1. Lewke

    පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට

    උන් තලේබාන් කාරයෝ ද? :shocked:
  2. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දුක යනු අල්ලපු ගෙදර අක්කා විවාහ වී පිටගමකට යෑමය
  3. Lewke

    Sorry Sir

    :D :D :D
  4. Lewke

    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    ඔව් මචන් ටෙස්ලා කියන්නෙ ලෝකෙ බිහිවෙච්චි පට්ටම මීටරයක්. ඒත් බුවාට නියම තැනක් දුන්නෙ නෑ. හේතුව වුනේ බුවා බිස්න්ස් කාරෙයෙක් නොවීම. ටෙස්ලා ට ඕන වුනේ විද්‍යාවේ සොයාගැනීම් වලින් කාටත් එක විදිහට යහපතක් වෙන්න. දුප්පත් පෝසත් ඔක්කොටම. :(
  5. Lewke

    ජාතියට අහිමි කළ ආහාර රටාව

    Dear Friends Thanks for the Bumps!
  6. Lewke

    නුවරඑළියේ වෙළඳසැල් 10 වසයි

    නුවරඑළියේ වෙළඳසැල් 10 වසයි අවදානමෙන් මිදෙන්න නුවරඑළියේ වෙළඳසැල් 10 වසයි පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් හැටන් නගරයේ වෙළඳසැල් 10ක් වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පවසයි. පසුගිය 27 වැනිදා වෙළඳසැල් පිටුපස පිහිටි පස් කන්දක් කඩා වැටී සිව් හැවිරිදි...
  7. Lewke

    ජාතිවාදීන් සහ elakiri.com

    උඹේ වෙලාව බලවගනින් අනිත් එවුන්ට බලන්න කලින්. :frown:
  8. Lewke

    Your first very own Vehicle

    වාහනයක් ගන්න තාම සල්ලි එකතුකරනව බන්. පල්සරයක් ගන්න තමා බලාපොරොත්තුව.
  9. Lewke

    සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්

    සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම් සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම් ‘‘සං’’ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන අභ්‍යන්තර ආයතන සමග රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ආයතන පටිච්ච වීමේ ක‍්‍රියාවලිය බව පැහැදිලි කළා. ඒ ක‍්‍රියාවලිය, බැඳීමේ ක‍්‍රියාවලිය ලෙස තේරුම් ගත යුතුයි. එය සංඛාර...
  10. Lewke

    urgent help

    උඹේ සහතික වල ඔරිජිනල් කාටවත් දෙන්න එප බන්. මගේ මස්සිනා කෙකෙක්ටත් ඔහොම කියලා ඌ බැනලා ඇවිත් තිබුනා. ඌ කිව්වෙ නම් ඒ කොම්පැනියෙක් ඌව බැඳගෙන වැඩ ගන්න හදනවා කියලා. මම උඹට ඌගෙන් අහලා විස්තර කියන්නම්.
  11. Lewke

    ලැම්බොගිනියක පෙට්ටිය කඩමු

    එළ එළ ටී එෆ් එස් :D :D :D ඔය මොනවද ගිනි කීපයක් ඕඩර් කොලා නොවැ. ආවදෙන්කො :D :D :D
  12. Lewke

    සරණාගතයින් 153ට මොකද වුණේ?

    සරණාගතයින් 153ට මොකද වුණේ? සරණාගතයින් 153ට මොකද වුණේ? - ඉන්දියාවෙන් පරීක්ෂණ - ඔස්ට්‍රේලියාව නිහඬයි ශ්‍රී ලාංකික සරණාගතයින් 153ක් රැගත් බෝට්ටුවක් ඉන්දියාවේ පුඩුචේරි සිට ඔස්ට්‍රේලියාවට පලාගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම ලාංකිකයින් අතර 32ක්...
  13. Lewke

    මැස්ඩා ෆුරායි මැරුනු හැටි

    :shocked::shocked::shocked: අඩෝ දුමින්දයාගෙ පට්ට කොප්පෙ නේද? චාටර්!
  14. Lewke

    ජාතිවාදීන් සහ elakiri.com

    උඹ වගේ ජාතිවාදියා කියන්නෙ කවුද කියන එක නොදන්න මෝඩයෙක්. යකෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන එකා ජාතිවදියෙක්ද මෝඩයෝ? නොදන්න දේවල් ගැන කතා නොකර ඉඳපන්. ඒ මදිවට මේ ටික කියාගන්න ෆේක් එකකින්ම එක්ක ඕන නේ? ඇඩ්මින්ලා මුලින්ම බෑන් කරන්න ඕන උඹව. :growl:
  15. Lewke

    මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය

    මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය ආරක්ෂක ලේකම්ගේ තීරණය ගැන මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාති හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ආරක්ෂක ලේකම්වරයා ගත් තීරණය ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලයේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ...
  16. Lewke

    බල්ලෝ පූසෝ වඳ කරන එක

    උඹගේ චේතනාව අනුව තමයි පිනද, පවද කියන එක තීරණය වෙන්නෙ. 'චේතනාහo භික්කවේ කම්මo වදාමි' කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන තියෙන බව සිහිපත් කරන්න කැමතියි. උඹ ඔය දේ කරන්නෙ, මේ සත්තු බෝ වෙලා මිනිස්සුන්ටත් කරදර, ලෙඩරෝග ඇතිවෙයි, ඒ සත්තුන්ව බලාකියාගන්න කෙනෙක් නැති වෙයි කියන කාරුණික හැඟීමෙන්ද? අනෙත් අතට ඔය...
  17. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    එළ මචන් තැන්කු

    No contents