1. HypermaD2

    CEB Salaries

    ඉංජිනේරැවන්ට වඩා පඩි ඕනෙ කියල කිසිම මනුස්සයෙක් කියල නෑ
  2. HypermaD2

    iCloud

    Itn iCloud ekak hadala daganna
  3. HypermaD2

    iCloud

    අයි ටියුන්ස් තියෙන්නෙ ක්ලවුඩ් මේල් එකක්මද? එහෙනම් ඉතින් ඒකම දාන්න කිසි අවුලක් නෑ
  4. HypermaD2

    iCloud

    අයි ක්ලවුඩ් මේල් එකක් හදලම ගන්න.. වැඩේ ලේසි... ලස්සනයි
  5. HypermaD2

    Suzuki

    කාබ් එක ටිකක් ලෙඩ දෙනව.. හැබැයි දුවනව ලෙසටම
  6. HypermaD2

    6000 Light Bill Per Month

    ෆ්‍රිජ් එක යට දිරල නේද පුතා.. පිටිපස්සෙ රබර් කෑලි එහෙම මීයො කාල ඇති.. අලුත් ෆ්‍රිජ් එකකට මාරැ උනොත් වෙනසක් තේරෙයි.. වතුර මෝටරේට පැය 2ක් යනව කියනනෙ ලීටර් 2000ට.. 750W වගේ වෙන්න ඇතිනෙ.. ඒක ලොකු අවුලක් වෙන්නත් බෑ
  7. HypermaD2

    එංගලන්තේ SAITM තහනම් තහනම් කරලා නෑ ///

    ඒක නම් සිරා තතාව :lol:
  8. HypermaD2

    Land for Sale

    මෙච්චර වෙනවද මචං ඔහෙ?
  9. HypermaD2

    CEB Salaries

    :yes::yes::yes:
  10. HypermaD2

    වෙඩිමෙන් පසු හෝම්කමින් දක්වා

    පවු ජයසිංහයෝ... 😂😂😂
  11. HypermaD2

    CEB Salaries

    ඒකනෙ කටුස්සො.. මේ විතරක් නෙමෙයි.. 8-4 , 4-12 , 12-8 මෙහෙම ෂිෆ්ට් තියෙන්නෙ... නිදි නැතුව වැස්සෙ මහ රෑ වැඩ කරන්න වෙනව ඕනෙ තරම් තව නොරොච්චොලෙ වගේ වැඩ කරන කොල්ලන්ට ශ්වසන ආබාධ එන්න ලොකු ඉඩක් තියනව.. (මම දන්න කෙනෙක්ට එහෙම දෙයක් උනා)
  12. HypermaD2

    CEB Salaries

    1 අව්ව වැස්ස කියල වෙනසක් නෑ වැඩ කරන්න ඔනේ..බිම නෙමේ කණු උඩ.. 2 සතිය දින 7ම වැඩ සතිඅන්ත නිවාඩු නෑ පෝය නෑ වෙසක් නෑ නත්තල් නෑ අවුරැදු නෑ 3 අධික විදුලි සැර සමඟ ඉහල ජීවිත අවදානමක් සමඟ වැඩ කිරීමට සිදු වීම මේ තුන ඇතිනෙ? මේ ටික කරන මේ කට්ට කන මේ අවදානම ගන්න තවත් රජයේ සේවකයන් ඉන්නව නම් කියන්න පුලුවන්...
  13. HypermaD2

    CEB Salaries

    :yes::yes::yes:
  14. HypermaD2

    CEB Salaries

    ෆෝන්එකෙන් කොටන්නෙ බං.. එල මම පොඩි කරන්නම්..
  15. HypermaD2

    CEB Salaries

    මගෙ තාත්ත විදුලිබල මණ්ඩලයෙ පහල කම්කරැව ඉඳල උඩට ගිය මනුස්සයෙක්.. එයා අව්වට වේලි වේලි වැස්සෙ නාගෙන කෑව කට්ට මම දැක්ක.. එක.පාරක් විදුලි සැර වැදිල නොමැරි බේරැන හැටි මම දැක්ක.. ඒ මිනිස්සු කන කට්ට ගන්න අවදානම මම හොඳටම දන්නව.. ඒත් මට කෑ ගැහුවට මට ලැබෙන දෙයක් නෑ.. කවද හරි දවසක මට මේවට ප්‍රසිද්දියෙ කතා...
  16. HypermaD2

    CEB Salaries

    මමත් එකඟයි මේකට
  17. HypermaD2

    CEB Salaries

    ඔයා කිව්වෙ මෙහෙමනෙ නේද? සී ඊ ඕ ල ගැන කිව්වෙ නෑනෙ ? අනික මෙයා දාල තියෙන්නෙ ඉංජන්ගෙ ආරම්භක වැටුපයි අනිත් වැටුප් අවුරැදු ගානක සේවා කාලය තියන විශ්‍රාම ගන්න කිට්ටු සේවකයනගෙ වැටුප් ඒක සාධාරන සංසන්දනය කීරීමක්ද?
  18. HypermaD2

    CEB Salaries

    ඉන්ජිනේරැවන්ට නෙමේ කිව්වෙ මම.. ඔයා පටලගෙන 😂😂😂
  19. HypermaD2

    CEB Salaries

    මට ලැබෙන දෙයක් නෑනෙ බං... පේන දන්න දේ කිව්වෙ

    No contents