එළකිරි මහාචාර්යවරුන්ට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියපු දේ හිතළු නෙවෙයි කියලා පිළිගන්න trusted Source එකක් තියනවා ද ?

    "ආ මට එකෙක් කිව්වා"
    "මේ වීඩියෝව බලපන්. කවුද එකෙක් මෙහෙම කියනවා"

    Subject එකේ professional උන් කියන්නේ නම් මෙහෙම?

    ඕවා propaganda. සත්‍ය කියන්නේ උන්ට ඕනේ එක නෙවෙයි.
    මට professionals ලා කියන එක පිළිගන්න බැහැ. මම උන්ට වඩා දන්නවා :rolleyes:

    :lol: :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    professionals උනත් උන්ට අනිත් මිනිස්සුන්ගේ හිත් අස්සට එබිල බලන්න බෑනේ. උන් කියන්නෙත් වෙන එකෙක් උන්ට කියපු දෙයක් තමයි. අනික අපි දන්නවා 1970 ගනන් වල විශාල කැම්පේන් එකක් ගියා කියල සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියල කියවා ගන්න දොස්තරලා හරලා. ඒක සාර්ථක වෙච්ච නිසා තමා අද සමලිංගිකත්වය ලෙඩක් නෙමේ කියල පිලිගන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    professionals උනත් උන්ට අනිත් මිනිස්සුන්ගේ හිත් අස්සට එබිල බලන්න බෑනේ. උන් කියන්නෙත් වෙන එකෙක් උන්ට කියපු දෙයක් තමයි. අනික අපි දන්නවා 1970 ගනන් වල විශාල කැම්පේන් එකක් ගියා කියල සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියල කියවා ගන්න දොස්තරලා හරලා. ඒක සාර්ථක වෙච්ච නිසා තමා අද සමලිංගිකත්වය ලෙඩක් නෙමේ කියල පිලිගන්නෙ.

    උබ කියන විදියට reputed ම source එකත් ඔහොම corrupted නම් ඊට වඩා un reliable sources ගැන කවර කතාද!! :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    professionals උනත් උන්ට අනිත් මිනිස්සුන්ගේ හිත් අස්සට එබිල බලන්න බෑනේ. උන් කියන්නෙත් වෙන එකෙක් උන්ට කියපු දෙයක් තමයි. අනික අපි දන්නවා 1970 ගනන් වල විශාල කැම්පේන් එකක් ගියා කියල සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියල කියවා ගන්න දොස්තරලා හරලා. ඒක සාර්ථක වෙච්ච නිසා තමා අද සමලිංගිකත්වය ලෙඩක් නෙමේ කියල පිලිගන්නෙ.

    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙන්නේ කැම්පේන් එකක් හන්දා ම කියමුකෝ.

    "සමලිංගිකත්වය මානසික රෝග ලිස්ට් එකට දාන්න හේතුව මොකක්ද?“
    ඒක වෛද්‍ය විද්‍යත්මක කාරණා නිසා ලිස්ට් එකට වැටුණා ද නැත්තන් 1970 දී වුණා වගේ සමලිංගික නොවන අයගේ බලපෑමකින් වුණාද?

    මේ මේ වෛද්‍ය විද්‍යත්මක කාරණා නිසා මානසික රෝගයක් වුන සමලිංගිකත්වය කැම්පේන් එක නිසා අයින් වුණා කියන තර්කය පිළිගන්න පුළුවන්.
    වෛද්‍ය විද්‍යත්මක හේතු මුකුත් නැතුව මානසික රෝග ගොඩේ තිබ්බ දෙයක් අයින් වුන එකේ ගැටලුවක් නෑ නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උනාට ගේ උන් පවු බන්...
    සිහින ආකරේක ඉන්නේ...

    මේකෙ ගේ උන් පැත්තට කතා කරනු උන් ගේ වෙන්න ඇති නේද උපුල්.? :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ ගේ උන් පැත්තට කතා කරනු උන් ගේ වෙන්න ඇති නේද උපුල්.? :baffled:

    නෑ නේද? ස්ට්‍රේට් උන් ඔය ඕනතරම් ගේ පැත්තට කතා කරන්නේ...
    එතකොට ලෙස්බි නැති ගෑණු ෆිල්ටර් වෙලා යයි හිතන ගෑණුන්ටත් ස්ට්‍රේට් පිරිමි හයිලයිට් කරගන්නට්ග් පුලුවන් කියන වාසිය තියේ කියලා ඊයේ කට්ටිය කමෙන්ට් කලේ...😂😂😂😂
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙන්නේ කැම්පේන් එකක් හන්දා ම කියමුකෝ.

