ඉටු දෙවියන් හඳුනාගන්න 2
හැමදාම කියනවා වගේ මේක ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක්.. ඒ ගැන උනන්දු අය විතරක් එන්න.. අනිත් අය කාලය නාස්ති කරගන්න එපා..
මීට පෙර වතාවකදී ඔයාල උපන් නැකතට අනුව ඔයාලගේ ඉටු දෙවියන් කවුද කියලා අපි කථා කලානේ. ඒ ලිපිය බලන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් බලලා එන්න. ඉතින් අද කියලා දෙන්න...