1. NEMISIS

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    එහෙම සීන් එකක් නැහැ මචන් සමහර වර්ග තියනවා cross polinate වෙන්න ඕන ගෙඩි ගොඩක් හැදෙන්න. හැබැයි දැන් ඔය බට් කරලා විකුනන හොඳ වර්ග cross polinate වෙන්න ඕන නැහැ, මොකද වගාවට කරද්දි සමහර විට මුලු වගාවෙම සේරම පැල එකම මවු ගහකින් අරන් බට් කරලා තියෙන්න පුලුවන් එතකොට ගස් සේරම identical එහෙම උනාම ගස් දෙකක්...
  2. NEMISIS

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    මම නම් මචන් ගොඩක් ගෙඩි හැදෙන ගස් හිටවනවා, හොඳට සාත්තු සහ පෝර එහෙමත් දානවා හැබැයි අවුරුදු 6-7ක් ගෙඩි හැදෙනකන් බලං ඉන්නවා කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැනේ අපි වෙන මහන්සියට ගෙඩියක් දෙකක් හරි හැදෙනවා නං එතන සැටිස්ෆැක්ශන් එකක් තියනවා. අනික ගහක් හිටවලා අවුරුදු 3ක් බලං ඉඳලා මොනවා හරි කරලා ගෙඩි හදා...
  3. NEMISIS

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    නිකන් අවුරුදු 3න් ගෙඩි හැදෙන්නෙ නැහැ මචන් දෙනියායෙ අපේ ගෙදර ඔය අවුරුදු 3න් හැදෙනවා කියන බට් කරපු ගස් තියනවා කවදාවත් අවුරුදු 3න් පීදිලා නැහැ (එහෙ වත්ත පුරාම දූරියන් ගස් තියනවා ඇට පැල සහ බට් පැල ) අඩුම අවුරුදු 4-6 යනවාමයි. එතකොටත් ගෙඩි අතින් කඩන්න පුලුවන් සයිස් පහලම අතු වල තමයි ගෙඩි නං හැදෙන්නෙ...
  4. NEMISIS

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    සාමාන්‍යෙන් දූරියන් ගහක ඇට පැල කරොත් අවුරුදු 8-10ක් යනවා ගෙඩි හැදෙන්න තව බට් පැලයක් නං අවුරුදු 5-6ක් යනවා. ඇට පැල නං අවුරුදු 4-5න් සහ බට් පැල නං අවුරුදු 3ක් ගෙඩි ගන්න ක්‍රමයක් තියනවා Paclobutrazol කියලා කෙමිකල් එක්ක තියනවා ඒක දාල මේ වැඩේ කරන්න පුලුවන්. අඹ ගස් වලටත් මේක කරන්න පුලුවන්ලු. අඹ ගස් නං...
  5. NEMISIS

    කමුද

    නෑ බන් අර ඇට සහ ගස් විකුනන කඩවල් වල තියනවා පොඩි පැකට්, ඒ පැකට් එකක ඇට 15ක් විතර තියනවා. ඒව ගොඩක් අරගත්තෙ සීඩ්ස් වලට මට පොඩි අවුලක් ගියා මම අරගෙන තිබුනෙ පොප් කෝන් වලට ගන්න ඉරිඟු වර්ගයක්(පස්සෙ තමයි මේ සීන් එක දැනගත්තෙ ) ඒක නිසා කරල් වල ඇට ගොඩාක් තියනවා නමුත් ඇට පොඩ්ඩක් පොඩියි. කන එකට කිසි වෙනසක්...
  6. NEMISIS

    කමුද

    අඩේ මම පට්ට ලොකු කරල් මෙහෙන් ගන්නෙ 70-80 වගේනේ. පොඩි උන් හෙනට ආස නිසා නිතරම ගේනවා පොලේ පොඩි කරල් තියනවා 100ට 4යි, මේව ටිකක් ලා කරල් කරල් පොඩි උනාට පට්ට රසයි මම කොරෝනා මුල් කාලෙ නං ගෙදර හිටෙවුවා, හරි ලේසියි අවුව තියනවා නං හොඳට ලොකුවට කරල් හැදෙනවා යූරියා ටිකක් දාන්න පුලුවන් නං මහ ගස් හැදෙනවා...
  7. NEMISIS

    dumb and sexy type girls

    Then
  8. NEMISIS

    අපි දෑන් ප්‍රසිද්ධයි

    ලී කුවාන් යූ හරි මහතීර් මොහොමඩ් හරි එහෙම නැත්තං දෙන්නමද කොහද වගේ මතකෙ තියෙන්නෙ හරියට නිච්චියක් නැහැ කවුද කියලා
  9. NEMISIS

    PayPal

    එක පාරක් ජනාධිපතිකෙනෙක් ගෙනවා බන් පේපැල් අරන් දෙනවා කියලා එයා අයින් වෙලා යද්දි ඒ ෆීචර් එකත් අයින් කරගෙන ගියාද දන්නෙ නෑ
  10. NEMISIS

