පුංචි පවුල රත්තරන්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අන්න හරි

නැත්නම් අපෙ උනුත් ලමයෙක් හදන්න පෙලබෙන්නෙ නැ.එකා යකා කියලා ඉදි....එහෙම බැනෙ.....අපෙ උන්ටත් ගහන්න ඔනි බදු.......හදපන් කියලා.......
ඔවට කියන්න පුළුවන්...මේක පබ්ලික් ෆොරම් නිසා කියන්න බැරි.......:dull:
පලවෙනි එකාගෙන් ම සිසර් කරනවා රිදෙනවා වැඩි කියලා..අන්තිමට පහු වෙනකොට ලෙඩ බොට්ටු.....ඔය වෙලාවට තමා සවර්මා හරි කියලා හිතෙන්නෙ....
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුද්දියො ඈක්ක

    :frown::frown::frown:

    කරදිය වළල්ල පාගපු එකෙක් ඔහොම කියන්නේ නෑ.

    හ්ම්ම් සුද්දියෝ වෙනුවට ලතින් හරි ඇප්‍රිකන් හරි නම් මම කැමති.
    :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන්නම් සුද්දියෙක් හරි කමක් නෑ:P

    සර්මා අයියට මැසෙජ් එකක් දාන්න....එයා කිවිවා තනිකඩ අයට එන්න කියලා.එයා හොයලා දෙනවා ලු සුද්දියො
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    සර්මා අයියට මැසෙජ් එකක් දාන්න....එයා කිවිවා තනිකඩ අයට එන්න කියලා.එයා හොයලා දෙනවා ලු සුද්දියො

    එතෙර මංගල සේවය සදහා සර්මා අමතන්න ...යුරෝප් රටකට නොමිලේ PR:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතෙර මංගල සේවය සදහා සර්මා අමතන්න ...යුරෝප් රටකට නොමිලේ PR:P

    අන්න මරු........අපි ෆ්‍රි කැම්පෙන් පාරක් දෙමු.....තව ඇප් එකකුත් හදලා දෙමු.........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රවියට කියමු බදු ගහන්න හොදම විදිහක් තියෙනවා කියලා.......

    :no::no::no::no:

    මේ ආණ්ඩුව යනකන් ඉන්න ඕනේ...ඊට පස්සේ කියමු.
    මෙයාලා කැමති නෑ මුස්ලිම් අයට බදු ගහන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම්.....ඒ වුනාට මම ආසයි :rolleyes::rolleyes:

    අනෙ මේ......මෙන්න මෙහෙට වෙලා ඉන්නව......තැලිලා මැරෙන්න දගලන්නෙ...........
    හංසයෙක් උනා නම් පියාබලා වත් යාවි.....මේ පාත්තයෙක් වෙලා හොයන්නෙ බ්‍රසිල් කැලි......
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    අනෙ මේ......මෙන්න මෙහෙට වෙලා ඉන්නව......තැලිලා මැරෙන්න දගලන්නෙ...........
    හංසයෙක් උනා නම් පියාබලා වත් යාවි.....මේ පාත්තයෙක් වෙලා හොයන්නෙ බ්‍රසිල් කැලි......

    Jealous :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    බෙදිලා වගේ හිටපු මහ ජාතිය එකමුතු කලාට සහරාන් උබට අපේ ප්‍රණාමය :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :frown::frown::frown:

    කරදිය වළල්ල පාගපු එකෙක් ඔහොම කියන්නේ නෑ.

    හ්ම්ම් සුද්දියෝ වෙනුවට ලතින් හරි ඇප්‍රිකන් හරි නම් මම කැමති.
    :love::love:

    අපි කරදිය අග්ගිස්සෙ ඉන්න කොල්ලොනෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනෙ මේ......මෙන්න මෙහෙට වෙලා ඉන්නව......තැලිලා මැරෙන්න දගලන්නෙ...........
    හංසයෙක් උනා නම් පියාබලා වත් යාවි.....මේ පාත්තයෙක් වෙලා හොයන්නෙ බ්‍රසිල් කැලි......

    :frown::frown::frown::frown:

    Sara you Jealous :sorry: