ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ඔවු
    මම හිතන්නෙ පොඩි ගානකට ඕකට ලීගල් කේස් එකකට යනවා කියන්න පාඩු ඇති. අත ඇරලා දාල ඉන්න එක ලාබ ඇති

    මගේ එකවුන්ට් එකකට එක පාරක් රුපියල් 16 දාහක් වැටිලා තිබුනා ඩිස්ක්‍රිප්ශන් එකේ තිබුනු මාලු වගයක් ගනිපුවට සල්ලි කියලා
    මම ඉතින් බැංකුවෙන් ඇහුවා අරූට සල්ලි දෙන්න ඕක වෙන බැංකුවකින් ඇවිත් තිබුනෙ ඒ බැංකුවෙන් ඇහුවම කස්ටමර්ගෙ විස්තර දෙන්න බැහැ කිවුවා. මම කිවුවා කස්ටමර්ට inform කරන්න පුලුවන්ද කියලා
    ඒත් බෑ කිවුවා
    ඒක තමයි තමන්ට අයිති නැති මුදල් ලඟ තියාගන්න ගන්න නීතියෙ හැටියට කොහොමටවත් බෑ බං.

    අර ට්‍රාන්සර් එකේ සීන් එක උඹේ බෑන්ක් එකටම හොයල දෙන්න පුලුවන් නේ බං. අපේ කම්පැනි අකවුන්ට් එකට සල්ලි වැටුනම වෙන බෑන්ක් වලින් මම බෑන්ක් එකට කතා කරාම උන්ගෙ වෙනම Sub system එකක් තියෙනව CEFT වලට, ඒකෙ ගහල බැලුවම දාපු කෙනාගෙ විස්තර එනව. මම ඒ විදියට තමයි ට්‍රැක් කරගන්න බැරි පේමන්ට්ස් හොයාගන්නෙ. අපේ බෑන්ක් එකෙන්ම විස්තර කියනව.
     
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    yeap.

    wardila wena unge accounts walata dammoth ganna baha aye. account holder kamathi unoth withari bank ekata salli walata atha thiyanna puluwan. bank eketa account holder ge details wath denna baha legally.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Loku ganan yawanakota testing 1000 k witara mulin yawala adala ekata awada kiyala confirm karagannawa mn nm. Ituru loku amount eka yawanne ok unata passe. Rs 30 ewa dekak kapunata padu na. Wade 100% sure ne
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මම නම් රුපියල් දාහක් යැව්වත් අකවුන්ට් නම්බර් එක ඩබල් ට්‍රිබල් චෙක් කරනවා පුරුද්දක් විදියට. එවපු එකා නම්බර් එක වැරදියට එවල තිබ්බොත් සොරි ඉතින්. :sorry: :sorry: :sorry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා

    මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ
    නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි පුර දීල වගේ

    එතකොට සමහර වෙලාවට බැංකුවෙන් හොයාගන්නවා කාටද ගියේ කියලා. හැබැයි බැරි වෙලා හරි ස්ලිප් එකේ ලක්ශයක් ලියලා දීල, සල්ලි දහ දාහක් දීලා බැංකුවෙ කෙනා ලක්ශයක් ටයිප් කරලා එකවුන්ට් එක අප්ඩේට් කරා නං හොයන්න පට්ට අමාරුයි

    ගොඩක් වෙලාවට ඔහොම වෙන අවුට් එක හොයා ගන්නවා, එතකොට කස්ටමර්ට කතා කරලා වැඳ වැටිලා සල්ලි ඉල්ල ගන්නවා
    සමහර වෙලාවට හොයා ගන්න බැහැ හරි එහෙම උනේ නැහැම කියලා කස්ටමර් කියනවා එතකොට ඉතිං කවුන්ටරේ ඉඳපු එකා හරි එකී හරි අතින් අර ගාන දාල බැංකුව බැලන්ස් කරන්න ඕන
    අඩෝ මට ඔහොම එකක් උනා බන්.

