මොනවත් නොවෙන එක පේනවනෙ අයියෙ... පොල් කතාවට ආණ්ඩු පලි නෑ කියල මම කිව්වෙ.. මොකද වතු වලට වැවු වලින් වතුර එන්නෙ නෑනෙ..වැවු තිබුනත් පොම්ප කරන්න වත් වතුර නෑ.. අනික එහෙම පොම්ප කලත්.. ඩීප් වෙල් ගහල වතුර දැම්මත් අඩු මිලට පොල් දෙන්න බෑනෙ... වැස්ස වහින්නම ඕනෙ ඒකට..
අනික පොල් මලක් පිපිල ගෙඩියක් හැදෙන්න...