1. harshana001

    Viber MSG hacking

    යාලුවනේ මට දැන ගන්න ඕන viber msg and masenger msg බලන්න පුලුවන් app හරි pc soft හාරි තියෙනවද කියලා. අනිත් කෙනාගෙ phone එකට මුකුත් install නොකර . ඔයාල දන්න මොනාව හරි තියෙනවනම් මට කියනවද
  2. harshana001

    මෙන්න උණු උණුවෙම Captain America: Civil War (2016)

    අයියෝ... ඔහොම cam copy බලල ආතල් එකක් නෑ බ්රෝ... අවුරුද්දක් ඉදල හරි full HD තමයි ඉතිං මට නම්.
  3. harshana001

    මේ වගේ එකකට දාන්න ඇත්නම්

    Banned වෙයන් උබ...!
  4. harshana001

    සවාන් ගන්න තැන්.

    සවානක් කන්න අඩුම 5 ක් වත් ඕන බන්. උබ තනියම කෑවොත් ඉතිං ඒක මේ අවුරුද්දෙ පුදුම 8 වේවි.
  5. harshana001

    සමුගැනීමට සටහනක් !!!!!

    මේකෙ වෙන රණ්ඩු සිරාවට ගන්න උබ පිස්සෙක් බං.... එහෙනම් උබ නෙවෙයි යන්න ඕන මීට කලින්, අරා ස්කූවිය ගෝඩ් අන්න ඌ...බලපංකො ඌ අපිට ආතල් දිදී ලස්සනට ඔය ඉන්නෙ තාම..මෝඩයෙක් වෙන්න එපා බං.
  6. harshana001

    පාසල් වියේ ඇසු කතා 2....

    You must spread some Reputation around before giving it to labu gediya again. ඈ මෙන්න මෙහෙම එකක් ආවනෙ බං. පස්සෙ දෙන්නම් පොලියත් එක්කම..අලුත් එක දාල මට PM එකක් දාපාන්සහෝ....මම උබේ හොද රසිකයෙක් ආ.....
  7. harshana001

    පාසල් වියේ ඇසු කතා 2....

    එල බං....කපපුවටත් එක්ක ඔන්න 9 න් දුන්න
  8. harshana001

    Face book case ekak

    යාලුව උගෙ කොම් එකෙන්ද ඕක කරල තියෙන්නෙ.
  9. harshana001

    Bruce Wayne ගේ Bat cave එක

    නියමයි බං තෑන්ක්ස් රෙප්
  10. harshana001

    ගොඩාක් හොදයි....

    ගොඩාක් හොදයි....
  11. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry:
  12. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    හෝගානා පොකුණේ......
  13. harshana001

    ඇගේ පනුව..

    අන්තිම ටික බැලුවද මූනෙන් එන පනුවෝ වගේ දේ......අම්මෝ....
  14. harshana001

    Dribbble

    BUMP තමයි ඉතිං...ඕක මොකක්ද කියලවත් දන්නෙ නෑ මම. ඕං කිව්ව
  15. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    මේකෙන් ඔයාට වැඩේ කරගන්න පුලුවන් ළමයො. ඉකමන් කරහන් කෙල්ලෙ ගිරව් ටික ඉගිලෙන්න කලින්...මම දැන් මේකට ආව ද හසැරේකට වඩා තාම දාල නෑ නෙ....:angry:
  16. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    අනේ ඕව්....POST එක TYpe කරපු දුරත් වැඩියිනෙ...photo ටික කාටවත් බලන්න බෑ ඒව අයෙත් සයිස් කරන්න. 12R හරි 8R හරි සයිස් එකකට.
  17. harshana001

    mahesh walathara

    අඩෝ දවසම ආතල් බං,,,,තාම හිනා යනව නවත්ත ගන්න බෑ ඕයි....
  18. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    අනිව තව දෙයක් ගොඩක් අය phone එකෙන් තමයි එළකිරියට එන්නෙ, එයාලගෙ DATA ගොඩක් ඉවර වෙනව මේ වගේ ලොකු PHOTOS බලනකොට ඒක නිසා PHOTOS දානකොට ඒව පුලුවන් තරම් පොඩියට(මුං ඇට සයිස් එකට නෙවේ හොදේ) දාන්න බලන්න. ඒක හැමෝටම පහසුයි
  19. harshana001

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    බඩුම තමයි... දැන්නෙ දැක්කෙ කවුද කියල,,, සොරි සහෝදරී උබ බං බොලන් කිව්වට.... අවුලකුත් නෑ නේද බලාගෙන යනකොට මොකද මේක එලකිරියනෙ ඔක්කොම එකයි නේද. තරහගන්නෙ නැතුව තියෙන වැරදි ටික ඉකමනට හදල ආයෙත් මේක දාන්න අනිව මම රෙප් 9ක් දෙනව...

    No contents