1. L

    රනිල් ගෙ අවුල මොකක්ද?

    රනිල් තමයි ගේ ගිනි තියල පැනල ගියේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා, අරගලේ අය හරිම අහිංසකයි එයාල උඹල අපි වගේ නෙමේ මෙලොවට දෙව් තලයේ සිට වැඩපු දෙවිවරු. වැදපියව් උන්නාන්සේලාට ! අරගලයට ජයවේවා !
  2. L

    Prepare your passport soon 😑😐😕🙁

    අරගලයට ජයවේවා ! තොපේ මොලේ පැදේවා !
  3. L

    Prepare your passport soon 😑😐😕🙁

    මේ විය යුත් දේවල්, උන්ට විතරද සැප විදින්න ඔන? හරියටම හරි, මේ විදියට හොටෙල් ටිකත් විනාස කරන්න, පාරේ ඉන්න මිනිස්සුන්ට ඉන්න තැන් නැත්නම් උඹලගෙ ගෙවල්වල නවත්තගන්න ඔන. ඒක තමයි සමානාත්මතාවය. අපි කවුරුත් මිනිස්සු, තමන්ගෙ ගැනි වුනත් බෙදාගන්න පුරුදු වෙන්න, අරගලයට ජය වේවා! රාජපකෂල ඇතුලු 225 භංග වේවා !
  4. L

    ජනාධිපති රටින් පිටවේ…sakkili balla penala yai

    ඌ නැවේ ඉන්නෙ… කතානායකය කියනව outside the country කියල. මේ වෙලාවෙ මුහුදෙ ඉන්න සෙට් එකට තමයි ඉතින් වගකිම 😂
  5. L

    ⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

    මු කොහොමද කියන්නෙ නැවෙ කියල. අරු තවමත් president නේ, පට්ට සින් එක
  6. L

    katha nayakayawa ain karanna barida?

    ගෝටා නැවේ…. මු තමයි dial එක 😂
  7. L

    ⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

    ගෝටා මට පේන්නෙ නැවේ ඉන්නෙ , එකයි මේ යකා outside the country කියන්නෙ. බලන්න BBC news එක. 😂
  8. L

    අරගලයේ රැට්ටා සහ දමිතා

    යකෝ මෙච්චර වලි කැවෙ මේ ngo හිපියොන්ට ඇමතිකම් දෙන්න ද? ඉස්සරහට වෙන ටිකත් හිතා ගනිල්ලා !
  9. L

    නව ජනාධිපති මහින්ද යාපා..

    ඕකා අකෂරය තහනම් කරා නේ….බලන්න සුදුසු නැ කියල 😂
  10. L

    ගෝඨව පැන්නුව කියමුකො

    උඹලත් එක්ක දැන් කාලයක් තර්ක කරා…වැඩක් නැ..උඹලත් එක agenda එකක් අරන් දුවන්නෙ ! ඉතින් ගැටිල වැඩක් නැ !
  11. L

    Breaking news......

    රනිල් රනිල් අපේ රනිල් !
  12. L

    ගෝඨව පැන්නුව කියමුකො

    හරි හරි කවදා හෝ මේ ත්‍රෙඩ් එක උඩට එයි !
  13. L

    Breaking news......

    රනිල්ගෙ ජනාධිපති සිහිනය සැබැ කිරිමට නන්දෙසින් පැමිනි ජනයාට සුභ පැතුම් !
  14. L

    ගෝඨව පැන්නුව කියමුකො

    උඹ කවුද කියල මොකක්ද කරන්නෙ කියල කිරියෙ එවුන් දන්නවා !
  15. L

    ගෝඨව පැන්නුව කියමුකො

    මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…
  16. L

    ගෝඨව පැන්නුව කියමුකො

    න පාලකයො බලෙන් ඉවත් කරල ගොඩ ආපු රටවල් නැ මචං….22 තමයි ජනතාවට පිලිතුර ! Study කරපන් geopolitics. West Asia past ! Libya today ! එල එල බලන් ඉමු ! ------ Post added on 1657354825
  17. L

    ගෝඨව පැන්නුව කියමුකො

    ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !

    No contents