මේ ත්‍රෙඩ් එක බලලා අයිඩියා එකක් ගන්න මචන්..
http://www.elakiri.com/forum/showthread.php?t=933412
උඹට පුලුවන් කෙලින්ම සයිට් එකෙන් ස්ක්‍රීන් එක වුනත් කොපි කරලා දාන්න. ඒ ගමන් සයිට් එකේ ලින්ක් එකත් දාපන්.. නැත්තන් උඹේ බලාපොරොත්තුව ඉශ්ට වෙන්නෙත් නෑනේ.. මම හිතන්නේ අලුත් ත්‍රෙඩ් එකක් දැම්මනම් හොඳයි...