    ලක්ෂ 6 - 10 ක් වගේ ගානක් මගේ account එකට වැරදිලා cashier එකේ හිටපු කෙනෙක් දාලා. 2012 උනේ. ඒ කලේ SMS alert, මොකුත් තිබ්බේ නැහැ. පස්සේ දන්නේ.

    මට call කරලා උදේම බැංකුවට එන්න කියලා, මට කිවුව වැරදිලා මොකක් ද මගුලක් මගේ account එකට වෙලා තියෙනවා කියලා slip දෙකක් අත්සන් ගත්තා. ඒ account එකේ 1000 ක් වගේ තිබ්බ නිසා මාත් ලොක්ක වගේ අත්සන් දාලා දුන්නා. පොඩි ලස්සන කෙල්ලෙක් හිටියේ, මම කොලේ දෙනෙකොට අතින් වැටුන මෙසේ උඩට. ඔහ්හ් ඩොම්ම උනා කියලා කිවුවා. පස්සේ තමා මට meters උනේ. උන් මට එදා මාර විදියට සැලකුව බං. වැඩේ ඉවර උනාම නම් ඒ සැලකිලි නැති උනා.

    ඒ කාලේ ජොබ් එකෙත් හෙන ස්ට්‍රෙස්. මේ මොන කෙන් ගෙඩියක් පාත් වෙනවද කියල උන් කියපු විදියට බැංකුවට ගිහින් කරලා දුන්නා. කොහොමත් අනුන්ගේ සල්ලි ඕන නැහැ.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Oya wage seen ekak wela mata . Mage Gene Appe eke mama FD ekak daala thibba. October 13 salli wagayk transfer kara mage saving eken gene ekema Dialog Gene fd ekata weradila last digit 2 wena ekak ghala tynne. passe ewelema call kra ita passe email ekak daanna qwa ekath demma January 13 wenakm ahana seryak gaan ekiyanne manually thama check karnne adala department eken check karana gaman inne kiyala . mama fd eka closed karala saving ekata salli tika dagena HNB ekata dagaththa. den mun salli denne naa mama gaththa Gene eka haraha loan ekak rs 50000 ka . mun qwa maseta 9810k wage gewanna. mama qwa early settle ekak oni kiyala loan eka gewanna mama magen weradila giya gaana adu karala ithuru tika pay kara. mun ehuwa balance eka adui kiyala. mama qwa mage mehama case ekak una oyalage eka maasa 3k tisse Manually check karnne kiyala. eken balance eka kapagann kiyala, Mun kiyanwa App eka handle karnne Malayasian eken kiyala mama qwa boru kiyanan epa Gene app eka karanne Dialog Axiata Digital Lab eken eka thama Dialog finance eka use karanne kiyala . mama qwa mama salli demme Lankwe ekkaane kiyala Malayasian ekaka neme kiyala. den mun ithuru salli illiuwa mama qwa mage weradaila transfer una eka reverse karnna kiyala ikmanata . dawas 2k ethulatah salli awa :D aye nam bill ekak wath pay karnne na Gene eken
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    MATAH OKA UNA, BUT BANK EKEN SALLI AWA KENATA INFROM KARANWA ME SALLI OYAGE NEMEI E NISA APAHU YAWANAWA, KIYALA ITHIN SALLI ETTATAMA AITHINM UTA PULUWAN PAYMENT SOURCE EKA GENA KIYALA OPPU KARALA SALLI THIKYAGANNA, MEGE EKETH U RESPOND KALE NE BANK EKEN DEFAULT SALLI HOLD KARALA DWAS PAHALOWAKATA PASSE MATA DEMMA
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා

    මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ
    නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි පුර දීල වගේ

