මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දීපන්කො. මේ හැමදේම මායාවක්. මේ තියෙනවයි කියන කිසිම දෙයක් ඇත්තටම නැහැ කියල කියනවනෙ. එතකොට හිතපන් කෙනෙක්, මොකක් හරි දෙයක් කරනවා. සම්මතයේ යහපත් හෝ අයහපත්. එතකොට ඒ දේ නිසා ප්‍රතිඵලයක් නැද්ද?
උදාහරණයකට ගත්තොත් කෙනෙක් තවත් කෙනෙක්ට බොරු කියනවා. ඒ කියන්නෙ...