1. GuneBhai

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    යුරෝපේ උන් ඔය ප්රසෙන දිහා බලන්නෙ අනුකම්පාව ගැන හිතල. උන් ඕකේ ඇත්ත කතාව දන්නවා උනත් උන්ම හදාගෙන තියෙන political correctness එක නිසා පලස්තීනෙට විරැද්ධ වෙන්නෙ නැත්තෙ.
  2. GuneBhai

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    ඔහොම සීන් එකක් නෙමේ උනේ. පිටින් අාපු යුදෙව්වෝ මුලින් කලේ සල්ලි වලට ඉඩම් ගත්ත එක. පලස්තීන්කාරයෝ මුලින් උන්ගේ ඉඩම් විකුණලා වෙන තැන් වලට ගියා. අනික ඔය පැත්ත ඒ දවස් වල තනි කාන්තාර. ගෙවල් දොරවල් තිබුනේ තැන තැන. යුදොව්වෝ තමා ඔහේට ඇවිත් කාන්‍තාරේ අස්වද්දලා කෑම බීම හදා‍ගත්තෙ. අනික ඔතන ඔරිජිනල් පලස්තීන්...
  3. GuneBhai

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    සිම්පල් තියරියක් නේ තියෙන්නේ. ඔය ජොර්දාන් කියල රටක් තිබ්බෙ නෑ කලින්. ඕක හැදුවේ සුද්දා. ජොර්දාන් තමයි හරි පලස්තීනේ. ඔය ගාසා වලයි, බටහිර ඉවුරෙයි ඉන්න උන්ට පුලුවන් ජොර්දාන් වල පදිංචි වෙන්න. එ්ත් උන් එහෙම කරන්නෑ ‍මොකද එත‍කොට ප්රස්නෙ ඉවර වෙන නිසා. යුදෙව්වො ඔය පලස්තීනය කියන රටට ආවේ උන් ඒක උන්ගේ පරණ...
  4. GuneBhai

    Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්

    start karaddi nan sudu duma ena eka awlak naa.... but digatama enawa nna awl... gasket gihin wage.. garage ehekata pennahaan...
  5. GuneBhai

    ඇස්බස්ටෝ වීරයා කව්ද මිත්‍රවරුණි

    නවත්තන්න හැදුවනන් බන් නවත්තන්න ඕනි. නැතුව නතර කරනවා කියල ආයේ රැසියාව සද්දයක් දැම්මම ඒක අකුල ගෙන වැඩක් නෑ. මිනිස්සු හිනා වෙන්නෙ එහෙම කොන්නදක් නැති කමට. කොහොමත් මිනිස්සු අකමැති නන් ඇස්බැස්ටස් දාන එකක් නෑ. හැබැයි ඇස්බැස්ටස් වලට තියෙන ආදරේ අපි කන කෑමට දාන වස විසට නැති එක තමා අවුල.
  6. GuneBhai

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    බින් ලාඩනෙක්ව ඇමරිකාව හැදුවෙ නෑ බන්. ඇමරිකාව උගෙන් ප්රයෝජන ගත්තා විතරයි. ඔහොම තරස්තවාදියො හදන්න පුලුවන් නන් බන් ඇමරිකාවට ‍මොනා කරන්න බැරිද?
  7. GuneBhai

    -Need for Speed පරිණාමය(1994-2017)-

    උඹට මතකද ඒකෙ තිබ්බ ‍චීට් කෝඩ් සෙට් එක... :rofl::rofl: පට්ට ආතල් ඕයි...
  8. GuneBhai

    -Need for Speed පරිණාමය(1994-2017)-

    මට නන් Porsche Unleashed තමා. ඒකේ තිබුන රියලස්‍ටික් ගතිය ලොකේශන් වල ලස්සන බන් ආයේ වෙන ගේම් එහෙක දැකලා නැහැ. :love::love:
  9. GuneBhai

    -Need for Speed පරිණාමය(1994-2017)-

    ඕවා ඉන්ටෙල් වීඩියෝ කාඩ් වල ගහලා තේරැමක් නෑ බන්... ඊට හොදයි නිකන් ඉන්නවා.
  10. GuneBhai

    -Need for Speed පරිණාමය(1994-2017)-

    මොන උනත් මටනන් සිරීස් එකේ හොදම එක තමා.. NFS 5 Porsche Unleashed ඒකේ තිබුන කොලිටි එක ඊට පස්සෙ ආපු ගේම් වල තිබ්බෙ නෑ. ඒක ආයේ රීමාස්ටර් වෙලා එනවානන් සුපිරි. කෝම හරි උඹ වගේම මාත් ගේම් ගහන්න පටන් ගත්තෙ NFS 2 එ‍කනේ. :love::love: ඒකේ ට්රැක් සෙට් එක දකින කොට තාම ඒ කාලේ මතක් වෙනවා බන්... :yes::yes:
  11. GuneBhai

