මාව එක්ස්පෝස් කරනවලු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌ මෙච්චර කල් කලේ ඔ‍ටුවන්ට ගල් කපපු එක. දැන් ලඟදි පටන් අරන් හම්බ පැටවුන්ගේ ගල් කපන්න. :rofl::rofl:

    ගංජ ගහනව ගල් කපනවා කසිප්පු ගහනව..
    කසිප්පු ගහනවා ගල් කපනව ගංජා ගහනව..

    අරහෙ වයිෆ් අපිට කෝල් ගහනව දුක කියල..
    ඒක පාර හම්බ කොල්ලෙක් බැද ගත්ත නම් ඉවරනෙ

    බැද්දෙ රෙවුන විතාන

    2.gif

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Your intention won't work machan. I have more temperament than you think. :lol::lol: Honestly I tried to help you so its your verdict to follow it or not. :dull::P

    අනේ මට ඔය ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ බං. මොකක්ද මචං මේ කියලා තියෙන්නේ? ඉංග්‍රීසි පේල් බං මම. :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑ නෑ මම සිම් විකුණන්නේ නැහැ. :dull::dull::dull:

    1. තොට කොරල් , ඉලස්ට්‍රටෝර් පුලුවන්ද.. එකෙක් ඇහුව දන්නා කියන පොරක් ඉන්නවද කියල.. ඔය දෙකෙන් කරන්න දෙයක් නැ.. පිටරටින් ෆයිල් එක එනවා උබට තියෙන්නේ ඕපන් වෙන එකකින් ඔපෙන් කරලා ෆයිල් -- > ප්‍රින්ට් දෙන්න :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    නෑ නෑ මචං අවුලක් නැහැ. දැනට ශේප් ඕනේ උනොත් මම උඹට පී ඇම් එකක් අනිවා දාන්නම්. ;););) උපකාරෙට ගොඩක් පින් මචං. :yes::yes:
    ගොඩක් උන් මේක සීරියස් අරන්. ඔක්කොම එකතුවෙලා තෝව ළිදේ ඔබනව දැන්.. :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. තොට කොරල් , ඉලස්ට්‍රටෝර් පුලුවන්ද.. එකෙක් ඇහුව දන්නා කියන පොරක් ඉන්නවද කියල.. ඔය දෙකෙන් කරන්න දෙයක් නැ.. පිටරටින් ෆයිල් එක එනවා උබට තියෙන්නේ ඕපන් වෙන එකකින් ඔපෙන් කරලා ෆයිල් -- > ප්‍රින්ට් දෙන්න :dull:

    Oya manussaya medical student kenek..:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1. තොට කොරල් , ඉලස්ට්‍රටෝර් පුලුවන්ද.. එකෙක් ඇහුව දන්නා කියන පොරක් ඉන්නවද කියල.. ඔය දෙකෙන් කරන්න දෙයක් නැ.. පිටරටින් ෆයිල් එක එනවා උබට තියෙන්නේ ඕපන් වෙන එකකින් ඔපෙන් කරලා ෆයිල් -- > ප්‍රින්ට් දෙන්න :dull:

    අඩෝ උඹලා එලඛිරි ඩයල් නේ බං. මම කීයක් හරි හොයනවනේ බං. එහෙමවත් එකක් නැති එකෙක් ඇතිනේ බං දුප්පත් කොල්ලෝ මේකේ. ඒ වගේ එකෙක්ට සෙට් කරලා දියන් ඒක ලොකු උදව්වක් වේවි ඌට මචං. :yes::yes::yes: ;);)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට කියලා එහෙමාට් exp නැහැ බන් දෙයියනෙ කියලා පටන් ගත්තෙ උබෙන් නෙ ඔය බිඩි දෙක අස්සෙ ඔබන්න ගිහිල්ලා ප@@ බිම වැදුනා වැදුනාමයි ආයෙ ගල් කපන්න ගියෙම නැහැ :love::love:

    :lol::lol::lol::lol::lol:

    මාත් මේ කියන්න ගියෙ කුරුලෑවලට ගාන ක්‍රීම් එකක් තියනව බන් සී මයිසින් කියල.. පොඩ්ඩක් අරන් ගාගනින් ටික දවසකින් ඕය ගැටිත්ත හොයන්න වත් හම්බෙන එකක් නෑ..

    :yes::yes:

    ඊට පස්සෙ බ්ලේඩ් තලයක් අරන් රෑට වරෙන් මම මැනලා ඉරක් ගහල දෙන්නම්

    :rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මට ඔය ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ බං. මොකක්ද මචං මේ කියලා තියෙන්නේ? ඉංග්‍රීසි පේල් බං මම. :yes::yes::yes:

    i help you...you no care....i angry.....you do whatever wedding you want....:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැකැත් රාල;17189601 said:
    උඹ ඔය නොකියා කියන්නේ සචියා නාන්නේ නෑ කියලද? :confused:
    නානවා නානවා
    ලංකාව කියන්නෙ නිතරම වැස්ස තියෙන රටක් නෙ;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගංජ ගහනව ගල් කපනවා කසිප්පු ගහනව..
    කසිප්පු ගහනවා ගල් කපනව ගංජා ගහනව..

    අරහෙ වයිෆ් අපිට කෝල් ගහනව දුක කියල..
    ඒක පාර හම්බ කොල්ලෙක් බැද ගත්ත නම් ඉවරනෙ

    බැද්දෙ රෙවුන විතාන

    2.gif


    :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොඩක් උන් මේක සීරියස් අරන්. ඔක්කොම එකතුවෙලා තෝව ළිදේ ඔබනව දැන්.. :rofl:

    සීරියස් අරන් නෙමෙයි බං. මට හිනා වෙනවා අර ටොම් කැට් කාරයා කිණිඩි දදා. ආස්මි ඇන්ටිත් හිනා වෙනවා. :(:(:(