1. NEMISIS

    එදා අපිත් ඉඩම ඇමරිකාවට විකුණන්න හිතාගෙන හිටියෙ

    අම්මෝ පුදුම ඉත්තෑවෙක් ඉඳලා තියෙන්නෙ මේක අතින් අඳින්න තරමට, හයිලයිට් එහෙමත් කරලා අම්මෝ මේක අතින් ඇන්දට ඉස්කෝලෙ යන කාලෙ මැප් එකේ ත්‍රිකුනාමලේ තියෙන්නෙ කොහේද කියලාවත් දැනං ඉන්න නැතුව ඇති
  2. NEMISIS

    ඇමසන් බඩු වගයක්

    ඔවු මාත් එහෙම තමයි Dewalt/Bosch දේකේ accesories/blades/bits සාපේකශව ගොඩක් ලාබයි, මගේ ලඟත් තියන සේරම ඩ්‍රිල් බිට් බ්ලේඩ් එහෙම Dewalt and Bosch තමයි තියෙන්නෙ
  3. NEMISIS

    ඇමසන් බඩු වගයක්

    අඩේ පලවෙනි දෙකම මගේ ලඟත් තියනවා ඔය බොක්ස් එකක් උඩ එකක් ඉන්ටලොක් වෙනවා. බොක්ස් සේරම එකම බ්‍රෑන්ඩ් එකෙන් ගත්තම ඉන්ටලොක් වෙන නිසා සේරම තනි බොක්ස් එකක් වගේ එහෙ මෙහෙ අරන් යන්න පුලුවන්.
  4. NEMISIS

    ටැප් එකෙන් ගම්පහ

    මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක් ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්.
  5. NEMISIS

    MI anroid TV eka hondai da

    ඕකක් අපේ ඔෆිස් එකේ තියනවා බ්‍රෑන්ඩ් එක ගොඩක්ම ෆේමස් නැති උනාට කලර්ස් එහෙම හොඳයි නේ
  6. NEMISIS

    ලෝකයේ හොඳම ගමනාන්තය ලංකාව වෙලත් ඇයි බං රට දුප්පත්

    ලෝකෙ හොඳම රට කියන්න නං බැහැ අපි මේ දැඟලුවට මීට වඩා ලස්සන රටවල් තියනවා ගස් කොලං ඕන දෙයක් හැදෙන රටවල් තියනවා බලන්න දේවල් තියන රටවල් තියනවා, හැබැයි ඉතිං සාපේකශව හොඳ රටල් මේ රට මෙතන තියෙන්න පාලනය කරන එවුන් වගේම මිනිස්සුන්ගෙත් සෑහෙන ප්‍රශ්න තියනවා හැම තැනම කුනු දානවා, දැන් අපේ ගෙදරට ටිකක් ලඟ පාරෙ...
  7. NEMISIS

    මගෙ Bitwarden password එක නැතිඋනා. කාටහරි එහෙම උනාද. fk

    බඩුම තමයි මාස්ටර් පාස්වර්ඩ් එක නැත්තං කරන්න දෙයක් නැහැ නේද එකවුන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයි හැබැයි පාස්වර්ඩ් ටික ගන්න බැහැ මොකද සේවු කරලා තියන පාස්වර්ඩ් ටික මාස්ටර් පාස්වර්ඩ් එකෙන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ. මාස්ටර් පාස්වර්ඩ් එක නැති උනා කියන්නෙ ඩේට ටික ලොස් වෙනවා...
  8. NEMISIS

    මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද?

    දම්රෝ එකේ බඩු ගොඩක් දුරට අවුලක් නැහැ පට්ටම සිරා කොලිටි කියන්න බැහැ, චයිනීස් එකක් තමයි රී බ්‍රෑන්ඩ් කරලා දෙන්නෙ. හැබැයි තියන චාටර්ම කොලිටි ඒව නෙමෙයි සාමාන්‍යෙන් ටිකක් හොඳ කොලිටි බඩු හැබැයි කැඩුනොතින් පටස් ගාල හදලා දෙනවා ඕනම කෑල්ලක් ගන්න තියනවා. රෙපෙයාර් කොස්ට් එක පට්ට අඩුයි ඕව සහ ගාන එක්ක බැලුවම...
  9. NEMISIS

    මේ වගේ අයට මොකද කරන්නෙ?

    මොන මගුලටද හැම එකම fb දාන්නෙ, බලන එවුන් සේරම හිතනවා ඇති අපෝ අරූ නං ගෑනි වගේ පොඩ්ඩ ඇත්තං මේකෙ දාගෙන වැලපෙනවා කියලා ඔය කියපු එකා උඹට එලිපිට හහා දානවා උනාට ඕවට උඹගෙ හිත හැදෙන්න රිප්ලයි දාපු එවුන් උඹට හිනා වෙනවද කියලා කවුද දන්නෙ
  10. NEMISIS

    MI anroid TV eka hondai da

    මාත් ඕක කරන්න හිටියෙ. මට ඒ කාලෙම කාඩ් ඔෆර් එකකට ස්මාට් ටීවි එකක්ම හම්බුනා ඒක නිසා ඉතං ඕකක් ගත්තෙ නැහැ ටීවි එකේම එන ස්මාට් ෆීචර්ස් නං ලොකු හොඳක් නැහැ ප්‍රධාන ඇප් ටික වැඩ කරනවා. ඒ ඇරෙන්න වෙන ඇප් එහෙම හරිම අඩුවෙන් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් උනා නං ඕන මගුලක් කරන්න පුලුවන් නේ
  11. NEMISIS

