රනිලා_vs_ජපනා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතුමා එහෙම කරේ දුර දිග හිතල....:yes:
    ජපන්නුන්ගෙ ගිනි පොලී නය ගත්තම රටට දරාගන්න බැරි ණය බරක් එනව කියල එතුමා තේරුම්ගත්ත...:yes: ඒකයි ණය ගන්න එක නවත්තන්න ඔහොම දෙයක් කරේ... එතුමා තමන්ගේ ඉමේජ් එකට වෙන හානිය වත් නොසලකා රට වෙනුවෙන් ඔය දේ කරේ...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතුමා එහෙම කරේ දුර දිග හිතල....:yes:
    ජපන්නුන්ගෙ ගිනි පොලී නය ගත්තම රටට දරාගන්න බැරි ණය බරක් එනව කියල එතුමා තේරුම්ගත්ත...:yes: ඒකයි ණය ගන්න එක නවත්තන්න ඔහොම දෙයක් කරේ... එතුමා තමන්ගේ ඉමේජ් එකට වෙන හානිය වත් නොසලකා රට වෙනුවෙන් ඔය දේ කරේ...:baffled:

    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    ඉතින් ඕයි එහෙම කිව්වා කියලා මහින්දයා පොනිලගේ කට මහනන්ද? නැත්තන් මරල දාන්නද?=
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එතුමා එහෙම කරේ දුර දිග හිතල....:yes:
    ජපන්නුන්ගෙ ගිනි පොලී නය ගත්තම රටට දරාගන්න බැරි ණය බරක් එනව කියල එතුමා තේරුම්ගත්ත...:yes: ඒකයි ණය ගන්න එක නවත්තන්න ඔහොම දෙයක් කරේ... එතුමා තමන්ගේ ඉමේජ් එකට වෙන හානිය වත් නොසලකා රට වෙනුවෙන් ඔය දේ කරේ...:baffled:

    :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඕයි එහෙම කිව්වා කියලා මහින්දයා පොනිලගේ කට මහනන්ද? නැත්තන් මරල දාන්නද?=

    ඒ කියන්නෙ රනිල් (බලු උනත්) වැඩ කරල තියෙන්නෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලෙ නීති නොකඩා වෙන්න ඇති. නඩු නිමිත්තක් තිබිල ම... නඩු ෆයිල් pකේ ගහන් ඉන්න නැතුව ඇතිනෙ.

    කිචිකාරියන්ට නොපෙනෙන්න නමක් දැම්ම
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේ වගේ දේවල් තිබ්බොත් චන්ද කාලේට අට පට්ටමට එවන්ඩ ඕනා

    2i088i9.png
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
    මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
    අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
    කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නෙ රනිල් (බලු උනත්) වැඩ කරල තියෙන්නෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලෙ නීති නොකඩා වෙන්න ඇති. නඩු නිමිත්තක් තිබිල ම... නඩු ෆයිල් pකේ ගහන් ඉන්න නැතුව ඇතිනෙ.

    කිචිකාරියන්ට නොපෙනෙන්න නමක් දැම්ම

    මොකක්ද ඕයි ඕකේ තියෙන නඩු නිමිත්ත?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
    මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
    අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
    කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්

    GOT එකේ red wedding එකත් ඒ වගේ තමයි,දූ දෙන්න කතා කරලා,අන්තිමට ඔක්කොම සමූහ ඝාතනයකලා,ඒවට තවයි උපායන් කියන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
    මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
    අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
    කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්

    leak wechcha US official cable ekakuyi kata kathawakuyi athare wenasa terenne nadda?

    dan itin mata banagena enna epa bayyek kiyala
    :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

    අමතක කරන්නෙපා , අර කට උල් කරලා පච විදින අනුර prince මුකුත් කලෙත් නෑ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
    මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන් :lol::lol:
    අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
    කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්

