1. GuneBhai

    වෙනිසියුලාව

    ලොල් 1977 ඉදන් 1988 වෙනකන් ඇමරිකන් ගැත්තෙක් හිටිය ලන්කොවේ. කෝ ඇමරිකාව මොනාද කලේ අපිට? අඩුගානේ යූඑන් එකේනත් සපෝර්ට් එකට හිටියද?
  2. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් මහින්දයා වරාය වික්කෙ නෑ නේ ණය ගෙවා ගන්න බෑ කියල. විකුණපු උන්ටයි කිව්වෙ විකුණන් නැත්ව බේරගන්න තිබ්බ ක්රමයක්.
  3. GuneBhai

    වෙනිසියුලාව

    ඒක අදාල නෑනේ. ණය ගෙවන්නෙ එකපාරයි. ඒ‍ක ගෙව්වට පස්සෙ වරාය අපිට. එහෙම දෙයක්වත් කරන්න රනිලාට රට ගැන ආදරයක් නෑ. නෑ ඉතින් තිරිකුණාමලෙන් අපි වැඩක් ගන්නෙ නැත්තන් ඒක විකුණලා දාන්නනේ තියෙන්නෙ හම්බන්තොට අපිට වැඩක් නෑ කියල විකුණපු එකේ.
  4. GuneBhai

    වෙනිසියුලාව

    ඈ ඕයි සුදු අලියෙක් නන් චීනෙ වරාය ගනීද? චීනෙට වැඩක් තියේ නන් අපිට ඒක විකුනන් නැතිව ලාබ ගන්න තිබ්බා නේද? උඹේ ටොයි කන්නාඩි වලින් මේක දිහා බලන්න එපා.
  5. GuneBhai

    වෙනිසියුලාව

    හරි එතකොට ‍මොකක්ද අපිට ගන්න තිබ්බ ප්රයෝරිටි එක 2007 කියහන් බලන්න?
  6. GuneBhai

    වෙනිසියුලාව

    කොහේද තියෙන්නේ?
  7. GuneBhai

    වෙනිසියුලාව

    ලන්කාවට වැඩක් නැත්තෙ කොහේද? වරාය අපිට තිබුනනන් චීනෙන් ගත්ත බිලියන 1 වඩා කොච්චර නන් ‍හොයන්න තිබ්බද? ඔය විදියට බැලුවොත් තිරිකුණාමලෙත් බ්ලියන 1ට විතර ඉන්දියාවට ලියල දෙන්න පුලුවන්නෙ අපිට වැඩක් නෑ කියල. උඹලත් මාර ‍මිනිස්සු. හම්බන්තොට ලගින් තමයි බටහිර ඉදන් නැගෙනහිරට යන මුහුද නැව් මාර්ගෙ තියෙන්නෙ...
  8. GuneBhai

    වෙනිසියුලාව

    පිස්සුද බන්? ඒක තනිකර ණයට කරප් ප්රොජෙක්ට් එකක්. ඔය මහවැලි එකේ ප්‍රොජෙක්ට් ඔක්කොම බටහිර රටවල ණය ආදාර වලින් කරපුවා
  9. GuneBhai

    වෙනිසියුලාව

    එහෙම කියන්න එපා බන්. හම්බන්තොට සංවර්ධන සැලැස්ම 1970 විතර ඉදන් තියෙන එකක් කවුරැත් කලේ නැතුවට. ඉතින් ඒක මහින්දයා කලා කියල ඌට බැනල වැඩක් නෑ ‍නේ.
  10. GuneBhai

    වෙනිසියුලාව

    පලයන් බන් යන්න. ඒවා ණය.
  11. GuneBhai

    වෙනිසියුලාව

    දරා ගන්න පුලුවන්ද බැරිද කියල උඹ දන්නෙ කොහොමද? උඹත් කවුරැ හරි කියපු එකක් නේ මෙතන ඇවිත් කියවන්නෙ. මොකක්ද හරි ප්ලෑන් එක? පොඩ්ඩක් කියපන් බලන්න අපිටත් දැන ගන්න. හාබර් එක තනි ප්රොජෙක්ට් එකක් නෙමේ. ඒක මත්තල එයාපෝර්ට් එකයි, කර්මාන්තපුරෙයි ඔක්කොම එකතු කරන් හදපු සංවර්ධන යෝජනා ක්රමයක්. පොඩ්ඩක්...
  12. GuneBhai

