1. L

    ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

    වීරයො පාරට බැහැලා! දැන් උඹලට දෙයි IMF. මෙච්චර දවස් කොහෙද හිටියෙ අපතයො ටික !
  2. L

    ආහාර නෑ ..ඩීසල් නෑ.. භූමිතෙල් නෑ ..ඩොලර් නෑ... - මේක ඉතාම බරපතල තත්ත්වයක්

    https://unctad.org/system/files/official-document/BRI-Project_RP16_en.pdf. Refer this….සියල්ල මෙතන තියනවා.
  3. L

    ආහාර නෑ ..ඩීසල් නෑ.. භූමිතෙල් නෑ ..ඩොලර් නෑ... - මේක ඉතාම බරපතල තත්ත්වයක්

    Na mu hariyata karan giyane….mun thamai ISB 12 billion aran thiyenne melo wedak nokara. Karapu eka deyak kiyapan. Nikun kaala beela hitiya witharai. Mun hora kaapu hati apita amathakai neh, oya rajitha ehema inne. Sajiya cultural ekenuth kaawe, yakada minisa ehen. Anuraya salli aran maattu wuna...
  4. L

    මුලු රටම එක දවසක පාරට බස්සමු

    හරි දැන් එක විතරයි අඩු. ආයෙ පාරට බැහැල නැටුවනම් සාමසාධක හමුදාවක් එහෙම බස්සගෙන. ඔය ගෝල්ෆේස් ඉන්න එවුන්ට සුද්දොන්ට හරි ඉන්දියන් එවුන්ට හරි කියල ඇර ගන්න තිබුනා. මේ වෙලාවෙ පිස්සු කෙලල තව අමාරුවෙ වැටෙන්න බැ. ඉවසගෙන ඉන්න වෙනවා කවුරු ආවත් එකම ප්ලේ එක !
  5. L

    ආහාර නෑ ..ඩීසල් නෑ.. භූමිතෙල් නෑ ..ඩොලර් නෑ... - මේක ඉතාම බරපතල තත්ත්වයක්

    මු තමයි 2015 රට කැවෙ…අවු 5ක් ආපස්සට ඇදන් ගියා….කිසිම වගකිමක් නැති එකා වගේ හැසිරුනේ…දැන් එනවා අනිත් එවුන්ට කියන්න.
  6. L

    🔴 සුනාමිය එද්දි මුහුද ආපස්සට ගියා වගේ? තෙල් නිදියක් පහල වෙලාවත් ද ශෙඩ් වල තෙල් නැත්තෙ?? 🔴

    පෙන්නෙ නැද්ද මචන්ලා…ඔව සියල්ල ප්ලැන් කරල දාන්නෙ…මෙ සිසටම් එකම දුවන්නෙ එක සෙට් එකක්. ඊලගට එන එකා බලන්න..එත් මාස ගානක ඉදන් එක එක දේවල් අපේ ඔලුවට දානව. වැඩියෙන්ම trending topics ටික ගලප ගත්තනම් ස්ටේජ් එකේ කියවන එකත් එක්ක. දිනන එකා අදුරගන්න පුලුවන්.
  7. L

    Aragalaye Thaleban terrorists la hijack karala! Pictures!

    These lunatics need to be expelled from Srilanka or send them to a wildlife refuge. Only then this country will stand on its own.
  8. L

    ගෝටා වැඩ පෙන්වයි!! දුම්රිය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් !!!! :love: :love:

    ඉන්න හිතෙන රටක් ! අර campaign කාලෙ ‘හොදට තිබුන රටක් අපි වැටුන තැනක්’ slogan එක ගෙනාපු එකා නම් විශ්වකර්මයෙක්…නානක්ක පරාදයි
  9. L

    Bitcoin Next bubble targets - First target දෙකට අවා

    කිරියෙ btc නම් @Die-hard තමයි….එල මචන් !
  10. L

    මිනිස්සු එපා වෙලා

    Great machan that you don’t have intentions to leave. Yet I’m not that pathetic to celebrate a death of another man. That’s what I have learnt in my life being a human being. He’ll carry his deeds good or bad ! “ You reap what you sow” !
  11. L

    නෙළුම් කුළුණ බදු දීමට...

    මේ කුලුන අල්ලන් දැගලුවට වැඩක් නැ…පොඩි ගානයි මේ වැඩේට වියදම් වෙලා තියෙන්නෙ ණය වල තරමට…සතුටු වෙන්න ඔන මේ මගුලත් මාගම්පුර හැදුවෙ නැති එකට, නැත්නම් අර ශාලාව වගේ අලින්ට කොටන් වලට තමා දෙන්න වෙන්නෙ…
  12. L

    මිනිස්සු එපා වෙලා

    උඹට මේකෙ ඉන්න බැ…උඹල වගේ එවුන් පිස්සු වැටිල නවතින්නෙ මේරටේ හිටියොත්. වහාම රටින් පල! මහන වුනත් ඉන්න එක ලේසි නැ…හරි තැනක් සෙට් නොවුනොත්..වහාම යන්න. හා…..එතකොට රටේ ප්‍රශ්න විසදෙයි නේ…. ------ Post added on 1655315114
  13. L

    බස් දිවිල්ලටත් බඩු බනිස් - බස් ගැමුණු කියයි

    ප්‍රයිවට් බස් ටික, ත්‍රිවිල් ටික, ස්කුටි සෙට් එක පිලිවෙලක් කරල අරගත්තනම් අපිට බයිසිකලේ වුනත් යන්න තිබුන.
  14. L

    Korea use කරපු S20+ එකක් ගත්තොත් කෙල වෙයිද ?

    Apple එකක් ගනින් බන්….ඔය ජරාව ගන්න එපා…නැත්නම් brand new ගනින්.
  15. L

    කළකට පසු අද අරගල භූමියට ගියා

    ලෝකෙ තියන ඔනැම මත්ද්‍රව්‍යයක් ලබා ගන්න කන්න බොන්න විනෝදවෙන්න ඔබත් අදම එන්න ගොල් ෆේස් අරගල භුමියට !
  16. L

    අැමරිකාවත් ලංකාවට $120 million දෙන්න යයි.

    Billion වලින් ගන්න තිබුන අපි පිස්සො වගෙ හැසිරුනේ නැත්නම්….වෙලාවට කලාවට නය ගෙවල මෙහෙ මරා ගන්නෙ නැතුව හිටියනම්….දැන් උන්ට ඔන ෙද් වෙලා ඉවරයි. මේ කරන්නෙ නොමරා ජිවත් කිරිම ! අසියානු කලාපෙ එක strategical point එකක් ගොඩ..ආයෙ කාලෙකට ඔලුව උස්සන්නෙ නැ !
  17. L

    🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

    අනිවාර්යෙන් මචන්…බන්ගලාදේශ් බලන්න ගහන ගේම අල්ලන් ඉන්නෙ වහපු නැති නිසා. අපේ එවුන් කන්න නැතත් කමක් නැ කියල වහපන් කිවනෙ…ඒ කාලේ නන්දෙගෙ රෝල්ස් කියල විහිලු කරේ.
  18. L

    🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

    ජෙප්පොන්ට නැතුව වෙන කාට දුන්නත් ඒ රට ගැන හිතලා….එ අවස්ථාවෙ හොදම පිලිතුර තමාගෙ කියවිමට අනුව. දිපුව කතා කරල වැඩක් නැ…ආයෙ දෙන කෙනාව නිවැරදිව අදුනගන්න. 2025ත් ඔය 225ම එකෙක් තමා තෝරන්න වෙන්නෙ. Opportunity cost තමා තියරිය !

    No contents