1. Barry Allen

    Elakiri හැමෝගෙන්ම පොඩි උදව්වක් ඕන (MBA research response help)

    Factors Affecting the Adoption of Online Printing Services in Sri Lanka Your response has been recorded.
  2. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Pak කාරයොත් අපි වගේම තමා..අන්න අදත් පරදින්න යනවා :rofl::rofl: කොහොම තිබ්බ match එකක්ද :eek:
  3. Barry Allen

    Concept Project | Investment

    worldwide වැඩක් නම් ලොකු ගානක් invest කරන්න හොයලා දෙන්න තිබ්බා... (wordwide දෙයක් හදන්න හිතන් ඉන්නවා නම් එවපන් PM එකක්) ලංකාවේ payment තමා අවුල කොල්ලෝ..සම්පත් gateway අවුරුද්දකට බර ගණන්.. payhere කොට උඩ.. EZcash තමා පෙන එකම විසදුම :baffled: ඔය වැඩේට නම් ඕන නම් ඇඩ්මින් පැනෙල් එක හදලා...
  4. Barry Allen

    Concept Project | Investment

    PM me your details (company name, web site..etc), including contact details and contact person. තව target කරන audience එක world wide or Sri Lanka අයද?පෙන විදියට නම් ලංකාවේ වගේ :eek:
  5. Barry Allen

    slab aulak machnla???

    :eek::eek: 2014 ගියේ 1500 5.50 යකෝ :baffled: මාර ගණන් යමක්නේ යන්නේ :sorry:
  6. Barry Allen

    slab aulak machnla???

    කොලබ හැමදේම ගණන් බන්..අනික කඩකාරයෝ වැලි එවන්නේ අඩුවෙන් :dull:
  7. Barry Allen

    slab aulak machnla???

    ලක්ෂ 5.30 ක් ගියා වර්ග අඩි 1500ක 2014 :baffled:
  8. Barry Allen

    slab aulak machnla???

    110 -130 අතරේ යන්නේ,ගාන වැඩි
  9. Barry Allen

    Ausi

    ඔව් ඔව් කියා ගණන් දෙයක් නැති උනාම :yes:
  10. Barry Allen

    Ausi

    උබ මොකද මන් එව්වා PM එකට ඔය වොට් කර ලිස්ට් එක එව්වේ නැත්තේ..හොර අහු වෙන නිසාද :rofl::rofl: :P:P
  11. Barry Allen

    Ausi

    ඔය ෆොටෝ එක බලලා උබට දෙයක් තේරුනේ නැද්ද?මේ ෆෝරම් එකේ ලක්ෂ 02ක් විතර ඉන්නවා එත් වොට් කරේ 36 + 38 =74 උබට කැමති ගානට වඩා මේකේ අකමැති ගාන වැඩියි :rofl::rofl: අනික උබ ඕක මොකද pubic vote නොකරේ...උබම ෆේක් හදන් වොට් කරා..දැන් කාටවත්ම පෙන්නේ නැහැනේ :dull::dull: පබ බන් උබ.. :nerd:
  12. Barry Allen

    Ausi

    මුට මානසික රෝගයක් තියෙනවා මචන්..මන් එක මේ ෆෝරම් එකේ මුල ඉදන්ම කිව්වා...ගොඩක් උන් බැන්නා...දැන් නම් ගොඩක් යට තේරිලා තියෙන්නේ මුට පිස්සු කියලා :dull::dull: තව දෙයක් මු හෙන මුසලයි..ගෙදරින් මුව කොන් කරලා තියෙන්නේ..එකෙත් ඇත්ත නැත්ත ඔහොම යද්දී හෙළි වේවි :rofl::rofl:
  13. Barry Allen

    pick me hire karana aya..

    ගොන් අතාල් දෙන්න එපා බන්..මිනිහෙට අමාරුවේ වැටිලා තියෙද්දී.. :dull:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මෝඩ ජෝඩුව කියන්නේ නිකන්ද? :rofl::rofl:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අන්න උබට වොට් දෙකයි,කලින් එකේ private ඩකා ෆ් වලින් වොට් ගත්ත බව මාට්ටු වෙනවා :rofl::rofl: දැන්ම ගිහින් වොට් දා ගනින් :P:P
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔය ඕකුන් දෙන්නා ලෝස ටීම් වලට ගහලා හදා ගත්ත ඒවා :dull::dull:
  17. Barry Allen

    Upwork සල්ලි Skrill එකට

    :rofl::rofl::rofl: බොරු කියන්න එපා බන්..උබ ඔය 2012 දැකපු එකක් නේද කියවන්නේ :angry::angry: මුල් අවුරුද්දේ විතරයි 30 කැපෙන්නේ...එකත් රෙෆ් ලින්ක් එකකින් ගියාම 25$ එනවා..අවුලකට තියෙන්නේ ලංකාවේ උන් රෙෆ් ලින්ක් වලින් යන්නේ නැහැ..මේකේ මන් 20කත විතර විස්තර කිව්වා,තාම එකයි රෙග උනේ රෙෆ් ලින්ක් එකෙන් :D...
  18. Barry Allen

    Upwork සල්ලි Skrill එකට

    පිනියර් යුස් කරපන් බන්..හමදාම එකම ටයිප් කරන්න බැහැ...මගේ පොස්ට් වල ඇති ඇයි වාසි කියලා
  19. Barry Allen

    Web designer Salaries

    :dull::dull: :P:P
  20. Barry Allen

    kella rata yanna hadanawa

    සිරාවටම බලපන් මේකේ කි දෙනෙක් පුක විකාගෙන reply කරලද :rofl::rofl: මුන් අපි උදව්වක් ඉල්ලුවොත් තමා දැක්කේ නැති ගානට ඉන්නේ :P:P දැන් ලංකාවේ ඉන්නේ කිසිම දෙයක් හොයන්නේ නැති අමු ගොබ්බ රැලක් :D:D එකනේ my3 පබයෙක්ට චන්දෙ දුන්නේ ;);)

    No contents