    එතකොට සමහර වෙලාවට බැංකුවෙන් හොයාගන්නවා කාටද ගියේ කියලා. හැබැයි බැරි වෙලා හරි ස්ලිප් එකේ ලක්ශයක් ලියලා දීල, සල්ලි දහ දාහක් දීලා බැංකුවෙ කෙනා ලක්ශයක් ටයිප් කරලා එකවුන්ට් එක අප්ඩේට් කරා නං හොයන්න පට්ට අමාරුයි

    ගොඩක් වෙලාවට ඔහොම වෙන අවුට් එක හොයා ගන්නවා, එතකොට කස්ටමර්ට කතා කරලා වැඳ වැටිලා සල්ලි ඉල්ල ගන්නවා
    සමහර වෙලාවට හොයා ගන්න බැහැ හරි එහෙම උනේ නැහැම කියලා කස්ටමර් කියනවා එතකොට ඉතිං කවුන්ටරේ ඉඳපු එකා හරි එකී හරි අතින් අර ගාන දාල බැංකුව බැලන්ස් කරන්න ඕන
    මට බැංකුවේ එක්කෙනෙක් කිව ඔහොම බින්දුවක් වැඩි වෙලා cashier deposit එක update කරලා. අදාල කෙනත් අදුරගෙන. මු business කාරයෙක්. එත් මු දෙන්න බැ කියල. පස්සේ බැංකුවේ උන් එක ගෙවල තිබ්බේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    මගේ පියාණන් බැංකුවේ දශක කීයපයක් වැඩ කරලා , ඔය වගේ සිද්ධි වලට මුහුණ දුන්න ඒවා කියලා තියෙනවා.

    සුදු අඳින ගුරුවරු, ප්‍රින්සිපල් ලා වගේ එවුන් තමයි ඔය වගේ චාන්ස් වලින් හැන්ඩ්ල් කරන්න අමාරු අයලු.

    Receiver අකවුන්ට් එක තියෙන බැංකුවට පුලුවන් ප්‍රෙශර් කරන්න.....

    Receiver කැමැත්තෙන් දුන්නොත් තමයි ලේසි.

    ඕවා enter කරන්නේ මෙහෙමයි බන්....

    අකවුන්ට් නො 123456 නම්

    මෙහෙම ලියා ගන්න දෙපාරක් කොළේක. ඊට පස්සේ ඔන්ලයින් එන්ටර් කරල දෙවතාවක් චෙක් කරන්න.

    12-34-56
    1-24-45-6

    ගාණත් එහෙමයි.

    Rs.10,000/- නම්

    10-00-0
    1-00-00

    බින්දු පැටලීම ද්‍රශ්ය මායාවක්. නීතියෙන් සහන ?.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවේ එකෙකුට වැරදිලා මගේ නෑදෑ කෙනෙකුට රුපියල් 50000ක් දාල. ඊට පස්සේ ඌ මැනේජර් එක්කම ගෙදරට ඇවිත් පින්සෙන්ඩු වෙලා ඒක ආපහු දෙන්න කියල. :-D
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    මට එක පාරක් ඔහොම ලක්ෂ 12 ක් ආවා අතඇරල දාල තිබ්බ account එකකට (Commbank). උන් කෝල් කරල විස්තරේ කියල bank එකට ඇවිත් ලියුමක් දෙන්න පුලුවන්ද ඇහුවා. මම ගියාට පස්සෙ උන්ම ලියුම හදල දුන්නා අත්සන් කරන්න. කොහොමහරි, අපේ කැමැත්ත නැතුව උන්ටවත් transaction reverse කරන්න බෑ. ලක්ෂ 12 ගියා, ඒ වුනාට එකවුන්ට් එකේ තිබුන දවස් ගානට පොලියක් වැටිලා තිබ්බා. 🥲
     
    • Love
    • Like
    Reactions: wqe123 and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ඌ කියයඉ මට ගෙවන්න බෑ කියලා ලක්ශ 4 දෙයි
    බැන්කුවෙන් කපපු 6ය?
    සම්පත් එකේ සමහර මැශින් වලින් කාඩ් වලට දාද්දි නම තියා අන්කෙ ආයිත් බලන්න දෙන්නේවත් නෑ
     
    • Haha
    • Like
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඒක තමයි තමන්ට අයිති නැති මුදල් ලඟ තියාගන්න ගන්න නීතියෙ හැටියට කොහොමටවත් බෑ බං.

