බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝ&#3505

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    eka ponnayek mage rep kapala beer beepuwahama ratak dinu wenawada kiyala .. uge maha eka kasippu bila thamai uwa hadala thiyenne .. dinu ratawal seragema beer ganna puluwan 18+ nam.ratakata gihin thiyennath ona ne anathayo eka dana ganna .
     
    • Like
    Reactions: Troop

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි

    ප.ලි
    බියර් ගන්න තියෙන තැන නෙමි ප්‍රශ්නේ ගාන. ලංකාවට එන සුද්දෝ කියන්නේ උන්ගේ රටවල් වල බියර් 6 පැක් එකක් ගන්න ගානට මෙහෙ එක බියර් එකයි ගන්නහ්හ් පුළුවන් කියල

    හිටං කිවේ බීර මිල වැඩි කලේ ගෑනු බීර බොන නිසා ලු
    අනිත් ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි බීර බොන්න හොඳ නෑ
    onna okai ban aththa beer ekak biwwata man nam hithanna awlak kiyala

    oka gana wadiyen gannakota thama pawl santhawata kela wenne
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    පකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි

    ප.ලි
    බියර් ගන්න තියෙන තැන නෙමි ප්‍රශ්නේ ගාන. ලංකාවට එන සුද්දෝ කියන්නේ උන්ගේ රටවල් වල බියර් 6 පැක් එකක් ගන්න ගානට මෙහෙ එක බියර් එකයි ගන්නහ්හ් පුළුවන් කියල

    හිටං කිවේ බීර මිල වැඩි කලේ ගෑනු බීර බොන නිසා ලු
    අනිත් ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි බීර බොන්න හොඳ නෑ

    oya sinhala baudda kiyana samahara ungen mara logic thiyenne ban .oya kalakkani inna niusa thamai lankawe kisi deyak dinu wen naththe ,, harak mas uru mas kapuwahama paw wadi wage thamai
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    nodakin, hitan kiyanne puduma patu widiyata hithana sonnayek thamai..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    oya sinhala baudda kiyana samahara ungen mara logic thiyenne ban .oya kalakkani inna niusa thamai lankawe kisi deyak dinu wen naththe ,, harak mas uru mas kapuwahama paw wadi wage thamai

    සිංහලීස් ලොජික් පව් සමීකරණය -

    පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x දේහ බරට පව් අනුපාත අගය

    දේහ බරට පව් අනුපාත අගය :
    හරක = 100
    උරා = 80
    කුකුළා(ගං) = 5
    කුකුළා(බ්‍රොයිලර්) = 2
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිංහලීස් ලොජික් පව් සමීකරණය -

    පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x ඒකක දේහ බරට පව් අනුපාත අගය

    දේහ බරට පව් අනුපාත අගය :
    හරක = 100
    උරා = 80
    කුකුළා(ගං) = 5
    කුකුළා(බ්‍රොයිලර්) = 2

    :no::no:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේ බං බියර් බීලා.. Drive කරලා අහු උනත් බැලුම් පිම්බුවොත් අහුවෙනවද..? :confused:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කරනවානම් වැඩක්. බියර් විතරක් නෙමේ අරක්කුත් ඕනේ වෙලාවක ගන්න ඕනේ කඩේකට දාන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙන රටවල් වල තියනවනම් තමයි ! ඒත් එහෙමයි කියලා වෙන රටවල් වල තියන හැම එකම ලංකාවට හරියන්නේ නෑ බං...!

    බියර් බොන උන්ගේ ඡන්ද ගන්න කියපු බොරුවක් විතරක් උනොත් හොදයි මේක.. ඇත්තටනම් නොවේවා !!!

    බියර් අඩුකලාට,ඕනිම තැනකින් ගන්න පුලුවන් උනාට අපි දෙයිද ආයිමත් ඡන්දේ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිංහලීස් ලොජික් පව් සමීකරණය -

    පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x දේහ බරට පව් අනුපාත අගය

    දේහ බරට පව් අනුපාත අගය :
    හරක = 100
    උරා = 80
    කුකුළා(ගං) = 5
    කුකුළා(බ්‍රොයිලර්) = 2

    :D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිංහලීස් ලොජික් පව් සමීකරණය -

    පව් ප්‍රමාණය = සතාගේ දේහ බර x දේහ බරට පව් අනුපාත අගය

    දේහ බරට පව් අනුපාත අගය :
    හරක = 100
    උරා = 80
    කුකුළා(ගං) = 5
    කුකුළා(බ්‍රොයිලර්) = 2

    කරවල උම්මලකඩ මියගොස් කාලයක් ගතවී ඇති බැවින් මාංශ ආහාරයක් ලෙස නොසැලකේ..
    එම නිසා පවු නැත
    සැමන් ටින් කිරීමට ප්‍රථම සියලූම පව් යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරනු ලබයි

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බියර්නෙ ලාබම සිංහලුන්ගෙ පොකට් එක හිස් කරන්ඩ ලේසියි එතකොට ගත්ත බිව්ව

    ඒකත් දැන් ලාභම නෑ බං...! :baffled::baffled::baffled: