මුලින්ම මහා ලේකම් කාර්යාලයෙන් business එක register කර ගන්න...ඊට පස්සේ current AC එකක් open කරන්න....
computer parts bulk resale කරන අයගෙන්..direct importers ලාගෙන් කෙලින්ම purchase කරන්නන....
ලොකු ගණක නම් ඕනේ නැ...ලක්ෂ 6ක් වගේ තියෙනවනම් කරන්න පුළුවන්....(අපේ ගමේ හන්දියේ තියෙනවා communication...