පොහොට්ටුවට දෙන චන්ද

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය.. :lol::lol::lol:

    බලය ගන්න මිනිස්සු මරපු එවුන් බලයට ආවම හොරකං නොකර ඉඳීද :lol:
    ඕකේත් පල්ලෙහා මට්ටමේ ඉන්නෙ හොරු තමයි.මහ එවුන්ගේ කයිය :P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොනාද ඔයි නැට්ටෙ ඉදන් ගොම ගාගෙන තවත් කියවන්නෙ???? නිකන් ගෑනු වගේ මායම් දදා ඉන්නෙ නැතුව පිරිමි නම් කෙලින් කියපල්ල බන් unp එකට චන්දෙ දාන්ඩ කියල...රනිල &න්නය උනාට උබල එහෙම වෙන්ඩ එපා...:no::no:

    බැලුවොත් පොහොට්ටුව පොහොට්ටුව පොහොට්ටුව ගගා විලාප තියනව... පොහොට්ටුව විතරද චන්දෙ ඉල්ලන්නෙ..මහ බැකුව හොරා කාපු රනිලගෙ ගෝලයො හොදද???? මොනාද මේ වේස මායම් නොදකින් යකෝ පම්පි වෙන්ඩ එපා කියන දේ පිරිමි වගේ කියන්ඩ ඉගෙන ගනිල්ල....

    Respect bro! :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දත් තමන්ගේ ධර්මය සිරිසේනට පාවා දීල නැ...:yes::yes: බලපන්කො රට වටේ මිනිස්සු තාමත් මහින්දට ආදරෙයිනෙ...මහින්දත් එහෙමම තමයි... :):):) මහින්ද එක් රැස් කරගත්ත මහින්දගේ ධර්මය තාමත් මහින්ද එක්ක...බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...:):):)

    එක තමයි උඹේ උදාහරණෙ ගැලපෙන්නේ නැහැ .......මහින්දට තිබ්බේ ශ්‍රී ලංකා එක පාවලා නොදී ඉන්න එක ....එක උඹලට අවාසි ...සමහර දේශපාලන පක්ෂ ගත්තු තීරණ ගැන පසු විපරමක් කරන්න ඕනි එතකොට වැරදි හදාගන්න පුළුවන් ....එහෙයියෝ වෙන්න එපා බන් හිරිකිතයි :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි උඹේ උදාහරණෙ ගැලපෙන්නේ නැහැ .......මහින්දට තිබ්බේ ශ්‍රී ලංකා එක පාවලා නොදී ඉන්න එක ....එක උඹලට අවාසි ...සමහර දේශපාලන පක්ෂ ගත්තු තීරණ ගැන පසු විපරමක් කරන්න ඕනි එතකොට වැරදි හදාගන්න පුළුවන් ....එහෙයියෝ වෙන්න එපා බන් හිරිකිතයි :(:(:(

    මහින්දගෙ ධර්මය වෙන්නෙ රටේ මිනිස්සු මිසක් බෝඩ් ලෑල්ලක් නෙමේ...උදාහරනය හරියටම හරි...ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවාත්වයට පත් උනේ නැ...:):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්දත් තමන්ගේ ධර්මය සිරිසේනට පාවා දීල නැ...:yes::yes: බලපන්කො රට වටේ මිනිස්සු තාමත් මහින්දට ආදරෙයිනෙ...මහින්දත් එහෙමම තමයි... :):):) මහින්ද එක් රැස් කරගත්ත මහින්දගේ ධර්මය තාමත් මහින්ද එක්ක...බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...:):):)

    ඔව් ඔව් මිනිස්සුන්ට තියෙන ආදරේට මහින්ද චන්දෙ ඉල්ලන්නෙ:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එරොසන් මැදමුලනෙ වලං හෝදන්න ගිහින්

    මැදමූලන ඒවා නම්බුකාර ජොබ් සිරිකොතේ ඒවා අවමන් සහගත ජොබ්... 😂😂😂
    කරන්නේ එකම ජොබ් එක:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මැදමූලන ඒවා නම්බුකාර ජොබ් සිරිකොතේ ඒවා අවමන් සහගත ජොබ්... 😂😂😂
    කරන්නේ එකම ජොබ් එක:baffled:

    adu gane madamulana eka nambukara wada kala... sirikothe kolu karayek wenawata wada eka hoda///