නැත්නම් අපෙ උනුත් ලමයෙක් හදන්න පෙලබෙන්නෙ නැ.එකා යකා කියලා ඉදි....එහෙම බැනෙ.....අපෙ උන්ටත් ගහන්න ඔනි බදු.......හදපන් කියලා.......
ඔවට කියන්න පුළුවන්...මේක පබ්ලික් ෆොරම් නිසා කියන්න බැරි.......:dull:
පලවෙනි එකාගෙන් ම සිසර් කරනවා රිදෙනවා වැඩි කියලා..අන්තිමට පහු වෙනකොට ලෙඩ බොට්ටු.....ඔය වෙලාවට තමා...