1. GuneBhai

    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    එතකොට රජ්ජුරැවන් ඒ තත්වෙට පත් කරපු පිළිමතලව්ව, ඇහැලේපොළ හොදද?
  2. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    මහින්දයාට හොරැ අල්ල අල්ල හිටියනන් රට හදන්නයි යුද්ධ කරන්නයි වෙන්නෙ නෑ... ජෙප්පො ජනතාවට බොරැ නොකිය ඇත්ත කිව්ව නන් ඉවරයි නේ... නිකන් ඉල්ලන් ටිංකිරි ගා ගන් නැතුව...
  3. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    ඒක වෙන්ටෑ 2010 චන්දෙන් යූඇනපීයටත් අඩුවෙන් චන්ද ලැබුනේ ජෙප්පන්ට....
  4. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    ඉතින් ඕන් බලපන් මහින්දයාගේ තියෙන නිහතමානී කම.... තමන්ට කෙලින එකා ගැනත් ක්රැතවේදීම මතක් කරනවා.... ඔන්න වෙනස.... ජෙප්පන්ට යුධ ජයග්ගරහණය විතරයි.. යුධ අපරාධ කේස් මහින්දගේ... අනේ උකේ...
  5. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    පොලීසියට මාට්ටු වෙනකන් අවුලක් නෑ.. මාට්ටු උනාට පස්සෙ තමා රැගුවේ... අපි නොදන්න චෙස්... :rofl::rofl::rofl:
  6. GuneBhai

    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    මලබාර් කාරයෝ රජකම පැහැරගත්තෙ නැහැනේ... අපේම උන් තමයි මලබාර් කාරයන්ට රජකම දුන්නෙ.. ඇයි මොකද ගොයිගම ගෑනියෙක්ට ළමයෙක් රජවෙයි කියල... දෙමලෙක් උනත් කමක් නෑ ගොයිගම නොවෙනවනන් කියල හිතපු කාලකන්නි සෙට් එහෙකට තමයි උඹ ඔය ගෞරව කරන්න යන්නෙ... සුද්දා කැරියා තමා... උන්ට රට පාවාලා දීපු අපේ අදිකාරමලාගේ ඉදන්...
  7. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    :rofl::rofl::rofl::rofl::rofl: එහෙම ගත්ත එක ක්රියාමාර්ගයක් පෙන්නපන් බලන්න....
  8. GuneBhai

    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    ඇයි? සුද්දට රට පාවලා දීලා බලය ගන්න හැදුවේ ඇහැලේපොළයි, පිළිමතලාවයි නෙමේද? දෙමලෙක් උනත් රටට වැඩක් කරපු නායකයාට නිකන් නිරපරාදේ බනින්න එපා.... මිනිහා බීමට ඇබ්බැහි උනේ ඔය ඇහැලේපොළයි, පිළිමතලාවයි ගේ වැඩ නිසා...
  9. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    :rofl::rofl::rofl: එතකොට දැනටමත් ජෙවීපීය ඇතුලේ ඔහොම හොරැ නැතෙයි කියලද උඹ කියන්නෙ? :P:P අනේ උකේ...
  10. GuneBhai

