කවදාවත් එහෙම හිතන්න එපා......බල්ලට බය වෙන්න වෙන්න තමා බල්ලා කරේ යන්න එන්නෙ සහ ඔයා බල්ලෙක් වෙන්න ගත්තාම ඌ ඔයාවත් බල්ලෙක් ගානට දාන්න ගන්නවා.....
මතක තියාගන්න රංචු පිටින් ගෙමට බහින්නෙ,රවුම් ගහන්නෙ තමන් ගැන විස්වාසෙ නැති අය.....මම මේ කියන්නෙ රංඩු ගැන නෙවෙයි හරිද......එත් තමන් ගැන හොද විස්වාසයක්...