    "සමලිංගිකත්වය මානසික රෝග ලිස්ට් එකට දාන්න හේතුව මොකක්ද?“
    ඒක වෛද්‍ය විද්‍යත්මක කාරණා නිසා ලිස්ට් එකට වැටුණා ද නැත්තන් 1970 දී වුණා වගේ සමලිංගික නොවන අයගේ බලපෑමකින් වුණාද?

    මේ මේ වෛද්‍ය විද්‍යත්මක කාරණා නිසා මානසික රෝගයක් වුන සමලිංගිකත්වය කැම්පේන් එක නිසා අයින් වුණා කියන තර්කය පිළිගන්න පුළුවන්.
    වෛද්‍ය විද්‍යත්මක හේතු මුකුත් නැතුව මානසික රෝග ගොඩේ තිබ්බ දෙයක් අයින් වුන එකේ ගැටලුවක් නෑ නේ

    සමලිංගිකත්වය මානසික රෝගයක් කියල වර්ග කරන්නේ ඒක එක එක පුද්ගලයාගේ මානසික තත්වය අනුව ඇතිවෙන දෙයක් නිසා. මොකද සමලිංගික උනා කියල අහවල් එක නැතිව උපදින්නෙ වත් ඒක වැඩ නොකර යන්නෙත් නෑ නේ. ජීවවිදයාත්මකව ඒවා හරියට වැඩ කරනවා. ඒත් මනස තමා ඒවා වැරදි විදියට පාවිච්චි කරන්නෙ.

    සමලිංගිකත්වයත් ඔය depression, pedophilia, narcissism, sociopath වගේම දෙයක්. වෙනස තියෙන්නෙ සමලිංගිකත්වය වැඩිහිටි දෙන්නෙක්ගේ කැමැත්ත අනුව කරන්න පුලුවන් දෙයක් කියලා ඒත්තු ගැන්නිල්ල විතරයි. ඒකයි දොස්තරලාටත් මේ ගැන මුකුත් කරන්න බැරි. වෙන කාටවත් කරදරයක් නැත්තන් වැඩිහිටි දෙන්නෙක් අතර සමලිංගිකත්වය ප්රශ්නයක් නෑ කියන තැන තමා දැන් සමාජය ඉන්නෙ.

    ඔතන විදයාත්මක කාරණයක් නැහැ. විදයාවටවත් සමලිංගිකත්වයට හේතු වෙන්නෙ මොකක්ද කියල හොයාගන්න බෑ තාම.
     
    • Like
    Reactions: fidget

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ නේද? ස්ට්‍රේට් උන් ඔය ඕනතරම් ගේ පැත්තට කතා කරන්නේ...
    එතකොට ලෙස්බි නැති ගෑණු ෆිල්ටර් වෙලා යයි හිතන ගෑණුන්ටත් ස්ට්‍රේට් පිරිමි හයිලයිට් කරගන්නට්ග් පුලුවන් කියන වාසිය තියේ කියලා ඊයේ කට්ටිය කමෙන්ට් කලේ...😂😂😂😂

    :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව්! විකෘතියක් බව නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීම හේතුවෙන්
    ඒ මත්තේම ඇලී ගැලී සිටීම.

    :yes: :yes: :yes:

    :yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes:

    පොන්න පුත්තු පවුලකට බිහි වෙන්නේ පවකට තමයි කියල මට හිතෙන්නේ.. දෙමව්පියන්ගේ පවකට..
    ඒ මිනිස්සු කොහොමද සමාජේට මුහුන දේන්නේ??
    ඕක විකුර්තියක්...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබලා තවම මුට ස්ටෝන් කට් කරගන්න දෙන්නේ නැතුව උදැල්ල දානවද?

    කැත වැඩ කරන්න එපා යකොව් :growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරු මොනා කිව්වත් වැඩක් නෑ.. බහුතර ස්‍රීලාන්කිකයො සමලින්ගිකත්වයට කැමති නෑ...

