1. WhiteWalker

    SLT Unlimited free INTERNET on 1st of JAN 2018

    බාන්න දෙයක් නෑ :sorry:
  2. WhiteWalker

    සුනාමිය දවසෙ

    උඹ අහන්නෙ විද්‍යාව ගැන නෙමේ කියල තේරෙනව පුතේ :lol: මං පෙන්නල දුන්නෙ උඹ දාන තර්ක වල බොලඳ බාවය :lol: නැතුව උඹට විද්‍යාව ගැන කිව්ව නෙමේ :lol: ඒක තේරුම් ගන්නැතුව බයලි කියෝනව :sorry: චන්ද්‍රග්‍රහණ ජ්‍යෝතිශයට අනුව තියා යකෝ මම තාම ගුරුත්වාකර්ශණ නියමෙට අනුව ග්‍රහ චලිතය අචල ඉලිප්සයක් වෙනව කියල සාධනේ...
  3. WhiteWalker

    2017 A/L ලියපු උන් වරෙව් !!

    ඔව් :( වැඩක් නෑ කෙලෝගත්තෙ 3rd shy කරල :( දැන් කරන්න දෙයක් නෑ :no:
  4. WhiteWalker

    The man from Earth බැලුව

    :yes: කතාව ලියපු එකත් පට්ට ලොජිකලි හිතල ලියල තියෙනව :yes: නැත්තං ලියන්න තිබ්බ අර මොකක්ද ගල් කෑල්ල ඌ ගෝත්‍රිකය කාලෙ ඉඳන් තියෙන එකක් කියල :D alternative endings මේ film එකට ? :shocked: කොහෙද එහෙම කියල තියෙන්නෙ ? :shocked: :sorry: අර කෙල්ලගෙ කතාව කිව්වෙ මොකක්ද ? :eek:
  5. WhiteWalker

    IT(2017)

    ජබුහ් :lol:
  6. WhiteWalker

    IT(2017)

    ඔව් බැලුවෙ නැද්ද ? :shocked: A street cat named bob බලපං පට්ට :D god පූසන්ට ආස නිසා a street cat named bob බලන්න :yes: පොතත් කියවල බලන්න ලස්සනයි :)
  7. WhiteWalker

    A/L result ada ra enawo

    තරුණ කොලු ගැටව් දකිද්දි නාකි මාමලට ඉරිසියයි :P
  8. WhiteWalker

    IT(2017)

    මං බැලුවෙ මූ කියෝනවනං පූසන්ටත් ආස එකේ street cat named bob ව කියවන්න කියන්න :) හැබැයි ඉතිං හොඳවයිං එකක් අහගන්න වෙනව :sorry:
  9. WhiteWalker

    IT(2017)

    උඹ පොත කියෙව්වද දෙයියෝ ? :eek:
  10. WhiteWalker

    A/L result ada ra enawo

    වස විස බිව්වෙ නෑ ඉබේම ගියා :sorry:
  11. WhiteWalker

    A/L result ada ra enawo

    ඒ AL ලියන උන්ගෙ කිරි සුවඳ කටවල් තියෙන්නෙ මුගෙ විතරයි ඈ :dull: අපේ නෑ. :angry:
  12. WhiteWalker

    88/89

    :lol:
  13. WhiteWalker

    A/L result ada ra enawo

    :( අලුත් අවුරුද්දම ඉවරයි :(
  14. WhiteWalker

    Human HeartBeat

    තියෙන හින්ද තමා බං අප්පරිය :( දන්නෑ :no:
  15. WhiteWalker

    Human HeartBeat

    disgusting :(
  16. WhiteWalker

    Annabelle creation

    ඇනබෙල් එකක්වත් බලල නෑ බං :D අයිටී නං ඇවිල්ල තිබ්බ බෑව තාම බලන්න වුන්නෑ :no:

    No contents