    මේ අර රත්තරං අස්සයෝ හොයන්න ලැට් වලවල් හාරපු සෙට් එකේ එකෙක්. :lol::lol:

    මුගේ හිතේ විකිලික්ස් කියන්නේ lankaenews වගේ එකක් කියල හිටං. :lol: මුගෙන් ආතල් ගන්න එපා :lol::lol:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    leak wechcha US official cable ekakuyi kata kathawakuyi athare wenasa terenne nadda?

    dan itin mata banagena enna epa bayyek kiyala
    :lol::lol:

    මං කිව්වේ නෑ ඕක බොරු කියල.ඒ උනාට ඕක ඇත්ත කියන්න අපි දන්නෙත් නෑ
    කවුද බන් දන්නේ ඕක US වලින් ඕනකමින් ලීක් කරපු එකක්ද කියල විකිලීක්ස් සීන් එක ඇත්ත කියන්න මොනවද තියෙන සාක්ෂි
    අනිත් එක ඕක දැන් එඩිට් කරන්න බැරිද internet එකේ තියෙන document එක
    ඔකේ තියෙන ඒවා ඇත්ත කියන්න සාක්ෂි මොනවද තියෙන්නේ :dull:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ අර රත්තරං අස්සයෝ හොයන්න ලැට් වලවල් හාරපු සෙට් එකේ එකෙක්. :lol::lol:

    මුගේ හිතේ විකිලික්ස් කියන්නේ lankaenews වගේ එකක් කියල හිටං. :lol: මුගෙන් ආතල් ගන්න එපා :lol::lol:

    උඹ දන්නවද wikileaks කියන්නේ මොකක්ද කියල.චන්දෙ කිට්ටු හින්ද search පාරක් දානකොටද දැක්කේ :lol::lol:
    රත්තරන් හෙව්වට වැඩක් නෑ යකෝ ඒවා ඩේසි ආච්චි දීපුවා :lol::lol:
    උඹල කටින්ද මන්ද කතා කරන්නේ රෙද්දක් ඇඳ ගනින් ඔන්න හෙළුවෙන් :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මං කිව්වේ නෑ ඕක බොරු කියල.ඒ උනාට ඕක ඇත්ත කියන්න අපි දන්නෙත් නෑ
    කවුද බන් දන්නේ ඕක US වලින් ඕනකමින් ලීක් කරපු එකක්ද කියල විකිලීක්ස් සීන් එක ඇත්ත කියන්න මොනවද තියෙන සාක්ෂි
    අනිත් එක ඕක දැන් එඩිට් කරන්න බැරිද internet එකේ තියෙන document එක
    ඔකේ තියෙන ඒවා ඇත්ත කියන්න සාක්ෂි මොනවද තියෙන්නේ :dull:

    :lol::lol::lol::lol:
    අනේ පලයන් යන්න.ඇමෙරිකාවේ එවුන් වත් ඔය වගේ ගොන් කතාවක් කියන්නේ නෑ.
    උන්ට කැහිල්ලනේ ලංකාවේ cable message එකක් එඩිට් කරලා විකි leaks එකේ දාලා රනිල ට මඩ ගහන්න. සිරිකොතේම වලන් හෝදන්නේ නැතුව පොඩ්ඩක් එලියට බැහැපන්
    :lol::lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    උඹ දන්නවද wikileaks කියන්නේ මොකක්ද කියල.චන්දෙ කිට්ටු හින්ද search පාරක් දානකොටද දැක්කේ :lol::lol:
    රත්තරන් හෙව්වට වැඩක් නෑ යකෝ ඒවා ඩේසි ආච්චි දීපුවා :lol::lol:
    උඹල කටින්ද මන්ද කතා කරන්නේ රෙද්දක් ඇඳ ගනින් ඔන්න හෙළුවෙන් :lol::lol:

    හා ඉතිම් අරවින්ද

    :baffled:
    :baffled:

    ඇයි මේ හැඟීම්බර වෙලා :confused::confused: