ඉතින් හරි එකනෙ සැලරි.රේට් එකක් තියෙන්නෙ... ඒතනෙ ලේබර්ට 30ක් දීල ඉංජට 100ක් දෙන්නෙ..නේද? ලේබර්ගෙ සැලරි එක 100 කරන්න කියනව නෙමේ.. ඉංජො 160ක් අරන් ලේබර්ට 40ක් වෙනකන් 1:6 අනුපාතෙට පඩි වැඩි උන අසාධාරනයි කියල මම කියන්නෙ..
පුටු වල වාඩි වෙලත්.රිස්ක් ගන්න පුලුවන් ඔවු ඔයා හරි.. මිලියන ගනන් ලොස් උනත් එයා...