මංදා එක නම්....මට එක පැහැදිලි කරලා දෙන්න බැ..මම මුන දිල තියෙන ප්‍රශ්න අනුව එවට මුන දිලාම මම එ තත්වය බෙහෙත් පාවිච්චි නොකරම ගොඩ එන්න පුළුවන් තරමට හදාගෙන තියෙනවා......
ජිවිතෙ එක්තරා අවස්තාවකදි මටත් ඩිප්‍රෙශන් තත්වයක් ආවා.මම එ නිසාම මට දිල තිබ්බ බෙහෙත් ඔක්කොම බිලා දිවිනසාගන්නත් උත්සාහ කලා..එත් මම...