    අර ට්‍රාන්සර් එකේ සීන් එක උඹේ බෑන්ක් එකටම හොයල දෙන්න පුලුවන් නේ බං. අපේ කම්පැනි අකවුන්ට් එකට සල්ලි වැටුනම වෙන බෑන්ක් වලින් මම බෑන්ක් එකට කතා කරාම උන්ගෙ වෙනම Sub system එකක් තියෙනව CEFT වලට, ඒකෙ ගහල බැලුවම දාපු කෙනාගෙ විස්තර එනව. මම ඒ විදියට තමයි ට්‍රැක් කරගන්න බැරි පේමන්ට්ස් හොයාගන්නෙ. අපේ බෑන්ක් එකෙන්ම විස්තර කියනව.
    එහෙම බැහැ බන්
    මගේ කමර්ශල් එකට සල්ලි ඇවිත් තිබුනෙ. බැංකුවෙන් ඇහුවම කිවුවා BOC එකෙන් ඔන්ලයින් ට්‍රාන්සර් එකක් කරලා තියෙන්නෙ නමුත් ඊට වඩා විස්තරයක් උන්ගෙ ලඟ නැහැ කියලා
    BOC එකෙන් කතා කරලා ඇහුවම කිසිම දෙයක් කියන්න බැහැ කිවුවා
    මගේ ලඟ ට්‍රාන්සැක්ශන් රෙෆරන්ස් එක තියනවා ඒක බලලා තොපේ කස්ටමර්ට කියපන් මම සල්ලි දෙන්නං කියලා කිවුවා ඒත් බෑ කිවුවා. බෞකාපන් කියලා මම නිකං හිටියා

    yeap.

    wardila wena unge accounts walata dammoth ganna baha aye. account holder kamathi unoth withari bank ekata salli walata atha thiyanna puluwan. bank eketa account holder ge details wath denna baha legally.

    අඩෝ මට ඔහොම එකක් උනා බන්.

    ලක්ෂ 6 - 10 ක් වගේ ගානක් මගේ account එකට වැරදිලා cashier එකේ හිටපු කෙනෙක් දාලා. 2012 උනේ. ඒ කලේ SMS alert, මොකුත් තිබ්බේ නැහැ. පස්සේ දන්නේ.

    මට call කරලා උදේම බැංකුවට එන්න කියලා, මට කිවුව වැරදිලා මොකක් ද මගුලක් මගේ account එකට වෙලා තියෙනවා කියලා slip දෙකක් අත්සන් ගත්තා. ඒ account එකේ 1000 ක් වගේ තිබ්බ නිසා මාත් ලොක්ක වගේ අත්සන් දාලා දුන්නා. පොඩි ලස්සන කෙල්ලෙක් හිටියේ, මම කොලේ දෙනෙකොට අතින් වැටුන මෙසේ උඩට. ඔහ්හ් ඩොම්ම උනා කියලා කිවුවා. පස්සේ තමා මට meters උනේ. උන් මට එදා මාර විදියට සැලකුව බං. වැඩේ ඉවර උනාම නම් ඒ සැලකිලි නැති උනා.

    ඒ කාලේ ජොබ් එකෙත් හෙන ස්ට්‍රෙස්. මේ මොන කෙන් ගෙඩියක් පාත් වෙනවද කියල උන් කියපු විදියට බැංකුවට ගිහින් කරලා දුන්නා. කොහොමත් අනුන්ගේ සල්ලි ඕන නැහැ.

