මම නම් පෞද්ගලිකව මාරම කැමතියි මචන්. හින්දු සංස්කෘතිය ඇතුලෙන් නිර්මාණය වුණ හෝ වේවා ඔවුන් නිර්මාණදායකත්වය දෙන හෝ වේවා, ඔවුන්ගේ සංගීතය කලාව වෙනම ලෙවල් එකක් මටනම්. සුදු මහත්තයො හිත ඇතුලට කතා කරන්න යන්නෙ නෑ. ඒත්, හින්දු ඝාන්ධර්වයො කරන ඒ මායාව වෙනම ලෙවල් එකක් මට නම්...... එහෙම එකක් කරන්න තරම්...