    MI anroid TV eka hondai da

    පික්චර් කොලිටි හොඳ non smart TV එකක් අරන් හොඳ සමාට් ටීවී ස්ටික් එකක් ගහ ගත්තා නං හරි ඉස්සර නං කොලිටි චයිනීස් ඒව තිබුනා පට්ටම අඩුවට amazon stick එක එහෙම සමහර වෙලාවට ඩොලර් 20ට වගේත් ගන්න තියනවා MI එකේ ඒවත් තියනවා ඒවනං පොඩ්ඩක් ගනන්
  12. NEMISIS

    මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

    අපේ ගෙදර ඩයලොග් සිම් එකක් තියනවා 2006 වගේ ගනිපු එකක්. අර ට්‍රානස්පේරන්ට් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් කෑල්ලෙ ආපු සිම් හච් සිම් දෙකක් තියනවා 2011 වගේ ගනිපු ඒව තාම වැඩ
  13. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    මේකත් ඊයෙ රෑ පැය බාගයක් වගේ ටිකක් ස්ලෝ වෙලා තිබුනා නෙට්ෆ්ලික්ස් එහෙම ටිකක් කොලිටි අඩුවෙන් ස්ට්‍රීම් උනේ කනෙක්ශන් එක ඩ්‍රොප් උනේ නං නැහැ හැබැයි,
  14. NEMISIS

    😋🍝 "ෆ්ලෝරන්ස්' නංගිගෙ කුකින් 🍝😋

    මං මේ ආව තව අල්ලපු ගෙදර කතාවක්ද කියලා බලන්න. BTW මම දාන්න හැදුවෙ මේ වගේ ඇක්ට්‍රස් කෙනෙක් ඉන්නවා නේද කියලා, බලනකොට ඒකි නේද නම දැනං හිටියෙ නැහැ
  15. NEMISIS

    ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

    ඔවු බඩු ගනිද්දි ටිකක් මීටරෙන් ගන්න ඕන සාමාන්‍යෙන් සුපර් මාකට් වලින් ගනිද්දි ප්‍රයිස් ගහලම තියන පැකට් කරලා තියන ඒව ගන්න එක ලාබයි මොකද කාඩ් ඔෆර්ස් සහ එකී නොකී ඔෆර්ස් සෑහෙන්න තියන නිසා අනික ඔය ප්‍රයිස් ගහලම පැකට් කරලා තියන අයිටම් කොහෙන් ගත්තත් එකම ගාන නිසා කොහෙන් හරි සම්පූර්න ගානට ඩිස්කවුන්ට් එකක්...
  16. NEMISIS

    සිංහල එවුන්ට කෙලවෙනව ලෙසටම

    තරුණ නායකත්වයක් තිබුනෙ නැහැනේ ඔය සේරමත් එක්ක තරුණ නායකත්වයකුත් ඕන කියලා කියන්නෙ :P :P
  17. NEMISIS

    ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

    ඒ සේරම ඒක නිසා තමයි බන් එක හේතුවක් අර @supun_sg කියලා තියන rounded නම්බර් වලට වඩා ඔය වගේ ගනන් දැම්මම සේල්ස් වැඩිවෙනවා කියලා හොයාගෙන තියනවා අනෙක් එක තමයි අපි ගනන් කියවද්දි වම් පැත්තෙ තියන ඉලක්කම් වලට වැඩි බරක් දානවා කියලා. එතකොට xx.50 ට වඩා xx.49 අඩුයි කියලා හිතට යනවා තව ඔය වගේ ඒව තියනවා...
  18. NEMISIS

    ලැප ස්ටක් වෙනෝ

    සේරම ස්පෙක් ඉතින් බේස් ලයින් නේ තියෙන්නෙ බන් ප්‍රොසෙසරේ මදි රැම් මදි HDD එකක් තියෙන්නෙ ඕකෙන් තව ටික කාලයක් වැඩ ගන්න පුලුවන් අනිවා SSD + තරව රැම් එකක් ගහලා 8GB කරගත්තොතින්
  19. NEMISIS

    ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

    පොඩි සයිකොලොජි සීන් එකක් තියෙන්නෙ දැන් හිතපන් එකම ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් දෙකකින් තියනවා එකක් $5 යි සහ අනෙක $4.99, ගොඩක් වෙලාවට බඩු තෝරගෙන යද්දි අර 4.99 එක ගාන අඩුයි කියලා මොලේට සිග්නල් එක යනවා. සතයක් ලාබයි කියලා නෙමයි එක සැරේම ක්ලික් වෙන්නෙ අරකට වඩා මේක ලාබයි කියලා. ඒක නිසා ඒක තෝර ගන්න ලොකු...
  20. NEMISIS

    ඩිල්කි උරේෂගේ විඩීයෝ එක නැද්ද

    අර පහුගිය ටිකේ සිංහලු මීම් හද හද මැරෙන්න හැදුවෙ මේ බෑන්ඩ් එකට මොකක් හරි තහනමක් කරා කියලා නේද ඒ තහනං කරපු එකා අහන එවුන් ගැන හිතලා ඒක කරාද කියලත් හිතෙනවා මට නං පර්ෆෝමන්ස් වලට වයස ලොකුවටම අදාල නැහැ නේ. අර ටුවින්ස්ලා දෙන්නෙක් ඉන්න NEWS කියලා බෑන්ඩ් එකක් තියනවා උන් එහෙම පට්ටනේ. ඒකෙ ඉන්න එවුනුත්...

    No contents