දැනට හොයාගෙන තියෙන භෞතික විදයා නියමන්ට ගැලපෙන විදියට තමා විශ්වය වැඩ කරනවා කියල පේනෙනේ. ඒකයි දැනට ඒ නියම හරි විදියට පිලිගන්නෙ. අනාගතේ ඕවා වරදින්නත් පුලුවන්.
පරීක්ශන කියල මහලොකු දේවල් කලේ නැතත් පරීක්ශ කලා. ඒ මිනිස්සු පරීක්ශණ, නිරීක්ශණ, නිගමන වලින් තමා ඒ කාලේ ලෝකය ගැන උපකල්පන කලේ.
යුදෙව්...