1. L

    🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

    සජිත් තමයි අපේ පැතුම…2030 bump එකක් දාමු 😂
  2. L

    ගාලු මුවදොර 1958දි

    දැන් බලපන්කො එතන හැටි…public toilet එකක් වගේ…රටේම ඉන්න අපතයො එතන ලැගලා…!
  3. L

    ඉන්දියාවේ credit line එක extended. නොවැම්බර් වෙනකල් ඇති තරම් පෙට්‍රල් සහ ඩීසල්.

    අනේ මන්ද උඹ කියන දෙයක් තමා……..හැබැයි තවම පෝලිමේ….දෙන්න බැරිනම් බැ කියපන් හිත හදා ගන්න. රවට්ටන්නෙ නැතුව!
  4. L

    🔺 අද ඉන්ධන බෙදා හරින්නේ, වෙබ් අඩවියේ සඳහන් ඉන්ධන පිරවුම්හල්වලට පමණයි - ශාන්ත සිල්වා

    උඹට මාර ඇරියස් එකක් තියෙන්නෙ සමන්ත භද්‍ර එක්ක නේද බන්?
  5. L

    Petrol mokada karanne??

    @Emios සියල්ල අනිත්‍යයි. පෙට්‍රල් වාෂ්ප වෙනවා….
  6. L

    බොරුවට කුලප්පු වෙන්න එපා. ඩීසල් ටොන් 5500 ක් දවසට මාකට් දානවා. IOC එකත් තමන්ගෙ ප්‍රමාණය බෙදනවා.

    ජුනි ඇදගත්තත් ඉතිරි මාස ටික මෙකද කරන්නෙ ඉන්දරේ..? දැනුවත් කරන්න ? ඔය ඇමරිකන්, ඉන්දියන්,ජපන් ලයින් එකට වඩා රුසියන්, චයිනා හොදයි වගේ…..උන් loss නැ. ඇමරිකන් කාරයො කියන්නෙ පරන වලව් වගේ නම්බුව විතරයි.
  7. L

    හෙටින් පස්සෙ මොනවා වෙයිද? අයේ මෝදිගෙන් හිගමන් ඉල්ලුවොත්

    අර මුසල CEB chairman කාරය රෙද්ද ගැලෙව්වා…නැත්නම් මි.500 ක් දෙන්න හිටියෙ IMF එනකම්. අපරාදෙ කෙල වුනා…දැන් කට්ට කන්න වෙන්නෙ ලබන සතියෙ ඉදන් ඩබල් එකෙන්. මෙ වෙලාවෙ මොකාද වැඩක් නැ, කොහෙන් හරි සල්ලි ටික කඩා ගෙන දුවා ගන්න බලන්න ඔන. නැත්නම් පරිප්පුව කන්න වෙන්නෙ අපිට. උන් යයි යන්න.
  8. L

    17 උදේට තමයි අන්තිම තෙල් නැව එන්නේ කියලා ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමා කිව්වා - හර්ෂ ද සිල්වා

    මු මේ නයි අරිනවා….කාංචන මේක කියලා දැන් සතියකටත් වැඩියි, මුට නෂීඩ් කතා කරාලු, ඉන්දියන් commissioner කතා කරාලු මොකද වෙන්නෙ ඇහුවලු. පිස්සෙක් crisis එක මතින් පොර වෙන්න හදනවා. මුන් 2015-2019 ISB ගන්න කාලෙ කොහෙ හිටියද දන්නෙ නැ. මු බලන්නෙ මෙ වෙලාවෙත් දේශපාලනෙ කරල ජනාධිපති වෙන්න. රටට plan එකක් නැ...
  9. L

    කැපුවොත් ෂොට් එක දෙනවා

    හරි මචන් එතකොට අපට තියන විසදුම මොකක්ද? පුලුවන්නම් පැහැදිලි කරන්න එක වටානවා, සංවාදයක් විදියට. මම නම් කියන්නෙ නෂ්ටික බලාගාර තමා විසදුම. හැබැයි ප්‍රායෝගික නැ.
  10. L

