු කරන් මුල අමතක කරන එවුනුත් ඉන්නවා. එකම විදිහට හිතන්නත් එපා. ජය වේවා!!!!
  15. කෑප්ටන් Jack Sparrow

    Dura Atha - Rookantha Goonathilaka

    කාලෙකින් උබව සෙට් උනේ, මොකද උබත් දැන් මරාගේ පිලේ එවුන් රේප් ගන්න හදන ක්‍රමේ අනුගමනය කරන්නේ. :rofl:
  16. කෑප්ටන් Jack Sparrow

    Monkey's "selfie"

    හේ හේ බය වෙලා කන්නාඩිය ගාවට දිව්වා නේ.... :rolleyes: හොද නුලක්. රේප්+ :yes:
  17. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා මචං. :yes::yes::yes::yes: කිරියෙන් යන්න එපා අයියේ, මොකද මේක වැදගත්, තව එකෙක්ට දෙයක් ඉගෙනගන්න පුළුවන් තැනක් කරන්නේ අයියල වගේ අය. ජය වේවා!!!!
  18. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිත් අයටත් මේ ටිකම තේරුණා නම් මේ රටේ ඔය පර දේශපාලුවෝ එකෙක් වත් නැහැ. අපේ එවුන් උන්ට දෙනවා වගේ පැත්තක් බදාගෙන එළිපිට කරන වැරදි සුද්ද කර කර කඩේ යනවා.
  19. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුල් අයියගේ දේශපාලන මතය මගේ මතයට සමානයි, යන්තම් ඇති එකෙක් සෙට් උනා එළකිරියේ දෙපැත්තටම වැරදි තියෙනවා කියන්න. උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ අපිට තමයි.
  20. කෑප්ටන් Jack Sparrow

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවුලක් නෑ මචං, මේකත් ආවා ආව පරක්කුවට ගියා වෙයි. :yes: ඔව් මචං, ශ්‍රී ලන්කන් වර්ෂන් එක, :rofl:

    No contents