    මට බැංකුවේ එක්කෙනෙක් කිව ඔහොම බින්දුවක් වැඩි වෙලා cashier deposit එක update කරලා. අදාල කෙනත් අදුරගෙන. මු business කාරයෙක්. එත් මු දෙන්න බැ කියල. පස්සේ බැංකුවේ උන් එක ගෙවල තිබ්බේ.

    මගේ පියාණන් බැංකුවේ දශක කීයපයක් වැඩ කරලා , ඔය වගේ සිද්ධි වලට මුහුණ දුන්න ඒවා කියලා තියෙනවා.

    සුදු අඳින ගුරුවරු, ප්‍රින්සිපල් ලා වගේ එවුන් තමයි ඔය වගේ චාන්ස් වලින් හැන්ඩ්ල් කරන්න අමාරු අයලු.

    Receiver අකවුන්ට් එක තියෙන බැංකුවට පුලුවන් ප්‍රෙශර් කරන්න.....

    Receiver කැමැත්තෙන් දුන්නොත් තමයි ලේසි.

    ඕවා enter කරන්නේ මෙහෙමයි බන්....

    අකවුන්ට් නො 123456 නම්

    මෙහෙම ලියා ගන්න දෙපාරක් කොළේක. ඊට පස්සේ ඔන්ලයින් එන්ටර් කරල දෙවතාවක් චෙක් කරන්න.

    12-34-56
    1-24-45-6

    ගාණත් එහෙමයි.

    Rs.10,000/- නම්

    10-00-0
    1-00-00

    බින්දු පැටලීම ද්‍රශ්ය මායාවක්. නීතියෙන් සහන ?.
    මම කරන්නෙ අග ඉදලා මුලට චෙක් කරලා මුල ඉඳන් අගට චෙක් කරනවා

    බැංකුවේ එකෙකුට වැරදිලා මගේ නෑදෑ කෙනෙකුට රුපියල් 50000ක් දාල. ඊට පස්සේ ඌ මැනේජර් එක්කම ගෙදරට ඇවිත් පින්සෙන්ඩු වෙලා ඒක ආපහු දෙන්න කියල. :-D
    බැංකු වල නං පොඩි සැලරි ගන්න එවුන් ඉන්නෙ, එහෙම එකෙක්ගෙන් ඔය වගේ ගානක් අතින් දාන්න වෙනවා කියන්නෙ අනාත වෙලා යනවානේ.

    මට එක පාරක් ඔහොම ලක්ෂ 12 ක් ආවා අතඇරල දාල තිබ්බ account එකකට (Commbank). උන් කෝල් කරල විස්තරේ කියල bank එකට ඇවිත් ලියුමක් දෙන්න පුලුවන්ද ඇහුවා. මම ගියාට පස්සෙ උන්ම ලියුම හදල දුන්නා අත්සන් කරන්න. කොහොමහරි, අපේ කැමැත්ත නැතුව උන්ටවත් transaction reverse කරන්න බෑ. ලක්ෂ 12 ගියා, ඒ වුනාට එකවුන්ට් එකේ තිබුන දවස් ගානට පොලියක් වැටිලා තිබ්බා. 🥲

    ඒක තමයි මාත් කියන්නෙ
    සල්ලි වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට දැම්මට පස්සෙ ඉතිං ගන්න එක ඌ කැමැත්තෙන් දුන්නෙ නැත්තං nearly impossible කියලා
    මම සෑහෙන්න බැංකුවෙ සීන් දන්නවා,
    සමහරු ඉන්නවලු එහෙම සල්ලි වැටුනම ගෙදර වහලා දාල වෙන කොහේ හරි යන. හැබැයි දැන් ගොඩක් වෙලාවට කවුන්ටරේ CCTV තියන නිසා කවුන්ටරෙන් අවුට් එකක් ගියොත් කොහොම හරි බලලා බලලා හොයා ගන්න පුලුවන්ලු
    එතකොට ගෙදරට ගිහින් කියද්දි සමහර වෙලාවට CCTV තියනවා කියලා කිවුවට පස්සෙ දෙනවලු. මාත් අහල තියනවා එක වයසක ගෑනු කෙනෙක් එහෙම දුන්නෙම නැහැ කියලා පස්සෙ CCTV එහෙම ගිහන් පෙන්නුවට පස්සෙ දුන්න සීන් එකකුත්