    වෙනිසියුලාව

    එකපාර මහවැස්සකදි වාන් අරින එක වෙනම කතාවක්. ඒත් අවුරැද්දකට වැස්ස ලැබෙන ප්රාමණයක් තියෙනවා. ඒ ප්රමානෙ බලල තමා ඔය වගේ ජලාශවල ප්රාමණය සැලසුම් කරන්නෙ. අපේ කදුකරයට ලැබෙනවා වගේ වැඩි ප්රමාණයකට තමයි ඔය ජලාශ සැලසුම් කරල තියෙන්නෙ. ඒකයි අවුල. අපි හිතපු ප්රමානෙට වඩා වැස්ස අඩුයි හැදුවට පස්සෙ. අපි හිතපු දේවල්...
  13. GuneBhai

    වෙනිසියුලාව

    අවුරැදු 25කට ලංකාවට වතුර දෙන්න හැදුවේ ඕවා. කෝ අවුරැදු 5ක් වත් ලයිට් දීගන්න පුලුවන් උනාද කියපන්?
  14. GuneBhai

    වෙනිසියුලාව

    මේන‍්ටෙනනස් ප්රොබ්ලම් වෙන්නෙ කොහොමද? පුරෝකතනය කරපු විදියට වැස්ස ලැබුනේ නෑ. වැස්ස නෑ කියන්නෙ වතුර නෑ. ඒකයි ඕකෙ ප්රස්නය. දැන් පුරෝකතනය කලේ අපේ මිනිස්සුද?
  15. GuneBhai

    වෙනිසියුලාව

    ඇයි දන්නෙ නැද්ද? උතුරට වතුර හරවනව කිව්වා. කරගන්න බැරි උනා. අවුරැදු 25 විතර රටටම වතුර දෙනවා කිව්වා අවුරැදු 5ක් වත් කරගන්න බැරි උනා. ගොවියට වතුර ටික දෙන්න පුලුවන් කිව්වා. ඒත් වැස්ස අඩු නිසා වතුර පිට කරන්න බැරි උනා. ඔය මදිද? තව ඕනිද?
  16. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් චීනාට ඕ්කෙන් වැඩක් තියෙනවා කියන්නෙ වරායේ ‍මොකක් හරි වටිනාකමක් තියෙනවා කියන එකනේ? ඇයි ඉතින් ඕක චීනාට වික්කෙ? ඌ ඇවිත් ඉල්ලුවද ඕක අපෙන්? නිකන් බොරැ බයිලා කතානේ ඕවා. හරියට කරනවානන් කරන්න තිබ්බ‍. මහින්ද හදපු නිසා චීනාට වික්ක ලාබයක් නෑ කියල.
  17. GuneBhai

    වෙනිසියුලාව

    හොදම ආදායමක් නැති වියාප්රැතිය තමා මහවැලි සංවර්ධන යෝජනා ක්රමය.
  18. GuneBhai

    වෙනිසියුලාව

    USD 5 million ආදායමක් ගන්න හරියට වැඩ කරන්න ඕනි. නැතුව මේක පාඩුයි කියල විකුණල හරියන්නෙ නෑ නේ. ඕකෙ වටිනාකමක් නැත්තන් චීනා ඕක ගන්නවද? ඉන්දියන් කාරයා මත්තලට දුවන් එනවද? මහිනදය‍ා ඕක හදපු පලියට ඕක වටින්නෙ නෑ. පාඩුයි කියල දේශපාලන කෝනෙන් බලල විකුණලා ‍වැඩක් වෙනවද බන්. අන්තිමට කෙල වෙන්නෙ මහින්දට නෙමේ රටටම.
  19. GuneBhai

    වෙනිසියුලාව

    ඉතින් බන් වරාය, එයාෙපා්ර්ට් එකකින් ෙකාෙහාමත් අාදායමක් ගන්න පුලුවන්ෙන. විදුලි බලාගාෙරකින් ෙන බැරි. අවුල තිෙයන්න එතන.
  20. GuneBhai

    වෙනිසියුලාව

    But John Pekins had reported that Enomoci Hitmen are advice the governments to build electricity generation facilities like hydroelectric dams and stuff. They never claimed to build harbors or airports. Even in Sri Lanka, we know that how underperforming the Mahaweli project is.

    No contents