1. නැකැත් රාල

    හොඳ පොඩ්ඩ... :lol:

    හොඳ පොඩ්ඩ... :lol:
  2. නැකැත් රාල

    සුභ උදෑසනක්.. මෙහ් දැන්ද නැගිට්ටෙ?

    සුභ උදෑසනක්.. මෙහ් දැන්ද නැගිට්ටෙ?
  3. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මල් යහන් කවිද පඬුරු තියන විදිහද ඕන?
  4. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    කෝ මේකේ හිටපු උන්? :confused::dull:
  5. නැකැත් රාල

    crazybuddyයව දැක්කද?

    කෝල් එකක් දෙන්න.. උගේ නම්බරේ නැද්ද?
  6. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    දැක්කා.. 7500/= නම් වෙන්නේ නෑ බන් පන්හිඳක්.. ඊට වඩා හොඳයි යකඩයක් ග්‍රයින්ඩරේකට අල්ලලා උල් කරගන්නවා..
  7. නැකැත් රාල

    හෙළ ඔසු ගැටපද

    බොහොම ස්තූතියි....
  8. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    අර මං කිව්ව සෙනසුරු පිලිමයයි මේකයි දෙකම ගන්න පුලුවන් ගියොත්.. ඒත් තට්ට තනියම පිලිමතලාවේ යනවා කියන්නේ හොදි ඕන්නෑ...
  9. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    ඔව් පොඩ්ඩක් හොයලා බලන්න ඕනා...
  10. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    ස්තූතියි බම්පියට..
  11. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    හ්ම්ම්ම් බලමු එහෙම කරන්න.. නමුත් අවශ්‍ය තාවයක් තියනවා දැක්කම අපේ අයියලා හදන්නේ ගාන මරන්න..
  12. නැකැත් රාල

    වෙඩින්

    ඕවා හදන්නේ මිනිස්සුන්ට බොන්නනේ.. අනික බන් එක දවසනේ පුරුද්දක් විදිහට දිගට බොන්නේ නෑනේ..
  13. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    ඒකතමා මාත් බැලුවේ.. පිත්තල වැඩ කොලඹ අවට කරන තැනක් තිබේද?
  14. නැකැත් රාල

    වෙඩින්

    උඹ ඕක සිරාවටද අහන්නේ? :confused: ජීවිතේට කෙල්ලෙක්ව යාලුවෙක් වගේ වත් ආශ්‍රය කරලා නැද්ද? එහෙම සෙට් වෙන දවස් නම් ෆාමසි එකේ තියනව පීරියඩ්ස් ලේට් කරන ටැබ්ලට්ස් දවස් කීපයක් ලේට් කරනවා ඒවයින්.. නැත්තන් සිංහල බේතුත් තියනව..
  15. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    කන් ගැට්ටා අපේ මාලිගාවත්තේ ගෙවල් පැත්තේ..:yes: කොහෙද ඌ ඉතින් හිරේනේ.. හැබයි පට්ට වැඩක් තියනවා පැරනි පන්හිඳකට ලක්ෂ 10ක් දෙනවා කිව්වනම් කිඹුල් හූනෝ වගේ පන්හිඳවලුත් පැටවු ගහයි..
  16. නැකැත් රාල

    පුන්චි උදව්වක්.. පන්හිඳක්

    මේ දවස් ටිකේ ගමේ යැවෙන්නේ නෑ බන්.. තව මාසයක් දෙකක්වත් යයි යන්න..:dull:

    No contents