    කැපුවොත් ෂොට් එක දෙනවා

    කේන්තිය සාධාරණයි…..හැබැයි ප්‍රඡන්ඩත්වය එපා මචන් ලෝකෙම අපේ දිහා බලන් ඉන්න වෙලාවක්.එන්න තියන බෙහෙත්, කැම ටිකත් නැති කරගන්න එපා !!!!
  11. L

    කැපුවොත් ෂොට් එක දෙනවා

    එපා මචන් ඔය දේවල් හිතන්නවත් වැඩක් නැ…මේ රට හදන්න බැ..ඇමතියම කියනව බිල වැඩි වෙන එක නවත්තන්න පුනර්ජනනිය ගෙන්නෙ කියල, අපෙන් පඩි ගන්න එවුන්ම එක බැ කියනව. රට හදන්න රටට වඩා මිනිස්සුන්ට ආදරයක් තියෙන්න ඔන සල්ලිම නෙමේ..හෙට කලුවරේ ඉන්නෙත් බිල වැඩි වුනාම ගෙවන්නෙත් මනුස්සයො කියල තෙරෙන්නෙ නැත් එවුන් හදන්න...
  12. L

    අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

    හා කො….විදුලි බල මණ්ඩලේ දෙවියො කෝප වුනානම් සමාවෙන්න…!
  13. L

    කැපුවොත් ෂොට් එක දෙනවා

    එකෙක්ට අරගල කරන්න වෙලාවක් නැ, හෙට උදේ වැඩ ටික කරගන්නෙ කොහොමද හිතනව ඇරෙන්න. අපි හරි අසරන ජාතියක් බන් . හැමදාම පිටින් ඇවිල්ල කෙලිනවා නැත්නම් ඇතුලෙ එවුන් මරා ගන්නවා…පුදුම කරුමයක්… උඹලට මේ වැඩේ ඇතිවෙන්නෙ නැද්ද? මට නම් මේක හදන්න බැ කියල හිතෙන්නෙ එකට අපේ ජිවිතෙන් කැප කරන කාලය අපරාදෙ, මනුස්ස ආත්මයක්...
  14. L

    අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

    දෙවියනේ උඹල මෙතන ඇර ගන්නෙ නැතුව ඉදපල්ලා…අපි ඔලුවෙන් හිටගෙන කිවත් හෙට ඔය දේ නොකලත් තව අවු 2කින් ඡන්දෙන් එන එකා කරනව, නැතුව මේ තියන demand එක දෙන්න බැ, කලුවරේ තමා ඉන්න වෙන්නෙ. ඉන්දියාව කියන්නෙ මේ කලාපෙ බලවතා ඌ කියන විදියකට ඉන්න වෙනවා බන්, නැත්නම් මෙක අෆ්ගනිස්ථානයක් කරන්න උන්ට වැඩි වෙලා යන්නෙ නැ...
  15. L

    ලයිට් බිල වැඩි කර පඩි වැඩි කරගන්න හදන විදුලි ඉංජිනේරුවන්

    හරි හරි ceb එකේ ඉන්නෙ දෙවිවරු….ගහින් වැදපන් !
  16. L

    යක්‍ඛ පුත්තුන්ට කෙළ වුණු තැන

    අපි දුපත් වාසින් ඉතින් නායකයෙක් මත තමා යැපෙන්නෙ, ඒක අපේ ජාන වල තියන දෙයක්. අනිත් එක ආත්මාර්ථකාමි, ඉරිසියාකාර ගතිය ඔය දේවල් තමා මෙතනට ආවෙත් තව ඉදිරියටත් ඔය ටිකම තමා generation alpha එවුන් තමා මේ රට හදන්නෙ, උන් ටිකට තවම අවුරුදු 12 යි !

    No contents