1. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    අහ් එහෙමනම් ටිකක් හොයල බැලුවනම් හරි...
  2. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    බොහොම ස්තූතියි..:yes:
  3. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    ඔව්.. රත්තරං බඩු හදන අය පිත්තල වැඩ බාරගන්නවද? :confused:
  4. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    උන් බොරු ගනන් බන් කියන්නේ.. බලමු එත් ගිහින් බලන්න ඕන..
  5. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    පුන්චි උදව්වක්.. පන්හිඳක් මේ ත්‍රෙඩ් එක දාන්නේ පුන්චි උදව්වක් බලාපොරොත්තුවෙන්.. (පුංචි කිව්වට ටිකක් ලොකු එකක්..) මට පන්හිඳක් උවමනා කරලා තියනවා. පන්හිඳක් ගන්න පුලුවන් හරි හදවගන්න පුවන් තැනක් හරි දන්නවනම් කියන්න.. ඉස්සර පැරනි පුස් කොල ලියපු ගෙවල් වල පන්සල් වල තියනවා.. කවුරු හරි භාවිතා කරපු එකක්...
  6. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අලුත් දෙයක් දාන්න හිතුනා.. දෙවියන්ට පඬුරු තියන විදිහ කියල දෙන්නද? මල්යහන් කවි ටිකක් කියා දෙන්නද?
  7. නැකැත් රාල

    නියත විවරන ලැබූ පසු

    ඔව් බුදුන් වහන්සේගේ මෙහෙම වෙන් කිරීමක් නෑ.. නමුත් සමාජයේ තියනවනේ... අන්න ඒ නිසානේ උන් වහන්සේ උපදින්නට අවශ්‍ය පස්මහ බැලුම් බලනකොට කුලය කියන එක බැලුවේ.. මොකද බුදුන් වහන්සේත් බන කිව්වේ මේ සමාජයේ ඉන්න සත්වයන්ටනේ..
  8. නැකැත් රාල

    පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

    කෑගැස්සුනා සිංහලයෝ රම්බො නයිෆ් එක දැකලා.. මේක පට්ට වැඩේ.. බන්.. මාත් ට්‍රයි එකක් දෙන්න ඕන.. :yes::yes:
  9. නැකැත් රාල

    නියත විවරන ලැබූ පසු

    එහෙනම් ඉතින් නිර්වානයත් ප්‍රඥාවට ගෝචර නොවන නිසා හේතුවාදියෙක් වගේ ඒකත් පිලිගන්නෙ නැතුව ඉන්න වෙන්නේ.. එහෙම දෙයක් තියනවා ආශ්‍රවයන් ක්ෂයකලාම එහෙම වෙනවා කිව්වට අපිට අත්දැකීම් නෑනේ.. කලාම සුත්‍රයේ ඔය දේශනාව අපේ ගොඩ දෙනා තේරුම් ගන්නවා වැරදී..
  10. නැකැත් රාල

    චී ඔයා එහෙමද හිතුවේ... මම ඇල්වතුරත් නිවලයි බොන්නෙ

    චී ඔයා එහෙමද හිතුවේ... මම ඇල්වතුරත් නිවලයි බොන්නෙ
  11. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එල එල කට්ටියම එකතුවෙලා ත්‍රෙඩ් එක ඇදගෙන යමු..
  12. නැකැත් රාල

    අනේ නෑ අප්පා අමම හරි හොඳයි.....

    අනේ නෑ අප්පා අමම හරි හොඳයි.....
  13. නැකැත් රාල

    ගුඩ් මෝර්නින්.. මෙහ් කොහෙටද මේ ඇදන් යන්නේ?

    ගුඩ් මෝර්නින්.. මෙහ් කොහෙටද මේ ඇදන් යන්නේ?
  14. නැකැත් රාල

    නියත විවරන ලැබූ පසු

    තියන ප්‍රෂ්නයක් අහන්න උත්තර දන්න කෙනෙක් ඉන්න පුලුවන්.. අනික ධර්මය සාකච්චාව තුලින් පැහැදිලි කරගන්න එක අනිත් අයටත් වටිනවා..
  15. නැකැත් රාල

    හෙළ ඔසු ගැටපද

    ස්තූතියි... :yes:
  16. නැකැත් රාල

    හෙළ ඔසු ගැටපද

    ෂා.. මරුනේ:yes:
  17. නැකැත් රාල

    හෙළ ඔසු ගැටපද

    මම දන්න විදිහට වෙදකමෙත් තියනවනේ දුර්ජන මිනිස්සු අතට යන්න ඕන නැති කොටසක්. ඒවා පරම්පරාවෙන් පිට නොයන්න වෙන්න ඇති.
  18. නැකැත් රාල

    හෙළ ඔසු ගැටපද

    ස්තූතියි සහෝ..
  19. නැකැත් රාල

    නියත විවරන ලැබූ පසු

    රෙප් දුන්න රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි. පුලු පුලුවන් අයට රෙප් දුන්නා.. දැන් රෙප් ඉවරයි අනිත් අයට හෙට දෙන්නම්...

    No contents