    වෙනිසියුලාව

    ක්රිකට් පිට්ටනිය ගැන කතා නොකෙරැවේ ඒක හම්බන්තොටට අදාල නැති නිසා. ඒත් උඹලට අමතක උනාද ඒක හැදුවේ වර්ලඩ් කප් එක ගහන්න කියල? ඒ කාලේ කොළඹට වහිනවා කිය කිය හිටියා ඉතින් එහෙම කේස් එකක් නැති තැනක ග්රැවුන්ඩ් එකක් හදපු එක අවුල්ද? මොකද බන් යුද ජයග්රහනය දැන පොදු මහජනයට දාන්නේ? ඒක දීපන් රිස්ක් අරන් ඒවා කරපු...
  12. GuneBhai

    වෙනිසියුලාව

    උඹ කෝමද එහෙම කියන්නෙ?
  13. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් හම්බන්තොට ඕවා හදපු එක වැරදිද? රටේ වෙන ඔහොම දියුණු කරන්න තැන් තිබුනද? තිබ්බනන් කියහන්කෝ බලන්න. මේ හදපු වියාප්රැති වල රිටන් එක මහින්දයාගේ ඊළග වාරේ නෙමේ ඊටත් පස්සෙ තමා එන්න තිබ්බෙ. උඹලාට ඒ මනුස්සයා එපා උනේ එහෙම රිටන් එක ආපු නැති නිසානේ අර යුද්ද කාලේ වගේ. උඹලා යුද්ද කරපු විදියට ක්ශනික රිසල්ට්...
  14. GuneBhai

    රුසියාව ඉදිරියේ නැමෙන අපේ නීතිය

    මහින්දව ගෙදර යවන කට්ටිය නන් බලන් හිටියේ ඔහොම දේවල් හරි කරලා මහින්දව ගෙදර යවන්න. උඹ ඒ කාලේ කොාහේද හිටියේ?
  15. GuneBhai

    වෙනිසියුලාව

    ඔහොම තමා යුද්ද කරන්න කලිනුත් කිව්වෙ. එ්ත කලානේ. කලාට පස්‍ෙස වැඩේ සිම්පල්. අරැ කලේ මොකක්ද? මූනේ ක‍ල‍ේ අපි තමා අහවල් එකෙන් ගහලා හරි කරන්න කිව්වෙ. ඕවා තමා කලාට පස්සෙ කියන්නෙ.
  16. GuneBhai

    වෙනිසියුලාව

    If we can't lick US asses then why not licking Chinese asses for our benefit? What is the healthy solution for our country according to you? We don't need to know how China is earning their money as long as they are capable of provide loans to us. Right now China is the world's biggest economy.
  17. GuneBhai

    වෙනිසියුලාව

    ඕනි කමක් තිබ්බා නන් වරාය දියුණු කරන්න තිබ්බා. එහෙම නැතුව කවුද ඕකට එන්නෙ කවුද නැත්තෙ වගේ බයිලා කතා කියල වැඩක් නැහැ. වරාය හදලා අවුරැද්දකින්ද උඹලා ඉන්කම් එක්ස්පෙන්ස් බලන්නෙ? ඇයි එතකොට මහවැලි ප්රෝජෙක්ට් එකේ එහෙම බලන්න ආසාවක් එන්නෙ නැත්ත‍ෙ? ඕනි කමක් තියෙනවානන් ‍මොන කරන්න බැරිද? හම්බන්තොට විකුනුවේ...
  18. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් ලොන් ගැහුවේ කාටත් කරදරයක් නොවෙන්න වැඩේ කරගන්න. එ්ත් මම කියන්නෙ ඕක විකුණන්නේ නැතුව ණය ගෙවන්න තිබ්බා කියල රැසිය‍ාවට තේ අපනයනය කරපු සල්ලි වලින් හරි. අමාරැවෙන් හරි කරන්න තිබ්බ‍නේ ඒක වරාය විකුණන්නැතුව? තිරිකුණාමලේ මෙතනට ඇදුනේ ණය ප්රශනයක් නිසා නෙමේ. හම්බන්තොට සුදු අලියෙක් කියපු නිසා. හම්බන්තොට...
  19. GuneBhai

    වෙනිසියුලාව

    මත්තල පැත්තකින් තියහන්කෝ. 2007 මහිනද්ට කරන්න තිබ්බ වැඩේ මොකක්ද කියල කියහන්කො? එයාපෝර්ට් එක හදලා නිකන් තිබ්බම කොහොමත් ආදායමක් නැහැ තමයි. එ්ක ආදායමක් එන විදියට මාකට් කරලා ගන්න ඕනි. අනික මත්තල තනියම හදපු ‍ප්රොජෙක්ට් එකක් නෙමේනේ. ඒක හැදුවේ හමබන්තොාට කර්මාන්තපුරයට එයාපෝර්ට් එකක් වැදගත් නිසා.
  20. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් ඒ බව දැනගෙන චීනෙ පැත්තට හැරෙන එකේ අවුල මොකක්ද? අඩුගා‍නේ උන් අපිට ඕනි ‍දේවල් කරනන ණයක් වත් දෙනවා.

    No contents