◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැකරයාගේ පියාණන්ගේ තත්වය කෙසේද මිතුරනි?

    පුලුවන්නම් බලලා කියපන් මචන් ,,,මට call එකක්වත් දෙන්න විදියක් නැහැ :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැකරයාගෙන් කිසිදු ආරන්චියක් නොමැතිව සිත හේබා ගොස් ඇත්තේයැ. උඹලා කිසිවෙකුටත් හැකරයා වෙත හීයක් වත් යැවිය නොහේද?​
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.

    :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16866306 said:
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.

    :(

    :confused::confused::confused:

    අද වගේ හොද දවසක හොදම නිර්වචනය............:D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලුසී ලුසී නෝනේ මගේ ලුසී නෝනේ මොනවද ඕනේ කියාදියල්ලා
    ලයි ලයි නෝනේ පොඩී ලුසී නෝනේ මංගල කාලෙ ඉබේ ඇවිල්ලා

    ලස්සන ලමිස්සියක් ඒ වගේම ගැටිස්සියක් දැක්කම මහන්සි යාදෝ
    ඇස් දෙක පහන්තිරේ ආදරේට කාන්ති වේ හදවත කාන්දමක් දෝ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16866361 said:
    ලුසී ලුසී නෝනේ මගේ ලුසී නෝනේ මොනවද ඕනේ කියාදියල්ලා
    ලයි ලයි නෝනේ පොඩී ලුසී නෝනේ මංගල කාලෙ ඉබේ ඇවිල්ලා

    ලස්සන ලමිස්සියක් ඒ වගේම ගැටිස්සියක් දැක්කම මහන්සි යාදෝ
    ඇස් දෙක පහන්තිරේ ආදරේට කාන්ති වේ හදවත කාන්දමක් දෝ

    tumblr_mi8d66tuqS1rw1wnno1_500.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16866361 said:
    ලුසී ලුසී නෝනේ මගේ ලුසී නෝනේ මොනවද ඕනේ කියාදියල්ලා
    ලයි ලයි නෝනේ පොඩී ලුසී නෝනේ මංගල කාලෙ ඉබේ ඇවිල්ලා

    ලස්සන ලමිස්සියක් ඒ වගේම ගැටිස්සියක් දැක්කම මහන්සි යාදෝ
    ඇස් දෙක පහන්තිරේ ආදරේට කාන්ති වේ හදවත කාන්දමක් දෝ

    :shocked::shocked: ලුසී නැහැ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16867097 said:
    රොයිටර් පුවත් සේවය අනුව අද ටිකට් කපල ;)
    උඹේ රොයිටරේද එන්සිනාගෙ රොයිටරේද ? :sorry:
    ;) එළ එළ
     
    Status
    Not open for further replies.