    තව අපේ ඔෆිස් එකේ එකවුන්ටින් කරන කම්පැනිය මොකක් හරි බුලක් කෙලලා එක පාරක් සමහරුන්ට දෙපාරක් සැලරි වැටුනා. ට්‍රාන්සැක්ශන් එක රිවස් කරන්නත් කාගෙනුත් ලියුම් ගත්තා.

    ලංකාවෙ සේම් බෑන්ක් එක නං නම පෙන්නනවා. වෙන බැංකුවක නං නම පෙන්නන්නෙ නැහැ
    මගේ නං බැංකු තුන හතරකම ඔන්ලයින් බෑංකින් තියන නිසා ගොඩක් වෙලාවට කාට ට්‍රාන්සර් කරත් නම චෙක් කරන්න පුලුවන්
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Same bank transfer waladi nam Name eka display wenawa HNB,COM,NTB, BOC... SAMPATH web new version eke nam display une ne
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    මගේ පියාණන් බැංකුවේ දශක කීයපයක් වැඩ කරලා , ඔය වගේ සිද්ධි වලට මුහුණ දුන්න ඒවා කියලා තියෙනවා.

    සුදු අඳින ගුරුවරු, ප්‍රින්සිපල් ලා වගේ එවුන් තමයි ඔය වගේ චාන්ස් වලින් හැන්ඩ්ල් කරන්න අමාරු අයලු.

    Receiver අකවුන්ට් එක තියෙන බැංකුවට පුලුවන් ප්‍රෙශර් කරන්න.....

    Receiver කැමැත්තෙන් දුන්නොත් තමයි ලේසි.

    ඕවා enter කරන්නේ මෙහෙමයි බන්....

    අකවුන්ට් නො 123456 නම්

    මෙහෙම ලියා ගන්න දෙපාරක් කොළේක. ඊට පස්සේ ඔන්ලයින් එන්ටර් කරල දෙවතාවක් චෙක් කරන්න.

    12-34-56
    1-24-45-6

    ගාණත් එහෙමයි.

    Rs.10,000/- නම්

    10-00-0
    1-00-00

    බින්දු පැටලීම ද්‍රශ්ය මායාවක්. නීතියෙන් සහන ?.
    අපි කොච්චර හරියට ටයිප් කරත් අයිති කෙනා වැරදි එකක් එව්වොත් කට්ට කන්න වෙනවනෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    එහෙම බැහැ බන්
    මගේ කමර්ශල් එකට සල්ලි ඇවිත් තිබුනෙ. බැංකුවෙන් ඇහුවම කිවුවා BOC එකෙන් ඔන්ලයින් ට්‍රාන්සර් එකක් කරලා තියෙන්නෙ නමුත් ඊට වඩා විස්තරයක් උන්ගෙ ලඟ නැහැ කියලා
    BOC එකෙන් කතා කරලා ඇහුවම කිසිම දෙයක් කියන්න බැහැ කිවුවා
    මගේ ලඟ ට්‍රාන්සැක්ශන් රෙෆරන්ස් එක තියනවා ඒක බලලා තොපේ කස්ටමර්ට කියපන් මම සල්ලි දෙන්නං කියලා කිවුවා ඒත් බෑ කිවුවා. බෞකාපන් කියලා මම නිකං හිටියා
    මගේ කෝපරේට් අකවුන්ට් එක තියෙන්නෙ BOC බං. සල්ලි වැටුනම උන්ට කෝල් කරාම උන් සබ් සිස්ටම් එකකින් බලල කියනව. මට ඕන උනේ ආපු බ්‍රාන්ච් එකයි, නමයි විතරයි ඒ දෙක අහපු ගමන් කිව්ව මෙන්න මෙයා එවල තියෙන්නෙ මේ බෑන්ක් එකෙන් මේ බ්‍රාන්ච් එකෙන් කියල. උන්ගෙ අර CEFT Sub System එකේ ඒව පේනව ඇති.
    උඹ BOC Hotline කතා කරා නම් බයිල කියවන්නෙ බං. මම ඊයෙ ඩොලර් වලින් ලෝන් එකක් ගන්න පුලුවන්ද අහල දැන් කිසිම ලෝන් එකක් දෙන්නෙ නෑ කිව්ව ඊට පස්සෙ බ්‍රාන්ච් එකෙන් ඇහුවම ආහ් එන්න පැය බාගෙන් කරල දෙන්නම් කිව්ව. පට්ට බයිල කෙලින සෙට් එකක් ඉන්නෙ බෑ හොට්ලයින් එකේ. චාටර්.
    මම කරන්නෙ අග ඉදලා මුලට චෙක් කරලා මුල ඉඳන් අගට චෙක් කරනවා

