ඇයි ඇතුලේ හිටපු අනිත් උන්ට මොකද උනේ?
ජෙප්පන්ට මිනිස්සු චන්දෙ දැම්මෙ නිදහස් පක්සෙ හරිපාරට ගන්න.
මට මතකයි 2004 දීත් ජෙප්පො කීවා දූශණය, වංචාව නැති කරනවා කියල.
බලයට ඇවිත් අවුරැද්දක් විතර යනකොට මාධය කාරයො ඇහුවා කෝ දූශණය නැති කලාද කියල... එතකොට ජෙප්පො කීවෙ යූඇන්පී එකේ නිළධාරී කණ්ඩායම තමා පරිපාලන...