    My Dialog App

    කොහෙද බන් කම්පියුටර් ක්ලාස් ගියේ සේරම වචන සිංහලෙන් උගන්නලා තියෙන්නෙ
  11. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඔය දේව භාශිතයක් වගේ කතාව නිසා තමයි මම කියන්නෙ මේක බොරුයි කියලා. උදාහරනයක් විදියට කාගෙ හරි කේන්දරයක් බලලා සෙනසුරු මෙහෙම පොසිශන් එකකට ආවොත් දුක් විඳින්න වෙනවා කියලා කියනවානේ, කාට උනත් සෙනසුරු එහෙම එනවා නං දුක් විඳින්න වෙනවා කියන එක නෙමෙයි ලොජිකල්, හරි නං සෙනසුරු මෙහෙම ආවොත් මෙන්න මේ දේ නිසයි...
  12. NEMISIS

    මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

    හරියට පෙනෙද්දි එහෙම මොනවත් පේන්නෙ නැහැ හැබැයි කලර් බ්ලයින්ඩ් අයට සමහර පාටවල් දෙකක් තනි පාටක් විදියට පේන්නෙ එතකොට අපිට පෙන්නෙ නැති පැටන් එකක් එයාලට මේ පින්තූරෙන් පේනවා ඇති
  13. NEMISIS

    බේබිලා ඒකාලේ

    නම වැරදුනා කියමු ඉන්දියාවෙ රඟපාන ඌට ජය වේවා කියන්නෙ මොකද බන්
  14. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඇයි ඔය කියන දැනුම public domain එකක නැත්තෙ දැං ඔය කියන වැඩ්ඩො මැරිලා ගියාට පස්සෙ ඒ දැනුමට මොකද වෙන්නෙ එහෙම ඔය කියන තරං සැබෑ දැනුමක් තියනවා නං ඒක ඕන කෙනෙක්ට හොයාගන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් විදියක තියනවා නං ඔය දැං ඕව බොරුයි කියන අයට ඒකෙන්ම උත්තර දෙන්න පුලුවන්නේ ශුවර් නැති අයට තමන්ටම ඒව ට්‍රයි...
  15. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    එහෙම ගුරු මුශ්ටි නිසා හරි දේවල් ටික නැති වෙලා ගිහින් නිවැරදි දැනුමක් දැන් නැත්තං දැන් තියන දේ බොරුවක් කියලද ඔයත් කියන්නෙ එහෙම ඒ දේවල් නැති වෙලා ගියා නං ටිකක් හරි දන්නවා නං එතනින් පටං අරං අර නැතිවෙලා ගියපු දේවල් ආයෙත් හොයාගන්න පුලුවන්. එහෙම නැත්තං මුල ඉඳංම රිසර්ච් කරලා ආයෙ ඒව හොයාගන්න...
  16. NEMISIS

    අපි දෑන් ප්‍රසිද්ධයි

    මං දන්න රටක ජනාදිපති කෙනෙක්ට මල පැනලා මේ සිංදුව තහනම් කරා, ඊට පස්ස තමයි ඒ රට දැවැන්ත විදියට සංවර්දනේ උනේ
  17. NEMISIS

    dan 4n walara warrenty denne nadda?

    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් ගොඩක් වෙලාවට රට ගිහින් එන ගමන් ගෙනාපු ෆෝන් වෙන්න පුලුවන්. බිස්නස් එකට එහෙම කරන අය ඉන්නවා නේ ඔය සිංගා වලට එහෙම ටිකට් එක පොඩි ගානක්නේ වෙන්නෙ ගිහින් ෆෝන් සහ ලැප්ටොප් අරන් ආවම ටිකට් ගානත් කවර් කරලා ලාබෙකුත් ගන්න පුලුවන් ඇති ගොඩක් වෙලාවට එහෙම කරන එවුන් ඔය ඔෆර් වලට එහෙම...
  18. NEMISIS

    උඹලා යූස් කරන හොඳ Pencil sharpener මොනවද

    එකම අවුල ඕක පොඩි එකාට දෙන්න බැහැ බන්. අඩේ සිරාවට කොහෙන් ගනිපු එකක්ද ඇමසන් එකේ එහෙම තියනවා මතක් උනේ නෑ බඩු ටික ඕඩර් කරපු වෙලේ එකක් දා ගන්න
  19. NEMISIS

    🪐 ➜ 🍲 01:09:32 pm @ Colombo 6.9271° N, 79.8612° E

    යුරේනස් නෙප්චූන් වගේ ඒව කේන්දරේ නැත්තෙ මොකෝ
  20. NEMISIS

    Happy birthday GOD Hancock

    අඩේ Happy birthday කලු කොට තට්ට මිට්ටා

    No contents