    බැංකු වල නං පොඩි සැලරි ගන්න එවුන් ඉන්නෙ, එහෙම එකෙක්ගෙන් ඔය වගේ ගානක් අතින් දාන්න වෙනවා කියන්නෙ අනාත වෙලා යනවානේ.

    ඒක තමයි මාත් කියන්නෙ
    සල්ලි වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට දැම්මට පස්සෙ ඉතිං ගන්න එක ඌ කැමැත්තෙන් දුන්නෙ නැත්තං nearly impossible කියලා
    මම සෑහෙන්න බැංකුවෙ සීන් දන්නවා,
    සමහරු ඉන්නවලු එහෙම සල්ලි වැටුනම ගෙදර වහලා දාල වෙන කොහේ හරි යන. හැබැයි දැන් ගොඩක් වෙලාවට කවුන්ටරේ CCTV තියන නිසා කවුන්ටරෙන් අවුට් එකක් ගියොත් කොහොම හරි බලලා බලලා හොයා ගන්න පුලුවන්ලු
    එතකොට ගෙදරට ගිහින් කියද්දි සමහර වෙලාවට CCTV තියනවා කියලා කිවුවට පස්සෙ දෙනවලු. මාත් අහල තියනවා එක වයසක ගෑනු කෙනෙක් එහෙම දුන්නෙම නැහැ කියලා පස්සෙ CCTV එහෙම ගිහන් පෙන්නුවට පස්සෙ දුන්න සීන් එකකුත්

    තව අපේ ඔෆිස් එකේ එකවුන්ටින් කරන කම්පැනිය මොකක් හරි බුලක් කෙලලා එක පාරක් සමහරුන්ට දෙපාරක් සැලරි වැටුනා. ට්‍රාන්සැක්ශන් එක රිවස් කරන්නත් කාගෙනුත් ලියුම් ගත්තා.

    ලංකාවෙ සේම් බෑන්ක් එක නං නම පෙන්නනවා. වෙන බැංකුවක නං නම පෙන්නන්නෙ නැහැ
    මගේ නං බැංකු තුන හතරකම ඔන්ලයින් බෑංකින් තියන නිසා ගොඩක් වෙලාවට කාට ට්‍රාන්සර් කරත් නම චෙක් කරන්න පුලුවන්
    මට මතකයි එලකිරි එකේම කලින් ත්‍රෙඩ් ගානක්ම වැටිල තිබ්බ මේ සීන් ගැන. ඒකෙ එකෙක් කියල තිබ්බ වගේ මතකයි සල්ලි වැටුන ගමන් ඌ සල්ලි අරගෙන මාරු වෙලා ලොකු ලීගල් කේස් එකකුත් ගිහිල්ල ඒ සල්ලි දෙන්න උනා කියල. ඔය ලොකු ගනං දාල සල්ලි නැති වෙච්ච සිද්දි නම් මම අහල නෑ බං. හැබැයි සූක්ෂම විදියට පැනල යනව එතකොට ඒක ක්‍රයිම් එකක් ඉතිං. කවදහරි අහු උනොත් බඩු තමයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    මගෙනම් ඔහොම ආපු සල්ලි වගයක් උන් Hold කළා මගෙන් අහන්නේ නැතුව

