හොයාගත්තු විදිහ දන්නෑ කියල උඹ ලේබල් ගහන්නෙ උඹ නිරාගමික අදහන්නෙ විද්‍යාව විද්‍යාවට අනුව මනස දියුණු කරල දැනුම ලබාගැනීමක් නැති නිසානෙ. උඹ මලාට අහනවද a+0=0 වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :baffled: a=b=c නං a=c වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :rolleyes: අඩුම ගානෙ ගුරුත්වාකර්ශණේට අනුව...