1. Sara531

    me mokadda?

    මං ගානෙ ඔයාලට ගෑස් කුකර් එකක් අරන් දෙන්නද වෙඩින් ගිෆ්ට් එකක් විදියට
  2. Sara531

    me mokadda?

    ඉතින් සමාජෙන් ඔයාට කන්න දෙනවා ද...අදින්න දෙනවා ද......විවෙචන ඇගෙ වදිනවා ද...... මට නම් තෙරෙන්නෙ නැ ඇයි අපි අනික් අය කියන දෙවල් වලට ඇහුම්කන් දිදි එ අනුව වෙනස් වෙන්න ඔනි ඇයි කියන එක..... අහලා තියෙනවා නෙ තාත්තා කෙනෙකුයි පුතෙකුයි බුරුවෙක් ව විකුනන්න පොලට ගෙනිච්ච විදිහ... ඉතින් ලොකෙට ඔනි විදියට...
  3. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඉත්තෑවො නොමිලෙ බෙදාදෙන බුසිනොස් එක......
  4. Sara531

    me mokadda?

    ඉතින් එකට තමා "පවුල් කනවා" කියන්නෙ.......:P:P
  5. Sara531

    me mokadda?

    :P:P:love:
  6. Sara531

    me mokadda?

    ඇයි හිතට එකගව බැරි....ඇත්ත තිත්ත උනත් එක පිලිගන්නවා නම් ප්‍රශ්න අඩුයි...ආත්ම විශ්වාසය වැඩි.... එ මිනිස්සු දන්නවා තමන් කවුද කියලා..එ වගෙම රටෙ මිනිස්සු ත් දන්නවා එයාලා කවුද කියලා.....එයාලා කවුද කියලා රටම දන්නවා කියන එකත් එ මිනිස්සු දන්නවා....ඉතින් එතන අමුතුවෙන් හංගන්න හො ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවා...
  7. Sara531

    me mokadda?

    හරි ඉතින්......පරන ආත්මේ මැරිලා......අලුත් ආත්මෙක ඉපදුනාම එක පලවෙනි එක තමා....
  8. Sara531

    me mokadda?

    ඔයාත් කැමති වෙන්න..එතකොට ආදරේ සම්පූර්නයි නෙ
  9. Sara531

    me mokadda?

    ඔයා ආත්මේ මාරු කලාට පස්සෙ එයා එවා ගැන හිතන්නෙ නැ කියන්නෙ:dull::dull:
  10. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    උන් දිනනවා.....අපිට කෙලවෙනවා.......ඔයාගෙ බිස්නස් නැතිවෙනවා:dull:
  11. Sara531

    me mokadda?

    ගැඩවිලෙක් ට ජනාධිපති වෙන්න පුළුවන් නම් ඔවාත් පුළුවන් :dull:
  12. Sara531

    me mokadda?

    ඔයාගෙ හස්බන්ඩ් මේ ත්‍රෙඩ් එකෙම පොස්ට් දාලා තියෙන නිසා නෙ:dull:
  13. Sara531

    me mokadda?

    අපො නැ....මම කලින් ඉදන් ම දන්නවා එක:yes:
  14. Sara531

    me mokadda?

    Bump දැම්මෙ නම් ත්‍රෙඩ් එක මාර්ක් කරගන්න.... ඉතින් අනෙ මොකක්ද එකෙ තියෙන අවුල....එ මිනිස්සු ඇත්ත පිලිගන්නවා නෙ..ඇත්ත කිවිවාම මොකටද කෙන්ති යන්නෙ.. ඔයා උනත් ඔයාට මානසික ලෙඩක් තියෙනවා.ඔයා පිරිමින්ට කැමති කියන එක පිලිගන්න...එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා.....
  15. Sara531

    Bump කරන්නට පෙර

    හා..................
  16. Sara531

    Bump කරන්නට පෙර

    දකුනු පැත්තෙ ද
  17. Sara531

    Bump කරන්නට පෙර

    දුක හිතුනා මා ගැනම මට එ දිනෙ.....:(:(:(:sorry::sorry:
  18. Sara531

    රතන හිමිගේ උපවාසයෙන් නුවරම දෙදරයි Breaking news

    අනෙ මේ ඔය මනුස්සයා ට රිප්ලයි කරන්න මහන්සි වෙන්න එපා..එ තවත් සර්මා කෙනෙක් විතරයි..
  19. Sara531

    රතන හිමිගේ උපවාසයෙන් නුවරම දෙදරයි Breaking news

    :angry::angry: ඔයාලා ඇයි ඔය කමෙන්ට් රිපොට් කරන්නෙ නැත්තෙ...:angry:
  20. Sara531

    The Meme Thread - Part 3

    :lol::lol::lol::lol:

    No contents