    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    හා හා එහෙම කියන්න එපා... ඔක්කොටම මුල පිළිමතලාව... උන්ගේ තිබුන බල තන්හාව නිසා තමා ලංකාව කෙල උනේ... ශ්රී වික්රම රාජසිංහ කියන්නෙ රටට ගොඩක් වැඩ කරපු හොද නායකයෙක්... සුද්දන්ව 3පාරක් යුද්ද කරලා පරද්දපු නායකයෙක්... පාවාදෙන ඇහැලෙපොළ, පිළිමතලාව වගේ සක්කිලින්ගෙ වැඩ වලට ඒ මිනිහට බනින්න එපා...
  11. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    මොකක්ද බන් ජෙවීපී පක්ශෙ ප්රතිපත්තිය? අපිටත් කියපන්කෝ දැන ගන්න... 2010 දී ෆොන්සේකාට සපෝර්ට් කරන්න යූඅැන්පීය එක්ක එකතු වෙන කොට තිබුන ප්රතිපත්තිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරහන් හොද එකා වගේ....
  12. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    :lol::lol::lol: පලයන් බන් යන්න තිබ්බ එක විනය පරීක්ශනයක් ගැන කියපන් බලන්න... නිකන් බොරැ බයිලා ගහන්න එපා.... විනය පරීක්ශණ තිබ්බත් චන්දෙ ඉවරවෙනකන් ඒකෙ ප්රතිපල පරක්කු වෙන්න ඇති නේ.. විමලයා අතරමග පැනල ගියේ... :rofl::rofl::rofl: විමල් එක්ක ගිය සෙට් එකත් දූශණය වංචා කරපු නිසා වෙනටෑ පැනල ගියේ ඈ....
  13. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    :rofl::rofl::rofl::rofl: විමලයට කොහේද බන් නීතිය ක්රියාත්මක කලේ ජෙප්පො... විමල් ඔක්කොටම කලින් අයින් උනේ... :P:P අනික නීතිය ක්රියාත්මක කරන්න ඇයි බන් ජෙප්පො ටික 2007 නැගෙනහිර චන්දෙ ඉවර වෙනකන් ඉන්න හැදුවේ... එකපාරම කරන්න තිබ්බ නේ... :baffled:=:baffled:
  14. GuneBhai

    වාහන හෙවිල්ල

    වාහනයක් කියන්නෙ ජීවීතේ ඔක්කොම නෙමේ බන්... උඹට ගන්න ආර්තික තත්වයක් නැත්තන් පොඩ්ඩක් ඉවසලා ඉදින්. මිනිස්සුුන්ට පේන්න වැඩ කරන්න ගිහින් ඉල්ලන් කන්න එපා... සල්ලි ටිකක් හොයාගෙන හොද එහෙකට පලයන්...
  15. GuneBhai

    Sri Lankan deep fake porn

    නියම වැඩ්ඩො ඉන්නෙ NDT Civil වල... ඉන්ජො උන ලබ්බො බලන්නෙ සයිට් එකේ ඉන්න නෙමේ ඒසී කාමරේට වෙලා ලැප් එකේ ගේම් ගහන්න. කටු කන NDT Civil උන්ට දැනුම තිබ්බත් උඩට යන්න දෙන්නැත්තෙ පකේ ඉන්ජො තමා... උන් හිතන් ඉන්නෙ අරැන්ට වඩා ලකුණු ටිකක් වැඩිපුර ගත්තාම උන් නිකන් අයින්ස්ටයින් වගේ පොරවල් කියල... ඕවා තනිකර...
  16. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    ඉතින් බන් ගෙදර පරිපාලනය වත් කරගන්න බැරි එකෙක් රටේ පරිපාලනය කොහොම කරයිද? දැන් විමල්ටත් හොරා කියන්නෙ උඹලාමනේ.. විමල් හොරෙක් උනානන් ජෙප්පන්ගේ අනිත් උන් ගැන කවර කතාද.... :baffled::baffled:
  17. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    විමල්ගෙන් වැඩක් නෑනේ. අපි කතා කරන්නෙ ජෙප්පො ගැන. ගෑනිගෙන් කන ජෙප්පන්ට රටක් පාලනය කරන්න පුලුවන් කියල කොහොමද කියන්නෙ උඹ?
  18. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    :rofl::rofl::rofl::rofl: පඩි ගන්නැතුව ගෙදර උන්ට කන්න දෙන්නෙ කවුද? ගෑනිද? ගෙදරට කන්න දෙන්න බැරි පිරිමි ඉන්න අසාර්තක පවුල් වල උන්ටද බන් උඹල රට පාලනය කරන්න දෙන්නෙ?
  19. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    adu gane madamulana eka nambukara wada kala... sirikothe kolu karayek wenawata wada eka hoda///
  20. GuneBhai

    පොහොට්ටුවට දෙන චන්ද

    jeppo illanne ekada? :rofl::rofl::rofl:

    No contents