    මගේ Customer කෙනක් Sampath එකෙන් සල්ලි වගයක් දාලා තිබ්බා මගේ Com Bank Account එකට 3600 ක් , මම ATM එකෙන් සල්ලි ගන්න යනකොට සල්ලි නැහැ කියලා ආවා මම ගෙදර ගිහින් Digitel Banking එකෙන් බලනකොට Com Bank එකෙන් මගෙන් අහන්නේ නැතුව 3600 Hold කරලා.

    මම බැනලා දැම්මා E-mail එකක් යැව්වා ඊට පස්සේ මට ශාකාවෙන් ලිපියක් එවලා තිබුණා ශාකාවට Call එකක් දෙන්න කියලා.

    ශාකාවට කතා කළාම උන් කිව්වා ඒ මුදල වැරදිලා දැම්මා එකක් කියලා Sampath එකෙන් කියනවා කියලා එක නිසා Hold කළා කියලා.

    ඉතින් මට ඒ සල්ලි ගන්න උනේ නැහැ මගෙන් කැමැත්තක් ඇහුවේ නැහැ මට දැනුම් දීමකින් තොරව එයාල hold කළා. හැබැයි එක Hold වෙලා තියෙන එක මට වදයක් නිසා (Balance එක පැටලෙනවා අරක එක්ක එකතු වෙලා පෙන්වන්නේ හැම එකම) මම Com එකට අය E-mail කළා අදාළ කෙනාට එක යවන්න කියලා.

    ඔන්න ඊට පස්සේ තමයි හොදම වැඩේ උනේ

    Com Bank එකෙන් Hold වෙච 3600 අයින් නොකර මගේ Account Balance එකෙන් 3600 අඩු කරලා , Hold වෙච එක එහෙන්ම තියෙනවා මම Hotline එකට අරගෙන ඇමතුවා හොදට ඊට පස්සේ මට Call එකේ ඉන්න කිව්වා විනාඩි 45 වගේ Call එකේ හිටියා මම උන් ඊට පස්සේ මගේ Account එකෙන් කපපු 3600 Account එකට දාලා Hold වේච සල්ලි අරගෙන තිබ්බා.

    Customer සල්ලි දාලා ඒවා බැංකුවෙන් ඉල්ලුවා කියලා මට කියන්නේ නැතුව හිටියා එක නිසා මට බැංකුව එක්ක ඇරගන්න උනේ මම මේක කිව්වේ උබ කියනවා නේ එහෙම සල්ලි ගන්න බෑ කියලා වැරදිලා දාලා එක නිසා මගෙනම් මට නොකියා උන් Hold කරේ
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මගේ නෝනා වැඩ කරනනෙ මහජන බැංකුවෙ
    කවුන්ටරේ වැඩ කරන කෙනාගෙ අතින් අවුට් එකක් ගියත් කස්ටමර්ට වැදල තමා සල්ලි ගන්න වෙන්නෙ
    නීතිය මගින් කටයුතු කරන හැටි නම් දන්නෙ නැහැ
    බැංකුවෙ වැඩ කරන කෙනෙක්ගෙ අතින් අවුට් එකක් ගියත් කස්ටමර් දෙන්න බැහැ කිව්වොත් අතින් දානව
    ලක්ෂ ගණන් අතින් දාපුව තියෙනව එහෙම.