ඔව් සහ නැනෙ......ලංකාවෙ ෆිගර් ලස්සන කෙල්ලො ඉන්නවා නෙ.....
හැබැයි තව එකක්......ලංකාවෙ කොටට ඇදලා එලියට බහින්න පුළුවන් ද....එහෙම පුළුවන්...ඊලග දවසෙ තමන් ගෙ ෆොටො කොහෙ කොහෙ තියෙනවාද කියලා දන්නවා ද......මෙකෙම තියෙන්නෙ අත්වැඩ කියලා ත්‍රෙඩ් එකක්....
දිය රෙද්දක් ඇදන් ගගක ඇලක නාන්න ගියාම එ ෆොටොස් නෙට් එකෙ...