    කවුරු මොනව කිව්වත් බහුතර ශ්‍රී ලාංකිකයො කාලයක් තමන්ගෙ කුලෙන් පිට කුලේක කෙනෙක්ව බඳින්න කැමැත්තක් තිබ්බෙත් නෑ :yes: දැනුත් ගම් වල ඉන්න වයසක උදවිය මඟුල් ගේක ගියාම හොයන්නෙ මනමාලයගෙයි මනමාලිගෙයි ජාතිය එකද කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු මොනව කිව්වත් බහුතර ශ්‍රී ලාංකිකයො කාලයක් තමන්ගෙ කුලෙන් පිට කුලේක කෙනෙක්ව බඳින්න කැමැත්තක් තිබ්බෙත් නෑ :yes: දැනුත් ගම් වල ඉන්න වයසක උදවිය මඟුල් ගේක ගියාම හොයන්නෙ මනමාලයගෙයි මනමාලිගෙයි ජාතිය එකද කියල :yes:

    :yes:

    ඇමරිකාවෙ , දකුනු අප්‍රිකාවෙ කලු සුදු ප්‍රශ්නෙත් කාලයක් ඔය වගේ තමයි තිබ්බෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:

    ඇමරිකාවෙ , දකුනු අප්‍රිකාවෙ කලු සුදු ප්‍රශ්නෙත් කාලයක් ඔය වගේ තමයි තිබ්බෙ..

    ඇමරිකාවෙ නං තාමත් තියෙනවනෙ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාවෙ නං තාමත් තියෙනවනෙ :)

    පිස්සුද යකෝ... සුද්දෙක් අතින් වැරදිලා නිගා කියල කිවයුනත් උන් දෙකට නැවිල සමාව ගන්නව... උන්ගෙ කොන්වසේශන් එකක මූලිකම දේ තමයි රේසිසම් පොඩි විදියකින් වත් එලියට එන්න දෙන්නෙ නැතිව කතා කිරීම....
    මෙක්සිකන්, රශියන් උන්ට විරුද්දව රේසිසම් තිබ්බට කල්ලොන්ට විරුද්දව සුද්දන් රේසිස්ට් නොවෙන්න සෑහෙන්න පරිස්සම් වෙනව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද යකෝ... සුද්දෙක් අතින් වැරදිලා නිගා කියල කිවයුනත් උන් දෙකට නැවිල සමාව ගන්නව... උන්ගෙ කොන්වසේශන් එකක මූලිකම දේ තමයි රේසිසම් පොඩි විදියකින් වත් එලියට එන්න දෙන්නෙ නැතිව කතා කිරීම....
    මෙක්සිකන්, රශියන් උන්ට විරුද්දව රේසිසම් තිබ්බට කල්ලොන්ට විරුද්දව සුද්දන් රේසිස්ට් නොවෙන්න සෑහෙන්න පරිස්සම් වෙනව...

    film වලද :) ඕකුන් ගම් වල එහෙම නිග්ග නෙමේ කල්ලන්ට පාරෙවත් යන්න දෙන්නැතුව ඇති යකෝ නිදහසේ :lol: තාම ලංකාව වගේ රටවල් වල කලු හම තියෙන උන් උන්ගෙ වහල්ලු විදිහට ඉන්න ඕනෙ කියල විශ්වාස කරන සුද්දොත් ඉන්නවලු බං :yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes:

    පොන්න පුත්තු පවුලකට බිහි වෙන්නේ පවකට තමයි කියල මට හිතෙන්නේ.. දෙමව්පියන්ගේ පවකට..
    ඒ මිනිස්සු කොහොමද සමාජේට මුහුන දේන්නේ??
    ඕක විකුර්තියක්...

    ගේ කෙනෙක් උන පලියට පොන්නයෙක් කියල කියන එක වැරදී බං. ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් නම් කමකුත් නෑ. :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    film වලද :) ඕකුන් ගම් වල එහෙම නිග්ග නෙමේ කල්ලන්ට පාරෙවත් යන්න දෙන්නැතුව ඇති යකෝ නිදහසේ :lol: තාම ලංකාව වගේ රටවල් වල කලු හම තියෙන උන් උන්ගෙ වහල්ලු විදිහට ඉන්න ඕනෙ කියල විශ්වාස කරන සුද්දොත් ඉන්නවලු බං :yes:

    නැ බං හිතන තරම් අවුල් නෑ. උන්ගෙත් ජාතිවාදියෝ ඉන්නව තමයි ඒ උනාට පෙන්නගන්නෙ නෑ. මෝඩයො තමයි පේන්න නිගා ගාන්නෙ. මගේ යාලුවෙක් ඉන්නව ලන්ඩන් වල මෑන්ස් සුපර් මාකට් එකේදි සුද්දෙක් මොනවද කියල කලු හින්දා. ඒක ඇහිල තව සුද්දෙක්ට පස්සෙ මූ මැනේජර් ට කම්ප්ලේන් කරල පස්සෙ අර සුද්දා කියල ඌටත් ඇහුනා කියල පස්සෙ ජාතිවාදියව අස් කරල සුපර්මාකට් එකෙන්