1. L

    ගෝඨව පැන්නුව කියමුකො

    එල එල…ඔහොම යමු මචං !
  2. L

    ගෝඨව පැන්නුව කියමුකො

    දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
  3. L

    ගොඨාබය හා මහින්ද

    මහින්දය හිටියනම් මේ ටික වෙන්නෙ නැ අපේ හාමුදුරුවනේ….නායකත්වය ගැන අත්දැකිමක් නැති එකෙක් පාලකයෙක් කරන්න කලින් හිතන්න තිබුනා ! (නන්දෙ ඇවිල්ල කරන ගමන් ඉගෙන ගන්න එකෙක්)
  4. L

    බිෂනේ කාලේ බිල්ලෝ..

    ජවිපෙ අය හැදිල ඉන්නෙ පෙරාපු රත්රන් වලින්, එයාල හරිම හොදයි, මේ රට ගොඩ ගන්න පුලුවන් ඒ වගේ මිනිස්සුන්ට තමයි. 88/89 ප්‍රේමදාස තමයි අපේ පවුල් වල අයව මැරුවෙ, රටේ සම්පත් ගිනි තිව්වෙ,ජවිපෙ අය ඒකට එරෙහිව සටන් කරා. විජේවිර බැලුවෙ ඒ ගින්දර නිවන්න.මේ තරම් අපි ගැන ආදරයක් ! ප්‍රාදේශිය මට්ටමේ අය කියල හිටියෙ...
  5. L

    Javainstitute

    @Lessar මේ උඹට ඔන coding එපා කරගෙන අනා ගන්නද ඉගෙන ගන්නද? ඔය මගුලෙන්නම් ඔලුව විකාර කරගෙන අනාගන්න එකනම් sure. එකෙක් දෙකෙක් අල්ලන් යනව ඇති. අනිත් එකාට කරකවල අතඇරිය වගේ තමා !
  6. L

    "IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

    එක්කො චිනේ එක්කො IMF option දෙකයි තියෙන්නෙ, රනිල් යන්නෙ imf මහින්ද යන්න ගියේ චිනේ හැබැයි අවුලක් ගියා පෝර නැවේ කේස් ඉන්දියා එක්කත් බැලන්ස් වෙන්න ගිය නිසා. ඉතින් මග ඇරියා. දැන් බලන්න චිනේ සතියට දවසක් දෙකක් අනුර සහෝ මිට් වෙනවා (2025ට), ඔය ගොඩක් උදඝෝශන වලට සල්ලි එන්නෙ දැන් එහෙන්.දැන් ගොල් ෆේස් එකේ...
  7. L

    IBS - Irritable bowls syndrome උදාව්

    මචන් මේ ලෙඩේ ගැන thread එකක තිබුනා…එයා ප්‍රානජිව එක බිලා හරි ගහින්. පොඩ්ඩක් බලන්න. කවුරුහරි ඒ thread එක හොයල දෙන්න. ඉක්මන් සුවය පතනවා අයියට.
  8. L

    🔴 ආණ්ඩුව වැඩ පෙන්වයි. අලුත් ධම්මික පැණියක් සොයා ගනී

    අනේ මන්දා මෙකෙ එකාලා හොදක් කරත් බනිනවා නැතත් බනිනවා…දැන් රනිල හොයල බලපු එකත් වැරදි, කරේ නැත්නම්..බලපන් රටේ වැඩ්ඩො ඉදලත් නාකියො වැඩක් ගන්නෙ නැ කිය කියා අඩනවා…!
  9. L

    ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

    එක තමයි මචන් එදේ කරන්න බැරි නිසා 2019ට කලින් වගේ අපි හම්බ කරොත් අපි කනවා තමයි හරි යන්නෙ ! මිනිස්සු උපතින්ම පකෂ වහල්ලු වෙලා ඉවරයි 😔
  10. L

    Induction Cooker Help හෙල්ප් 😪😪

    @AnuradhaRa ඔයා තමා දන්නෙ !
  11. L

    ASUS X512FJ සෙට් වෙන SSD TYPE එක මොකක්ද?

    ඔව්ම මචන් මම දන්න කාගෙත් slow වුන ගමන් ssd recommend කරන්නෙ. පරන මරණයක් වුනත් බබා වගේ ඉන්නවා 😅. හැබැයි os එකත් clean install එකක් දෙන්න ඔන. Migrate කරොත් පස්සෙ හිර වෙනවා.
  12. L

    ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

    ජෙප්පට රිදිලා….හරි රත්තරන් ඔයෙලා අරගල බැරිනමි ඔන ගලක් කරගන්න. අර්බුද අවුලක් නැ අපි දරාගන්නම්!
  13. L

    ASUS X512FJ සෙට් වෙන SSD TYPE එක මොකක්ද?

    M.2 2280 WD green 240GB එකක් දැම්මෙ (අඩුවට සෙට් වුනා) දැන් අවුලක් නැ… nvme එකත් පුලුවන් දන්න විදියට. Shop එකේ අය දන්නවා. 240වත් දාගන්න. ලොකු වැඩ නැත්නම් 120GB යන්න.
  14. L

    ASUS X512FJ සෙට් වෙන SSD TYPE එක මොකක්ද?

    දැන්ම දාන්න ඔය මොඩල් එකේ හාඩ් එක කෙලවෙනවා…! මල වාත කේස් එකක්.
  15. L

    ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

    Arrest කරන්න ඔන, අර ගෝතයා යන්නෙත් නැ, මුන් මේ මැරෙන්න හදනවා…ආයෙ මැයි 9ක් කරන්න. ඒකද දැන් අපට ඔන? ඊලග සැරේ කන්නෙ ඇමතිල විතරක් නෙමේ සල්ලි ඇති නැති ගැටුමක් ! උඩ දදා ඉදපල්ලා !

    No contents