1. MAHAADENAmutta

    තවත් අලුත් Forum එකක් කට්ටියට

    දැන් ඔය මගුල හිස්නේ අපි මොනවා බලන්නද ඔක නිකන් පාළුගෙදර වලං බිදින්න හොදයි පුතී:baffled::baffled::baffled::baffled:
  2. MAHAADENAmutta

    මේ මොකද?

    ඉතින් කියපන් පුතී මමත් කියන්න මේ හිත හිත හිටියේ දැන් ඔයාලම කියපු නිසා අව්ලක් නෑ කියලා:P
  3. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    ඇයි පුතී! සැකද? අපේ ගෝඩ් ඉන්නෙත් මේකෙනේ උබත් වරෙන් හොල්ල වලෝ වලෝ ඉන්න පුළුවන් හොන්ඩා ජුලෝලා:P
  4. MAHAADENAmutta

    Wagon R ekak Rs 250000.00 Ta

    තිරික්කල්/ පුට්සයිකල්/ඉදන් රොකට් දක්වා ලීසින් නම් හොද කොල්ලා හොද කොල්ලා නම් ලීසින් කොල්ලා හොද උනාට ගෙව්වේ නැත්නම් උස්සනවා හදේ තිබ්බත් ආයේ දෙකක් නෑ ඒක නිසා ගෙවන්න පූළුවන් නම් ගනින් වාහනයක් (ජෝන් සීයා එකනේ කිව්වේ) bVsYnm0ZZtg
  5. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    අදේව වාදියෝ් කියන්නේ දෙයියෝ අදහන්නේ නැති අයට මිසක් ආගමක් නැති අයට නෙමෙයි පුතී !
  6. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    හරි පුතී ආගම කොච්චර හොද උනත් වැඩක් නෑ එක අදහන උන් හරියට අදහන්නේ නැත්නම්! ඒක කතෝලික හරි බෞද්ධාගම උනත් එකයි ! යකෝ මිනිස්සු ආගමේ නාමෙන් රණ්ඩු වෙනවා නම් උන්ට ආගමක් නෑ ඔන්න කිවුවා :P
  7. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්න:P:love::love: අපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම :P:P
  8. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    අම්මෝ ඉරෝෂන් පුතත් ඉන්නවා :love::love: සුදු වෙලා කොන්ඩේ
  9. MAHAADENAmutta

    මේවා නම් මහා පව්කාර වැඩ.

    මමත් එන්නම් මාත් ඇග හදා ගන්න බර උස්සනවා පුතී අල්ත් ජිම් එකක් ඇරියද:love::love:
  10. MAHAADENAmutta

    කාවද වැඩියෙන් වටින්නේ?

    වැඩක් නෑ බං උබත් වහටිකක් කලා කෝච්චියට පැනපන් උබ ඉදලා වැඩක් නෑ තවත්:sorry:
  11. MAHAADENAmutta

    කාවද වැඩියෙන් වටින්නේ?

    මං කොලඔ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා :P හාට් ඇටෑක් හැදිලා!:sorry::sorry::sorry: ඇයි යකෝ මං මේච්චර අවාසනාවන්තයෙක් නම් මට ඊට ඉස්සල්ලා හාට් ඇටෑක් එකක් එන්න බැරිද?
  12. MAHAADENAmutta

    Cashier කෙනෙක් ඕනා

    කට කට මේ ජනාදිපති යකෝ! ජනාදිපති වැදපිය හිටන් මහත්තයට :angry:
  13. MAHAADENAmutta

    රෙද්ද නිසා ‘ඉරෙන’ අපේ සංස්කෘතිය..

    නියමයි ! පුතී කෙල්ලන්ගේ මොරාල් එක වැඩිකරමු පාරේ හෙළුවෙන් යන්න පුළුවන් ගානට:P:love:
  14. MAHAADENAmutta

    Cashier කෙනෙක් ඕනා

    :lol::lol::lol::lol: උබ අපිව හිනස්සලා මරන්නද පුතී හදන්නේ!!
  15. MAHAADENAmutta

    Cashier කෙනෙක් ඕනා

    එහෙම කියන්න එපා ඌ අපේ දෙයියා හරිය ගහන්නේ මන්නෙන් තට්ටෙටම මෝඩ සිංහළුන්ගේ:angry:
  16. MAHAADENAmutta

    Cashier කෙනෙක් ඕනා

    එහෙම කරන්න එපා පුතී පුතාට පවු සිද්ද වෙයි අපි හදලා බස්සමු කිරියට තව account 20 ක් 30 ක්:love::P
  17. MAHAADENAmutta

    Cashier කෙනෙක් ඕනා

    අම්මට උඩු දැක්ක කල් ස්කර්වියා(දෙයියෝ) දැක්කා වගේ උබ දැක්කම තියන සතුට පුතී දාපන් පුතී අර ගේම් කාරයාගේ තවත් කතාවක් :love::love::love::love:
  18. MAHAADENAmutta

    ඉඩම් හෙල්ප්

    :P:P:P:P :yes::yes::yes::yes: :confused::confused::confused::confused: :sorry::sorry::sorry::sorry: :eek::eek::eek::eek: :shocked::shocked::shocked::shocked::shocked :baffled::baffled::baffled::baffled: :no::no::no::no::no::no::no:

    No contents