Matath wada iwra karana mind ekak na ban. ohe innwa. wada goda gahenwa. podi de unath kranda hithen na. itin hama welema wada tiyenwa kiyana mind eken thamai inne. wena wadak karan na. com eka da gannwa. ohe net yanwa. kalakanni jewithyak thamai. meka hadaganda one ban.
කාලකන්නි වෙලා තියෙන්නේ freelancing නිසා නෙමෙයි.....නෙට් එකේ දඩාවතේ යන නිසා....
උදෙන්ම project schedule එකක් හදන වැඩ කරන්න පටන් ගන්න...එක ඉවර උනාට පස්සේ උබ කැමති දෙයක් කරපන්....
මම කරේ එහෙමයි(local project )....මම නිදා ගන්න යන්න කලින් පොඩි පොතක ලියනවා මුලිකත්ව වැඩිම task ටික ඊලග දවසේ කරන්න තියෙන....කරන කරන task එක...මාර්ක් කරනවා....ඒවා ඉවර උනාට පස්සේ තමයි...වෙන වැඩක් කරන්නේ....
සෙනසුරාදා - ඉරිදා නිවාඩු....
එදාට තමයි...course මොකක් හරි කරනවානම් class ගියේ...ෆිල්ම් බලන්නේ...ඇවිදින්න යන්න...

Last edited:

ethakota kammali natuwa wada karanna hitenawa.

අම්මෝ මට 15ක් එපා 50 එහා ආව නම් ඇති 