1. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    තේරුම් ගත්ත එකට ස්තුතියි. ඒත් බන් මම පුලු පුලුවන් විදිහට බලලා දෙනවා.. මොකද කවුරුහරි එහෙම කිව්වම මට සල්ලි ඉස්සරහට දාන්න හිතෙන්නේ නෑ.. නමුත් සල්ලි දාලා එවන අයට අනිව්වර්යෙන් ප්‍රධාන තැන දෙන්න වෙනවා මොකද ඒ මිනිස්සු සල්ලි දැම්මම මගෙන් යම් ස්ටෑන්ඩර්ඩ් එකක් බලාපොරොත්තු වෙනවනේ.. ඒ නිසා කොහොමහරි දින...
  2. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    අඩේ සමා වෙයන් මචන්. වෙලාවක් සෙට් වුනාම බලන්න කියලා තමයි බන් පස්සෙ බලන්නම් කියන්නේ.. නමුත් වෙලාවක් සෙට් කරගන්න එක තමයි අවුල.. එලකිරියට ඉස්සර වගේ එවෙන්නේ නැත්තෙත් ඒකයි.. අනික බන් මට එවන පී එම් තියාගන්න විදිහක් නෑ. සති දෙකකට සැරයක් වත් ඉන් බොක්ස් එක පිරෙනවා..
  3. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    ගොඩක් උන් පී එම් එවනවා මචන්. මේකයි සිද්දිය මට දවසකට සාමාන්‍යයෙන් හඳහන් 8-10 අතර ඔන්ලයින් බලන්න එනවා ඊට අමතරව දවල්ට ගෙදරට ඇපොයින්මන්ට් දාලා එන අයත් ඉන්නවා.. දැන් මේ දවස් වල යන්තර වගයක් මතුරනවා රෑට හා පාන්දර 03.00ට ඉතින් අර සල්ලි ගෙවලා බලන්න ඔන්ලයින් එවන ඒවත් බලන්න ටයිම් නෑ. මම නිවාඩුවක් ගන්නේ...
  4. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ෴ සුමන සමන් දෙවියන්ට පඬුරු තබන හැටි ෴ සමන් දෙවියන්ට පඬුරක් බඳින නිවැරදි ආකාරය තමයි අද කියල දෙන්න හිතන්නේ.. මේ පඩූර බඳිම ශුභ වැඩකට මිසක් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්න පතලා බඳින්න එපා වැඩක් වෙන්නේ නෑ.. හේතුව සමන් දෙවියන් තිසරන සරන ගිය පවින් වැලකුන දෙවි කෙනෙක් වීම. අවශ්‍ය දෑ රිදී පඬුරු 1ක්...
  5. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    ත්‍රෙඩ් එකේ බලන්නේ නැත්තේ මචන් එක්කෙනෙක්ගේ බැලුවොත් අනිත් අය තරහ වෙන නිසා.. දැනටත් ගොඩ දෙනෙක් එහෙම ඉල්ලලා බැලුවේ නෑ බන්..:sorry::sorry:
  6. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    හඳහනේ බලපන් අර කියලා තියන විදිහට ග්‍රහයෝ ප්ලේස් වෙලා ඉන්නවද කියලාa..
  7. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඉන්න සමන් දෙවියන්ට පඩූර ගැට ගහන විදිහක් ටයිප් කලා ඒක දාන්නම්. ඔයාට නම් ඒක හරියන එකක් නෑ.. ඔයාට වෙන එකක් දාන්නම්...
  8. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    හඳහන් බලන කෙනෙක්ද කිව්වේ?:confused: මම දන්න තරමින් එහෙම අවුලක් නෑ.. මීන ලග්නය විතරයි වර්ගෝත්තම වෙලා තියද්දී ගන්ඩනාථයට අහු වෙන්නේ ඒ ඇරෙන්න අනික් හැම ලග්නයක්ම එකම ලග්නේ එකම නවාංශකයේ වුනාම වර්ගෝත්තම වෙනවා.. එහෙම හඳහන් තියන අය පවුලේ හා ඥාතින් අතර ප්‍රධාන වෙනවා.. සමහර විට ඔයාට කියපු එකක් වැරදියට...
  9. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    පිස්සුද බන් මලත් මැරෙන්නේ මේ රටේ. අපි රට යනව රට හම්බයට යනවා. මම නම් කවදාහරි මේ රටටම තමා පස් වෙන්නේ.
  10. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    මම යන්නේ නෑ බන් රට..:confused: මේ රට යන්න පුලුවන් හඳහනේ මොන පිහිටීම් තිබ්බමද කියලා දැම්මේ.. :yes:
  11. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    අපෝ අනිවා මමත් කෝටියක් දෙනවා කිව්වත් යන්නේ නෑ ගියොත් ෂුවර් කඳ විතරයි ලංකාවට එන්නේ උනගේ අල්ලට අනංමනං කියලා බෙල්ල කප්ප ගන්නවා එකෙන්ම.. අපිටත් කට පියන් ඉන්න බෑනේ.. ඉක්මනට ලේ කෝප වෙනවනේ..
  12. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    උඹ කරදර වෙන්න එපා එක මම කරගන්නම්.. මට එකක් සෙට් වුනා නිකන්.. උඹ බැලුවේ 7500/= කට අරින්න නේද? :rofl::rofl:
  13. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    අන්න හොඳ ප්‍රෂ්නයක්.. බලපන් අර කියල තියන විදිහට සෙට් වෙලාද කියලා..
  14. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    ලෝකේ හැම රටේම වගේ තියනවා බන් ඒ නිසා අවුලක් නෑ.:yes:. අනික මට ජ්‍යොතිෂ අරෙන්න වෙන ක්ෂේත්‍ර කීපයකම නිපුනත්වයක් තියනවා.. :yes: ස්තූතියි මචන්
  15. නැකැත් රාල

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක# අර හැමදාම කියන ටික කියන්න ඕන.. මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ හා සම්භන්ධ එකක්.. ඒ ගැන උනන්දු අය හා විශයේ නියැලෙන අය එන්න අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා. මට රට යන්න පුලුවන්ද? මේ දවස් ටිකේම දෙවියන් හා සම්භන්ධව පෝස්ට් දැම්ම නිසා ජන්ම පත්‍ර පරික්ෂාව ගැන පෝස්ට්...
  16. නැකැත් රාල

    ෴වැළක තිබුණ මගෙ යට රෙදි ගනිපු යකා෴

    දැන් බොලාට ඕකේ මේල් වර්ෂන් එක නේද කියන්න වෙන්නේ? :P:rofl:

    No contents