ඇයි බෑන්ක් ලෝන් එකකට යන්න බැරිද පුතී! උබලට හොද එකෙක් සෙට් වෙයි උබත් කිරියේ උන්ට ගොඩක් උදවු කරන කෙනෙක්නේ :yes: වැඩ කටයුත් සර්ථක වේවා පුතී
:P:P:Pඒකි නෙමෙයි පුතී උබලා සත්තුන්ට විතරද වෙදකම් කරන්නේ මගේ මේ තුනටිය රිදෙනවා තෙලක් එහෙම ඉල්ල ගන්න බැරි වෙයිද? අව්ලක් නෑ බලුලන්ගේ කොන්දෙ කැක්කුමට ගාන තෙලක්...