නීලමංඩලයේ ප්‍රධාන මන්ත්‍රයෙන් විතරක් පුලුවන්. නමුත් මම පුද්ගලිකව නම,ලග්නේ,නැකතට අනුව තව මන්ත්‍ර භාවිතා කරනවා ඒ නිසා බෑ.. යන්ත්‍ර මතුරනකොට අපේ අත්දැකීම් අනුව මූලික නීති කඩ නොකර මන්ත්‍ර එකතු කරලා යන්ත්‍රය බල වැඩි කරන්න පුලුවන්. නමුත් මචන් මූලික නිති රකින්න ඕන. ඒක හරියට කෑමක් හදනකොට හොඳට වැඩ දන්න...