හලාල් විරෝදී වැඩක්..
සිංහලයිනි නැගිටිව් කියන පේජ් එකෙන් හලාල් විරෝදි වැඩක් කරනවා.. අද රෑ 08.00ට පුලුවන් අය සහය දෙන්න.. මේ පහලින් තියන්නේ ඔවුන්ගේ පෝස්ට් එක..මේක ඒ පේජ් එකේ ඊයෙ දාපු පෝස්ට් එකක් හෙට කියලා සඳහන් වුනාට වැඩේ තියන්නේ අද..
මෙන්න සැලසුම. Elephant House ආරම්බය උනත්. මින් ඉදිරියට ලංකාවේ...